✿✿ ඔයා කියවපු හොඳම පොත ✿✿

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ✿✿ ඔයා කියවපු හොඳම පොත ✿✿

    මම පොත් කියවන්න ගොඩක් ආස කෙනෙක්. :yes: කොටින්ම කියනවා නම් පාළු ගෙයක් ඇතුලට දාලා පොත් ටිකක් විතරක් දුන්නොත්,
    මට ඕන තරම් කාලයක් ඉන්න පුළුවන් කරන්ට්, ඉන්ටර්නෙට් නැතුව. :P ඉතින් මම හිතනවා මම වගේ තවත් අය එළකිරියේ ඇති කියලා! :D

    girl_v4.gif

    ඉතින් මෙහෙම වැඩක් කරන්න හිතුනා...
    ඔයා කියවපු හොඳම පොත සහ ඒ ගැන රිවිව් (review) එකක් ලියාගෙන යන්න. :yes: පොත් කියවන අයට ඒක වැදගත් වෙයි!
    අපි පොත් මිලදී ගන්නවා නම් රිවිව් එකක් ඒ කියන්නේ හොඳ නරක බලලම මිලදී ගන්න පුළුවන් නම් හොඳයිනේ. :D

    මම ගොඩක් වෙලාවට පොත් ගන්නේ Grantha.lk එකෙන්.. :yes: කරදරයක් නෑ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්නේ. අනිත් එක එකේ හැම පොතකටම වගේ discount තියෙනවා. :D

    එහෙනම් වැඩේ පටන්ගමු!
    පොත් ගැන දන්න හැමදෙයක්ම බෙදාගමු!
    පුළුවන් නම් ඔයාගේ පොත් එකතුවේ ෆොටෝ එකකුත් දාන්න!

    :love::love::love:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,527
    113
    Colombo
    Purana sivpada sangrahaya kiyala pothak.lankawe parana sivpada ehema tiyanawa.maara vatinawa.1950s gananwala ekak. :yes:

    Potha have gedara giyama weekend eke photo ekak daanam

    +21 Honda wadak.;):cool:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    Purana sivpada sangrahaya kiyala pothak.lankawe parana sivpada ehema tiyanawa.maara vatinawa.1950s gananwala ekak. :yes:

    Potha have gedara giyama weekend eke photo ekak daanam

    +21 Honda wadak.;):cool:

    හා ෆොටෝ එකක් දාන්නකො බලන්න. :)
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    කියවපු හොදම සින්හල පොත: ස්වයන්ජාත

    කියවපු හොදම ඉන්ග්ලිශ් පොත: ලෝන්ග් වෝක් ටූ ෆ්‍රීඩම් - නෙල්සන් මැන්ඩෙලා
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මගේ කැමතිම පොත තමයි වික්ටර් ඩ්‍රැගනොස්කි කියන රුසියානු ලේඛකයා විසින් රචිත ඩෙනිස්ගෙ දස්කම්කියනපොත .සින්හල පරිවර්තනය කත්‍යනා අමරසින්හ විසින්(පොතේ කතාවලට ගැලපෙන ශෛලියකින් පරිවර්තනය කරලා හියෙනවා ).මේපොතේ තියෙන්නෙ රුසියාවේ කුඩා නගරයක ජීවහ්වන ඩෙනිස් එදිනෙදා ජිවීතේදී මුහුණදෙන රසවත් හැගිම්බර අත්දැකීම් . හැම කතාවකදිම අපිට හිනායනවා හෝ ඇහට කදුලක් එනවා. මම මේ පොතේ හැම කතාවක්ම අවම වශයෙන් 50 සැරයක්වත් කියවලා ඇති .සමහර වාක්‍ය පීටින්ම මහකයි.එත් තාමත් කම්මැලිහිතුන වෙලාවට කියවන පොතක්. කියව්ලා නැහ්නම් අනිවාර්යෙන්ම කියවියයුතු පොතක් :love::love::love:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    :shocked::shocked:කොච්චර හොද පොතක් උනත් හතර පස් පාරකට වඩා කියවන්න බෑ බං මට ඒක නෙමෙයි පුතී උබට අර ගජිනිට වගේ short term memory loss තියනවද?:baffled::baffled::baffled:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    51WXj6qZObL.jpg
    A Story About a Real Man
    Book by Boris Polevoy

    ඔන්න ඕක තමා මට අල්ලා ගියම පොත.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිංහල පොත නං සිබිල් වෙත්තසිංහ මහත්මියගෙ පොඩි කාලෙ ජීවිතේ ගැන ලියපු වැනියං කලු වැනීයන් :love: එක හුස්මට කියෝගෙන ගියෑකි :love:
    මේක ඇරුණාම නං ඉතිං නලින්ද සිල්වගෙ අපේ ප්‍රවාද (මේකෙ තාම 1යි 2යි හම්බවුනේ නෑ :sorry:) සහ මගේ ලෝකය :love:

    ඉංග්‍රීසි ඒවගෙන්නං
    නවකතා වලිං Harry Potter series එක (cursed child හැර) සහ A Monster Calls :love:

    non-fiction වලිං හොඳම එක Jeremy Lent ගෙ Patterning Instinct. මේක කියෙව්වාම තමා තේරෙන්නෙ ඉතිහාසය කියල අපිට ඉස්කෝලෙ උගන්නල තියෙන්නෙ ඇත්තටම වර්තමානයනෙ කියල :sorry: ද්‍රව්‍ය වල ඉතිහාසෙන් එහාට ගිහිල්ල මිනිස්සු හිතන විදිහෙ ඉතිහාසය ගැන ලියවුන පට්ටම පොතක් :love:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :shocked::shocked:කොච්චර හොද පොතක් උනත් හතර පස් පාරකට වඩා කියවන්න බෑ බං මට ඒක නෙමෙයි පුතී උබට අර ගජිනිට වගේ short term memory loss තියනවද?:baffled::baffled::baffled:

    මුත්තා හොද පොතක් හම්බවෙලානෑ එහෙනම්. ඩෙනිස්ට අමතරව සැගවුනුලොවේ සවාරියක් , ෂර්ලොක් හොල්ම්ස් සමහර කතා ,බිගල්ස්වර්හ් කතා අවම 10-15 සැරයක්වත් කියවලා ඇති.එත් ඒ එකපොතකවත් ඩෙනිස්ගෙ තියෙන මැජික් එක ඒ තරම්ම නෑ . ඩෙනිස් පොත අරගෙනාවුරුදු 8-10ක්වත් ඇති දැන්.
    අනික මුත්තේ short term memory loss තියෙනවා නම් වාක්‍ය පීටින් මතක තියෙන්න බෑනේ.
    තව ගජිනි එකේ short term memory loss තියෙන්නේ සන්ජේ සින්හානියාට මිස ගජිනිට නෙවෙයි.මට පේන්නේ මුත්තාට තමයි short term memory loss තියෙන්නේ