❌📦 උද්දාමයට පත් චන්ද දායකයා සහ online සමීක්ෂණ !!

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    සජියගේ මීඩීයා යුනිට් එකවුන්ට් ටිකම බොරුවට ජෙප්පෝ වගේ රඟපානවා චන්දෙ දෙන එවුන් ටිකත් එකම තමයි කරන්නේ උන් චන්දෙ දෙන දවසේ ගෙහින් සජියට කතිරේ ගහලා එනවා ඇහුවම කියන්නේ ජෙපොන්න්ට චන්දේ දැම්ම කියලා එක නිසා තමයි ජෙපොන්න්ට හැම දැම තියන සපෝර්ට් එක වගේ චන්ද නැත්තේ.
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Votes 100කට පසු @Gasa84 ගේ poll එක.

    dVeOLPz.jpg

    මේකේ විදියට ,

    2019දී චන්දෙ දීල තියෙන්නේ (100 න් ) ,
    ගෝටා - 51%
    සජිත් - 12%
    අනුර - 37%

    oAVvIaJ.gif

    ඇත්ත 2019 results
    yHuqGLj.jpg

    ** ඉතින් අපිට පෙනී යන්නේ සජිත් ට දීපු උන් දැන් බොරු කරනවා කියලා .
    උන් බොරුවට අනුරට දුන්නා වගේ පෙනී සිටිනවා !! ;)

    @Lovtus ගේ ත්‍රෙඩ් එකේ මම කිව්වේ ඕකයි . .

    සජිත් ට චදනේ දීපු උන් කලින් දීපු එක හොරෙන් කියන්නත් ලැජ්ජයි .
    ඉතින් හිතපන් මේ පාර ඔය සමීක්ෂණ වල "වෙනත්" කියලා කිසි උත්තරයක් නැති votes වල තත්වේ .
    ගැම්මෙන් ඉන්නේ රැල්ලට යන පැත්ත , නැත්නම් උද්දාමයට පත් වෙලා ඉන්න NPP සෙට් එක. උන් ටික කොච්චර උද්දාමයට පත් වෙලා ද කියනව නම් ,

    ** මගේ අසම්මත poll එකෙත් අනුර දිනුම් !! ;) -- කිරියේ මේ පාර දැනට වැඩිම votes තියන poll එක වෙන්න ඕනේ . :rolleyes:
    (මේ poll එක ගැන දන්නෝ දනිති )

    SKxp6O4.jpg

    උන් බලාගෙන ඉන්නේ අනුරගේ නම කියන්න . 🥱
    කවුරු හරි වෙන දෙකට පාරේ මයික් එක ඇල්ලුවත් උන් අනුර කියනව .
    කවුද රට කෑවේ කියලා පාරේ මයික් එකක් ඇල්ලුවත් "එකෙන්ම අනුර" කියනව .
    poll හොයාගෙන ගිහින් මාක් කරනවා !!

    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

    මේ youtube එකේ දැකපු ඒවා වගයක් . දිස් : බදුල්ල . කොච්චර "වෙනත්" තියනවද ...

    lciV4fl.jpg

    EBv7nYR.jpg

    ERoe71i.jpg
    Badulla tikak wenas districkayak bro, samahara pathiwala demalu wadiy, samahara pathiwala sinhalu wadiy
     
    • Like
    Reactions: dilann

    Don Appu

    Junior member
  • Feb 3, 2017
    70
    39
    18
    SL
    කිරියේ poll වල 80%ක් ගෝටා , 8%ක් සජිත් , 5%ක් අනුර . ඒ කාලේ online උද්දාමය තිබ්බේ ගෝටා ට .

    එහෙම තිබ්බ එක දැන් කොහොමද , 50% ගෝටා , 37%ක් අනුර , 12%ක් සජිත් වෙන්නේ ?

    දැන් සජිත් ට දැම්ම කියන්න කැමති නැති උන් අනුරට දැම්ම කියනව .
    සමහර ගෝටා ට දැම්ම කියනං කැමති නැති උනුත් අනුරට ලු දැම්මේ . බලද්දී ඌ තමයි චන්ද 1/3 කට වඩා අරන් තියෙනේ . මොන බොරුද .
    Na bn Gota ta chande dunna un dan lankweth na wadi hariyak :ROFLMAO: :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    Badulla tikak wenas districkayak bro, samahara pathiwala demalu wadiy, samahara pathiwala sinhalu wadiy
    මම ඔතන ගත්තේ "වෙනත්" කියන % එක පෙනන්න .
    බදුල්ල ටිකක් වෙනස් තමයි . හැබැයි 2019 ගෝටා දින්නා වගේ මතක සමස්තය .

    වෙන වැඩ නැත්ද බං.
    Season 9 Smh GIF by The Office

    ------ Post added on Aug 28, 2024 at 6:00 PM
     
    Don Appu

    Junior member
  • Feb 3, 2017
    70
    39
    18
    SL
    අම්මෝ අම්මෝ . .
    ලක්ෂ 69ක් රට ගිහින් ද එතකොට ?

