✿✿ ඔයා කියවපු හොඳම පොත ✿✿
මම පොත් කියවන්න ගොඩක් ආස කෙනෙක්.
කොටින්ම කියනවා නම් පාළු ගෙයක් ඇතුලට දාලා පොත් ටිකක් විතරක් දුන්නොත්,
මට ඕන තරම් කාලයක් ඉන්න පුළුවන් කරන්ට්, ඉන්ටර්නෙට් නැතුව.
ඉතින් මම හිතනවා මම වගේ තවත් අය එළකිරියේ ඇති කියලා! 
ඉතින් මෙහෙම වැඩක් කරන්න හිතුනා...
ඔයා කියවපු හොඳම පොත සහ ඒ ගැන රිවිව් (review) එකක් ලියාගෙන යන්න.
පොත් කියවන අයට ඒක වැදගත් වෙයි!
අපි පොත් මිලදී ගන්නවා නම් රිවිව් එකක් ඒ කියන්නේ හොඳ නරක බලලම මිලදී ගන්න පුළුවන් නම් හොඳයිනේ.
මම ගොඩක් වෙලාවට පොත් ගන්නේ Grantha.lk එකෙන්..
කරදරයක් නෑ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්නේ. අනිත් එක එකේ හැම පොතකටම වගේ discount තියෙනවා. 
එහෙනම් වැඩේ පටන්ගමු!
පොත් ගැන දන්න හැමදෙයක්ම බෙදාගමු!
පුළුවන් නම් ඔයාගේ පොත් එකතුවේ ෆොටෝ එකකුත් දාන්න!

කොටින්ම කියනවා නම් පාළු ගෙයක් ඇතුලට දාලා පොත් ටිකක් විතරක් දුන්නොත්, මට ඕන තරම් කාලයක් ඉන්න පුළුවන් කරන්ට්, ඉන්ටර්නෙට් නැතුව.
ඉතින් මම හිතනවා මම වගේ තවත් අය එළකිරියේ ඇති කියලා! 
ඉතින් මෙහෙම වැඩක් කරන්න හිතුනා...
ඔයා කියවපු හොඳම පොත සහ ඒ ගැන රිවිව් (review) එකක් ලියාගෙන යන්න.
පොත් කියවන අයට ඒක වැදගත් වෙයි! අපි පොත් මිලදී ගන්නවා නම් රිවිව් එකක් ඒ කියන්නේ හොඳ නරක බලලම මිලදී ගන්න පුළුවන් නම් හොඳයිනේ.

) සහ මගේ ලෝකය