අන්තිමට අවංකව ආදරේ කලේ ඔෆිස් එකේ කෙල්ලෙක්ට ... දුක කියන්නේ මගේ පොඩි පොඩි වැරදි නිසා කෙල්ල අවුල් වෙලා හිටියේ එ අතර කෙල්ල ඩිග්රියත් අරගෙන සින්ගපුරු ගියා දැන් නොකනෙක්ෂන් ,
පාසල් කාලේ අවසාන ලව් එක මාස 6ක් කට්ට කාලා හැමදාම කෙල්ලගේ ස්කොලේ ගාව වේලි වේලි ඉදලා කෙල්ල සෙට් කරගත්තා .. කෙල්ලගේ ගෙදරින් පවා කැමැත්තෙන් හිටියා නමුත් මතක් වෙන කොට දුකයි .. මම කෙල්ල එක ෆිලිම් එකක් බලන්න ගියා කියලා කෙල්ලගේ අම්මා දැනගෙන කෙල්ලව මාවනැල්ලේ ස්කෝලෙට අයින් කරගෙන ගිහින් මාස 2ක් කට්ට කාලා තමයි ඒ ගැන දැනගත්තේ කෙල්ලගෙන් නෝකෝල් වෙලා තිබුනේ අනේ මම හරකා වගේ හිතුවේ එයාට කෝල් කරන්න ක්‍රමයක් නැතුව ඇති කියලා .මම ගෙදරට බොරුවක් කියලා ට්‍රිප් එකක් යනවා කියලා කිලෝමීටර් 90කට වඩා දුර මාවනැල්ලේ ගියා කෙල්ලට ෆෝන් එකයි තව උපන්දින ගිෆ්ට් එකකුත් අරගෙන එයාගේ උපන්දිනෙත් ඒ අස්සේ තමයි සෙට් වෙලා තිබුනේ , ටයිම් plan කිරීමේ දෝෂයක් තිබිලා මාවනැල්ලේ බහින කොට උදේ 2ක ට කිට්ටුයි විලිලැජ්ජා යන එනමගක් නැතුව හිස් බිල්ඩිමකට රිංගලා මමයි මගේ යාළුවයි පිටට පිට තියාගෙන නිදා ගත්තා එහෙම කට්ට කාලේ උදේ කෙල්ලගේ ස්කුල් එක ලගට ගිහින් කෙල්ල මිට් උනා කෙල්ල සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා අහෝ දුකකි අවුරුදුක් විතර දුක්වින්දා කෙල්ල කැම්පස් ගියා මට කැම්පස් යන්න රිසල් මදි උනා ... ඔන්න ඔහොම තමයි A/L කාලේ ආදරය සුන්දර වෙලා ගියේ ....

mulinma kellek passen giya..
ekita tiyana adare prakasha karaganna bariuna pons
etapasse kellek mage passen awa..
ekita mama baha kiwwa
itapasse mama tawa kellek passe gihin ekige bday ekata gift ekak dunna..
eki eka gaththe na.. mama nondi una
itapasse ekigen ahala baha kiwwa..
dan ekita kollek innawa
itapasse me wenakan no kello![]()

එක පාරම කතා කරලා ගිෆ්ට් දෙන්න phone number දෙන්න/ගන්න යන්න එපා. ඉස්සරලා හොදට හොයල බලල හිතවත් කමක් හදාගන්න. එයට කමතිය් කියල එක පාරම කියන්න එපා. ටිකක් ආශ්‍රය කරලා බලන්න.mulinma kellek passen giya..
ekita tiyana adare prakasha karaganna bariuna pons
etapasse kellek mage passen awa..
ekita mama baha kiwwa
itapasse mama tawa kellek passe gihin ekige bday ekata gift ekak dunna..
eki eka gaththe na.. mama nondi una
itapasse ekigen ahala baha kiwwa..
dan ekita kollek innawa
itapasse me wenakan no kello![]()
ekekta kollo pissuwa anike pwula awul. kello denna ape gedetta mattu, so mama nawattuwa.
dan badala athi.

සම්පූර්ණෙන් අසෝචනීයයි බන්අන්තිමට අවංකව ආදරේ කලේ ඔෆිස් එකේ කෙල්ලෙක්ට ... දුක කියන්නේ මගේ පොඩි පොඩි වැරදි නිසා කෙල්ල අවුල් වෙලා හිටියේ එ අතර කෙල්ල ඩිග්රියත් අරගෙන සින්ගපුරු ගියා දැන් නොකනෙක්ෂන් ,
පාසල් කාලේ අවසාන ලව් එක මාස 6ක් කට්ට කාලා හැමදාම කෙල්ලගේ ස්කොලේ ගාව වේලි වේලි ඉදලා කෙල්ල සෙට් කරගත්තා .. කෙල්ලගේ ගෙදරින් පවා කැමැත්තෙන් හිටියා නමුත් මතක් වෙන කොට දුකයි .. මම කෙල්ල එක ෆිලිම් එකක් බලන්න ගියා කියලා කෙල්ලගේ අම්මා දැනගෙන කෙල්ලව මාවනැල්ලේ ස්කෝලෙට අයින් කරගෙන ගිහින් මාස 2ක් කට්ට කාලා තමයි ඒ ගැන දැනගත්තේ කෙල්ලගෙන් නෝකෝල් වෙලා තිබුනේ අනේ මම හරකා වගේ හිතුවේ එයාට කෝල් කරන්න ක්‍රමයක් නැතුව ඇති කියලා .මම ගෙදරට බොරුවක් කියලා ට්‍රිප් එකක් යනවා කියලා කිලෝමීටර් 90කට වඩා දුර මාවනැල්ලේ ගියා කෙල්ලට ෆෝන් එකයි තව උපන්දින ගිෆ්ට් එකකුත් අරගෙන එයාගේ උපන්දිනෙත් ඒ අස්සේ තමයි සෙට් වෙලා තිබුනේ , ටයිම් plan කිරීමේ දෝෂයක් තිබිලා මාවනැල්ලේ බහින කොට උදේ 2ක ට කිට්ටුයි විලිලැජ්ජා යන එනමගක් නැතුව හිස් බිල්ඩිමකට රිංගලා මමයි මගේ යාළුවයි පිටට පිට තියාගෙන නිදා ගත්තා එහෙම කට්ට කාලේ උදේ කෙල්ලගේ ස්කුල් එක ලගට ගිහින් කෙල්ල මිට් උනා කෙල්ල සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා අහෝ දුකකි අවුරුදුක් විතර දුක්වින්දා කෙල්ල කැම්පස් ගියා මට කැම්පස් යන්න රිසල් මදි උනා ... ඔන්න ඔහොම තමයි A/L කාලේ ආදරය සුන්දර වෙලා ගියේ ....

පොඩ්ඩ වැරදුනාද පෞද්ගලික ප්‍රශ්න ඇදල ගන්නෙ අත්දැකීමෙන් කියන්නෙ.
ඔය හොද මූන දාන් ඉන්න පොන්z ල තමයි ෆේක් වලින් ගේම දෙන්නෙ.
උබේ ත්‍රෙඩ් වලට අවුල් ගිය උන්ව චූන් කොකර පාඩුවේ හිටු. 

lagadi thawa kellek ekka yalu una. eki watema gya ekak. mat rawumak ekka gihin ekat nawatthuwa.