Badulla tikak wenas districkayak bro, samahara pathiwala demalu wadiy, samahara pathiwala sinhalu wadiyVotes 100කට පසු @Gasa84 ගේ poll එක.
![]()
මේකේ විදියට ,
2019දී චන්දෙ දීල තියෙන්නේ (100 න් ) ,
ගෝටා - 51%
සජිත් - 12%
අනුර - 37%
![]()
ඇත්ත 2019 results
![]()
** ඉතින් අපිට පෙනී යන්නේ සජිත් ට දීපු උන් දැන් බොරු කරනවා කියලා .
උන් බොරුවට අනුරට දුන්නා වගේ පෙනී සිටිනවා !!
@Lovtus ගේ ත්රෙඩ් එකේ මම කිව්වේ ඕකයි . .
සජිත් ට චදනේ දීපු උන් කලින් දීපු එක හොරෙන් කියන්නත් ලැජ්ජයි .
ඉතින් හිතපන් මේ පාර ඔය සමීක්ෂණ වල "වෙනත්" කියලා කිසි උත්තරයක් නැති votes වල තත්වේ .
ගැම්මෙන් ඉන්නේ රැල්ලට යන පැත්ත , නැත්නම් උද්දාමයට පත් වෙලා ඉන්න NPP සෙට් එක. උන් ටික කොච්චර උද්දාමයට පත් වෙලා ද කියනව නම් ,
** මගේ අසම්මත poll එකෙත් අනුර දිනුම් !!-- කිරියේ මේ පාර දැනට වැඩිම votes තියන poll එක වෙන්න ඕනේ .
(මේ poll එක ගැන දන්නෝ දනිති )
![]()
උන් බලාගෙන ඉන්නේ අනුරගේ නම කියන්න .
කවුරු හරි වෙන දෙකට පාරේ මයික් එක ඇල්ලුවත් උන් අනුර කියනව .
කවුද රට කෑවේ කියලා පාරේ මයික් එකක් ඇල්ලුවත් "එකෙන්ම අනුර" කියනව .
poll හොයාගෙන ගිහින් මාක් කරනවා !!
මේ youtube එකේ දැකපු ඒවා වගයක් . දිස් : බදුල්ල . කොච්චර "වෙනත්" තියනවද ...
![]()
![]()
![]()
Na bn Gota ta chande dunna un dan lankweth na wadi hariyakකිරියේ poll වල 80%ක් ගෝටා , 8%ක් සජිත් , 5%ක් අනුර . ඒ කාලේ online උද්දාමය තිබ්බේ ගෝටා ට .
එහෙම තිබ්බ එක දැන් කොහොමද , 50% ගෝටා , 37%ක් අනුර , 12%ක් සජිත් වෙන්නේ ?
දැන් සජිත් ට දැම්ම කියන්න කැමති නැති උන් අනුරට දැම්ම කියනව .
සමහර ගෝටා ට දැම්ම කියනං කැමති නැති උනුත් අනුරට ලු දැම්මේ . බලද්දී ඌ තමයි චන්ද 1/3 කට වඩා අරන් තියෙනේ . මොන බොරුද .
අම්මෝ අම්මෝ . .Na bn Gota ta chande dunna un dan lankweth na wadi hariyak![]()
![]()
මම ඔතන ගත්තේ "වෙනත්" කියන % එක පෙනන්න .Badulla tikak wenas districkayak bro, samahara pathiwala demalu wadiy, samahara pathiwala sinhalu wadiy
වෙන වැඩ නැත්ද බං.
Un dan rata idan malimawa genna hadanawa rata hadannaඅම්මෝ අම්මෝ . .
ලක්ෂ 69ක් රට ගිහින් ද එතකොට ?
උන් ටිකම තමයි මේ පාර මාලිමාවට කියන්නේ .
දැන් මෙහෙමනේ මචන්. අපි ඉස්සර බයියෝ එක්ක තරහම තරහයි. බයියොත් අපිත් එක්ක තරහම තරහයි.
නමුත් මේ චන්දෙන් දිනන්න අපිට බයියෝ ටික ඕනා. අපිට මනාප කෝටියක් ගන්න තනියම බැහැනේ.
ඒකනිසා අපි දැන් බයියන්ට බනින්නේ නැහැ. ආදරෙයි. දාර බයියෙක් උනත් මේ වෙලාවේ අපිට සැහෙන්න වටිනවා. 2019 මරාගත්ත උන් දැන් නුල් වල එකට පුක කසාගන්නේ. අනුගත වීම තමයි ඉතින්.

Agreed2005 ranil mahinda tharaha wela indala 2022 mahindage set eka lassanata ranil president kale
dan kade yanne
unta ekathu wenna hodai habai minissunta ekathu wenna baha![]()
ශික් විතරක්...අනුරට දෙක දෙනවා.
Agreed
අනිවා මචන්.. 2005දි මහින්දගේ තුරුලේ ඉදලා, පස්සේ මයිනට බයියා කියපු අපි, බයියො එක්ක තරහ නැහැ.. අපිට කෝටියක් චන්ද ගන්න බයියෝ ඕන මචන්..
ශික් විතරක්...

පිස්සුද මචන්.. මමනම් බයියන්ට බනින්නෙ නැහැ.. අපිට බයියෝ ඕන.. දින්නට පස්සෙ විසික් කරමු..wediya oni naha 2019 gotata damma bayyantath baninna bahane anith option eka sajith nisa
onna sajith wenuwata supiri 2nd choice ekak indala gotata dunnanam kiyanna tibba aparade ara manusayata dunne natte kiyala
sirawata gattoth bayyo toyyo degolloma helpless unta tiyana options baladdi
anurayata vote karalath miracles balaporottu nowi me system eka kadanna oni aluthin supiri dial walata enter wenna puluwan widiyata
etakota tamai apita hoda choices tiyenne. nattam 2030 namal vs sajith dennagen ekek thoranna wei
පිස්සුද මචන්.. මමනම් බයියන්ට බනින්නෙ නැහැ.. අපිට බයියෝ ඕන.. දින්නට පස්සෙ විසික් කරමු..![]()

මම ඕක මෙයිට කළින් කිරියෙ හොඳට විස්තර කරල පෙන්නල ඇති. මේ ඔන්ලයින් වෝට් වලින් කිසිම අදහසක් ගන්න බෑ කියල. තරුණ ඡන්ද යන ට්රෙන්ඩ් එක පොඩ්ඩක් අල්ලගන්න පුලුවන්කිරියේ poll වල 80%ක් ගෝටා , 8%ක් සජිත් , 5%ක් අනුර . ඒ කාලේ online උද්දාමය තිබ්බේ ගෝටා ට .
එහෙම තිබ්බ එක දැන් කොහොමද , 50% ගෝටා , 37%ක් අනුර , 12%ක් සජිත් වෙන්නේ ?
දැන් සජිත් ට දැම්ම කියන්න කැමති නැති උන් අනුරට දැම්ම කියනව .
සමහර ගෝටා ට දැම්ම කියනං කැමති නැති උනුත් අනුරට ලු දැම්මේ . බලද්දී ඌ තමයි චන්ද 1/3 කට වඩා අරන් තියෙනේ . මොන බොරුද .
බයවෙන්න එපා.. ඔය උඩ ඉන්නෙත් රියල් බයියෙක් තමයි.. දැන් ඩයි හාර්ඩ් මාලිමා පොරක්..bahane dinnata passe unuth jeppo wenawane![]()