3% පැවති පක්ෂයකට බලය ලබාගැනීමට දී දුර්වල විපක්ෂයක් මෙහෙයවූ සජිත් ප්‍රේමදාස සමග විපක්ෂ ගත වීමට කැමති නැති බව දිළිත් ජයවීර පවසයි.
මේ ආණ්ඩුවේ විපක්ෂ නායක භූමිකාව ඉදිරියට කරන්නෙ දිළිත් ජයවීර - කිව්ව කියල ලියාගන්න
කෑ ගැහුවට මූට ඡන්දෙන් දිනන්නත් බැරි උනානෙ. මූ සජියටත් වඩා ෆේල්.
නෑ මම හිතන්නේ මූ මාස ගානකින් එකක් ගත්තා කියන්නෙ වැඩ්ඩෙක් තමා. ලංකාවෙ උන් කොහොමත් රොත්තට දෙන්නෙ. සජියට UNP ටික අනිවා හම්බෙනවනේ. සජියා ෆේල්. ඌට ආයි ගොඩ ඒමක් නෑ. ලපයා නෑවට පස්සෙ ඒත් සජියට ගන්න බැරි වෙනවා. රනිලා ශුවර් එකටම පැත්තකට වෙලා හිනා වෙනවා ඇතිකෑ ගැහුවට මූට ඡන්දෙන් දිනන්නත් බැරි උනානෙ. මූ සජියටත් වඩා ෆේල්.
Muta viruddawa complain dala nadda ewata???ඇන්ටිජන් හොරා හිරේ දැම්මෙ නැත්තම් ජෙප්පො ෆේල්.![]()
Sudda thama yako ape rate minissunta chanda aithiya denna kiyala kiwweමොකෙක් එක්කවත් ගමනක් නැ....ඉස්සර වෙලා මිනිස්සු හැදෙන්න ඔනි..ඉට පස්සෙ ඔය 225 හදපල්ලා...සුද්දා අපෙ රටට චන්ද අයිතිය දෙන්න බැ කිවෙ,පරක්කු කලෙ මිනිස්සුන් ගෙ මානසිකත්වය බලලා,,සමාවෙයන් හිත් රිදුනනන්..
Mona waddekda ban? Ara gon pissu doctor pakayath seat ekak gatte... Rattarantath seat rkak hambaune.නෑ මම හිතන්නේ මූ මාස ගානකින් එකක් ගත්තා කියන්නෙ වැඩ්ඩෙක් තමා. ලංකාවෙ උන් කොහොමත් රොත්තට දෙන්නෙ. සජියට UNP ටික අනිවා හම්බෙනවනේ. සජියා ෆේල්. ඌට ආයි ගොඩ ඒමක් නෑ. ලපයා නෑවට පස්සෙ ඒත් සජියට ගන්න බැරි වෙනවා. රනිලා ශුවර් එකටම පැත්තකට වෙලා හිනා වෙනවා ඇති
හැබැයි ඌ සජියටත් වඩා ඩයල් එක කියලා ඌ හිතාගෙන ඉන්න එක අපිට හොඳයි![]()