❌ ටී.වී සීරීස් ඇබ්බහියෙන් මිදීමට මග 🛑💪

Boole

Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    මම නම් නවත්තන්නේ නෑ ඇත්ත ජිවිතේ ස්ට්‍රෙස් එකෙන් එස්කේප් වෙන්න තියෙන නියම විදියක් ඒක
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    මම නම් නවත්තන්නේ නෑ ඇත්ත ජිවිතේ ස්ට්‍රෙස් එකෙන් එස්කේප් වෙන්න තියෙන නියම විදියක් ඒක
    එකක් අවම අනිත් එක එනකන් ඉවසිල්ලක් නැ, stress වැඩි වෙනවා වගේ මටනම්
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    එකක් අවම අනිත් එක එනකන් ඉවසිල්ලක් නැ, stress වැඩි වෙනවා වගේ මටනම්
    වැඩිය සිරා ගන්නේ නෑ ඉතින් මම නම්. supernatural තමා සෙට් උනේ මට.