✪ තවත් හින්දි සින්දුවක කොපියක් කට්ටියම දන්න සින්දුවක්නේ Gangster Hindi ෆිල්ම් එකේ Bheegi Bheegi කියන සින්දුව. ඔන්න දැන් ඒකෙත් සින්හල Version එකක් ඇවිත්. සින්දුවේ නම් පොඩි ගතියක් තියනවා අහලා බලන්නකෝ. සින්හල Version එක මෙතනින් ගන්න. මේ...