    උන් ටිකම තමයි මේ පාර මාලිමාවට කියන්නේ .
    Un dan rata idan malimawa genna hadanawa rata hadanna :LOL:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    දැන් මෙහෙමනේ මචන්. අපි ඉස්සර බයියෝ එක්ක තරහම තරහයි. බයියොත් අපිත් එක්ක තරහම තරහයි.
    නමුත් මේ චන්දෙන් දිනන්න අපිට බයියෝ ටික ඕනා. අපිට මනාප කෝටියක් ගන්න තනියම බැහැනේ.

    ඒකනිසා අපි දැන් බයියන්ට බනින්නේ නැහැ. ආදරෙයි. දාර බයියෙක් උනත් මේ වෙලාවේ අපිට සැහෙන්න වටිනවා. 2019 මරාගත්ත උන් දැන් නුල් වල එකට පුක කසාගන්නේ. අනුගත වීම තමයි ඉතින්.

    2005 ranil mahinda tharaha wela indala 2022 mahindage set eka lassanata ranil president kale
    dan kade yanne
    unta ekathu wenna hodai habai minissunta ekathu wenna baha :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම ඔය පෝල් එක දැම්මේ ගෝටට චන්දේ දීපු අයගේ දැන් වෙනස් වීම බලන්න... 2019 ෆයිනල් රිසල්ට් % එකයි මෙකේ 2019 ගෝටගේ ටික එකතු උනාම එන % එකයි බොහෝ දුරට සමානයි.. එ කියන්නෙ ගෝටවේ චන්ද වලින් 70-80% මේ සැරේ අනුරට.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,048
    113
    දෙහිවල
    2005 ranil mahinda tharaha wela indala 2022 mahindage set eka lassanata ranil president kale
    dan kade yanne
    unta ekathu wenna hodai habai minissunta ekathu wenna baha :dull:
    Agreed

    අනිවා මචන්.. 2005දි මහින්දගේ තුරුලේ ඉදලා, පස්සේ මයිනට බයියා කියපු අපි, බයියො එක්ක තරහ නැහැ.. අපිට කෝටියක් චන්ද ගන්න බයියෝ ඕන මචන්.. 🙏

    අනුරට දෙක දෙනවා.
    ශික් විතරක්...
     
    • Like
    Reactions: Jack_Sparrow

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ සැරේ උතුරෙ චන්ද සජිත්ටයි රනිල්ටයි බෙදෙනවා මම් හිතන්නෙ නැ NPP වර්දනයක් තියෙයි කියලා උතුරේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Agreed

    අනිවා මචන්.. 2005දි මහින්දගේ තුරුලේ ඉදලා, පස්සේ මයිනට බයියා කියපු අපි, බයියො එක්ක තරහ නැහැ.. අපිට කෝටියක් චන්ද ගන්න බයියෝ ඕන මචන්.. 🙏

    ශික් විතරක්...

    wediya oni naha 2019 gotata damma bayyantath baninna bahane anith option eka sajith nisa
    onna sajith wenuwata supiri 2nd choice ekak indala gotata dunnanam kiyanna tibba aparade ara manusayata dunne natte kiyala
    sirawata gattoth bayyo toyyo degolloma helpless unta tiyana options baladdi :dull:

    anurayata vote karalath miracles balaporottu nowi me system eka kadanna oni aluthin supiri dial walata enter wenna puluwan widiyata
    etakota tamai apita hoda choices tiyenne. nattam 2030 namal vs sajith dennagen ekek thoranna wei
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,048
    113
    දෙහිවල
    wediya oni naha 2019 gotata damma bayyantath baninna bahane anith option eka sajith nisa
    onna sajith wenuwata supiri 2nd choice ekak indala gotata dunnanam kiyanna tibba aparade ara manusayata dunne natte kiyala
    sirawata gattoth bayyo toyyo degolloma helpless unta tiyana options baladdi :dull:

    anurayata vote karalath miracles balaporottu nowi me system eka kadanna oni aluthin supiri dial walata enter wenna puluwan widiyata
    etakota tamai apita hoda choices tiyenne. nattam 2030 namal vs sajith dennagen ekek thoranna wei
    පිස්සුද මචන්.. මමනම් බයියන්ට බනින්නෙ නැහැ.. අපිට බයියෝ ඕන.. දින්නට පස්සෙ විසික් කරමු.. 🧭🧭
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    කිරියේ poll වල 80%ක් ගෝටා , 8%ක් සජිත් , 5%ක් අනුර . ඒ කාලේ online උද්දාමය තිබ්බේ ගෝටා ට .

    එහෙම තිබ්බ එක දැන් කොහොමද , 50% ගෝටා , 37%ක් අනුර , 12%ක් සජිත් වෙන්නේ ?

    දැන් සජිත් ට දැම්ම කියන්න කැමති නැති උන් අනුරට දැම්ම කියනව .
    සමහර ගෝටා ට දැම්ම කියනං කැමති නැති උනුත් අනුරට ලු දැම්මේ . බලද්දී ඌ තමයි චන්ද 1/3 කට වඩා අරන් තියෙනේ . මොන බොරුද .
    මම ඕක මෙයිට කළින් කිරියෙ හොඳට විස්තර කරල පෙන්නල ඇති. මේ ඔන්ලයින් වෝට් වලින් කිසිම අදහසක් ගන්න බෑ කියල. තරුණ ඡන්ද යන ට්‍රෙන්ඩ් එක පොඩ්ඩක් අල්ලගන්න පුලුවන්
     
    • Like
    Reactions: dilann