✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    thread එකේ ඇඩ්මින්
    thusitharhm
    365404.jpg
    පියාණන්ගේ අවසන් කටයුතු අද
     
    • Sad
    Reactions: RottenCOLT

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    rules regulations thiyenawa neda.. a tika poddak danaganna ona. thawa polythin print karanne kohomada.. awata design ekak karaddi salakilimath wenna ona monad..
    ingredients label එක font size හරියට තියෙන්න ඕනේ ඒකට සම්මත නීති තියෙනවා ඒක පිළිපදින්න ඕනේ නැත්තන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ කෙලින්ම. ඊට අමතරව බාර්කොඩ් එක සුදු පසුබිමක තියෙන්න ඕනේ ඒකත් සම්මත විදියට තියෙන්න ඕනේ . අනිත් ඒවා තමයි තත්ත්ව පරික්ෂා වලට එන logo, නිෂ්පාදිත දින, වටිනාකම, බර net weight, gross weight වගේ ඒවා මේවා ඔක්කොම බලාගන්න ගෙදරට ගෙන පැකේජ් වල තියෙනවා.
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,453
    870
    113
    ingredients label එක font size හරියට තියෙන්න ඕනේ ඒකට සම්මත නීති තියෙනවා ඒක පිළිපදින්න ඕනේ නැත්තන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ කෙලින්ම. ඊට අමතරව බාර්කොඩ් එක සුදු පසුබිමක තියෙන්න ඕනේ ඒකත් සම්මත විදියට තියෙන්න ඕනේ . අනිත් ඒවා තමයි තත්ත්ව පරික්ෂා වලට එන logo, නිෂ්පාදිත දින, වටිනාකම, බර net weight, gross weight වගේ ඒවා මේවා ඔක්කොම බලාගන්න ගෙදරට ගෙන පැකේජ් වල තියෙනවා.
    thanks machn...