❝ සජිත් එක්ක විපක්ෂයේ ගමනක් නෑ ❞ -- දිළිත් ජයවීර

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,969
    1
    6,833
    113


    3% පැවති පක්ෂයකට බලය ලබාගැනීමට දී දුර්වල විපක්ෂයක් මෙහෙයවූ සජිත් ප්‍රේමදාස සමග විපක්ෂ ගත වීමට කැමති නැති බව දිළිත් ජයවීර පවසයි.

    මේ ආණ්ඩුවේ විපක්ෂ නායක භූමිකාව ඉදිරියට කරන්නෙ දිළිත් ජයවීර - කිව්ව කියල ලියාගන්න 😴
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    Sajiya aduma gaane chanden dinna. Chande paraduna me fail ponnaya jayhika laisthuwen parliament ekata ringala janathawage prajathatrawaadi balayata apahasa karanawa.
     
    • Like
    Reactions: Yeezus

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මොකෙක් එක්කවත් ගමනක් නැ....ඉස්සර වෙලා මිනිස්සු හැදෙන්න ඔනි..ඉට පස්සෙ ඔය 225 හදපල්ලා...සුද්දා අපෙ රටට චන්ද අයිතිය දෙන්න බැ කිවෙ,පරක්කු කලෙ මිනිස්සුන් ගෙ මානසිකත්වය බලලා,,සමාවෙයන් හිත් රිදුනනන්..
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    කෑ ගැහුවට මූට ඡන්දෙන් දිනන්නත් බැරි උනානෙ. මූ සජියටත් වඩා ෆේල්.

    හැබැයි ඌ සජියටත් වඩා ඩයල් එක කියලා ඌ හිතාගෙන ඉන්න එක අපිට හොඳයි 😂
     
    • Like
    Reactions: Yeezus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884
    113
    කෑ ගැහුවට මූට ඡන්දෙන් දිනන්නත් බැරි උනානෙ. මූ සජියටත් වඩා ෆේල්.
    නෑ මම හිතන්නේ මූ මාස ගානකින් එකක් ගත්තා කියන්නෙ වැඩ්ඩෙක් තමා. ලංකාවෙ උන් කොහොමත් රොත්තට දෙන්නෙ. සජියට UNP ටික අනිවා හම්බෙනවනේ. සජියා ෆේල්. ඌට ආයි ගොඩ ඒමක් නෑ. ලපයා නෑවට පස්සෙ ඒත් සජියට ගන්න බැරි වෙනවා. රනිලා ශුවර් එකටම පැත්තකට වෙලා හිනා වෙනවා ඇති
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ඇන්ටිජන් හොරා හිරේ දැම්මෙ නැත්තම් ජෙප්පො ෆේල්. 🤭
     
    • Like
    Reactions: Alexb and Yeezus

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ප්‍රබල විපක්ෂයක් එපා කිව්වට එක මහා මොඩ තිරනයක් ..ප්‍රබල ආංඩුවක් එක්ක ප්‍රබල විපක්ෂක් රදවා තබා ගැනිම නුවනැති තිරනයක් ..අර මහිංද මහතාගේ සැලුන් දොර ඇරියා කියා ප්‍රකාශ නොකරන,,එහෙම නොවුනොත් පිස්සො පිහට්ටො බල්ටි ගහලා රටම අරාජික කරනවා,,,සමාවෙන්න එත් ප්‍රබල විපක්ෂයක් හො යම් ආදෙශනයකට කිසිම කෙනෙක් නැතිවිමම ලොකු අනතුරක සෙයාවක්..
     
    • Like
    Reactions: Yeezus

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    මොකෙක් එක්කවත් ගමනක් නැ....ඉස්සර වෙලා මිනිස්සු හැදෙන්න ඔනි..ඉට පස්සෙ ඔය 225 හදපල්ලා...සුද්දා අපෙ රටට චන්ද අයිතිය දෙන්න බැ කිවෙ,පරක්කු කලෙ මිනිස්සුන් ගෙ මානසිකත්වය බලලා,,සමාවෙයන් හිත් රිදුනනන්..
    Sudda thama yako ape rate minissunta chanda aithiya denna kiyala kiwwe
    Nidahase piya kiyana DS ponnaya thama 3 paarak eka dena eka nawattuwe.
     
    • Like
    Reactions: Yeezus

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    නෑ මම හිතන්නේ මූ මාස ගානකින් එකක් ගත්තා කියන්නෙ වැඩ්ඩෙක් තමා. ලංකාවෙ උන් කොහොමත් රොත්තට දෙන්නෙ. සජියට UNP ටික අනිවා හම්බෙනවනේ. සජියා ෆේල්. ඌට ආයි ගොඩ ඒමක් නෑ. ලපයා නෑවට පස්සෙ ඒත් සජියට ගන්න බැරි වෙනවා. රනිලා ශුවර් එකටම පැත්තකට වෙලා හිනා වෙනවා ඇති
    Mona waddekda ban? Ara gon pissu doctor pakayath seat ekak gatte... Rattarantath seat rkak hambaune.

    Patta fail campaign ekak.. wiyadam kala salli walata fail.. me wage deal wesawan athugawila yanne..

    Ubath maha kuhaka ekek ne? Watenakan bala inne rata

    Poniya hinawenne puken wenna athi... Ravita seat eka denna yatin deal ekak gahala. Passe, pakshe un gema illuwama "ane man danna" kiyagena dan mullakata wela innawa naguta puke gahagena.. onna Poniyage deal..

    Hamabauna seat 3nath hambaune pohottu baiyyangen..ekiyanne chanda watila thiyenne pohottu baiyangenui, Thondage paksha walata witharai 🤣

    Ponna nakiyage chanda base eka... Reject wime tharama... UNP eka nathi karalama dapu naki hukanna.. thank you 🤣

    balagena hitapan watenakan🤣
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    හැබැයි ඌ සජියටත් වඩා ඩයල් එක කියලා ඌ හිතාගෙන ඉන්න එක අපිට හොඳයි 😂
    2024_11_23_09.10.59~2.jpg
     
    • Like
    Reactions: Yeezus