❤👉පීනස සුවකරන බෙහෙතක් 👈❤❤

Dias21

Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    ගොඩක් කට්ටියට හැමදාම උදේට පීනස සහ ඔලුවේ කැක්කුමක් තියෙනවානේ ?

    මටත් පීනස අමාරුව තිබුණා. Engreesi බෙහෙත් ගත්තට වැඩක් නැහැ.

    මෙන්න මේ සිංහල බෙහෙත ගන්නකෝ.

    "දෙනගම මිණිපුර පීනස රෝග චූර්ණය"

    මට මෙකෙන් සනීප උනා.

    රෑට nida ගන්න පැයකට කලින් බොන්න. නැවත උදේ පාන්දර බොන්න.

    සමහන් වගේ බොන්න තියෙන්නේ.

    Kudak තියෙන්නේ. Kuden මේස හැන්දක් උණු වතුරට දාලා බොන්න ඕනා.

    තෙල් kaama අවුලක් නැහැ.

    මාසයක් බීල බලන්න හොඳ වේවි.

    මට දැන්පීනස නැහැ. මම බෙහෙත් බොන්නත් නැහැ.

    හොඳ උනාම නතර කරන්න තියෙන්නේ. (Masayak බිව්වේ මම නම්)

    මෙක හොයාගන්න ටිකක් අමාරුයි. සිංහල බෙහෙත් කඩවල බලන්න. (Ayurveda කඩ).

    හැබයි හැම සිංහල බෙහෙත් kadekama නැහැ. ටිකක් හොයන්න වේවි.

    පෙට්ටියක් Rs. 170. මට මාසෙට දෙකක් ඕනි උනා. මාසයයි බිව්වේ. (පෙට්ටිය ඇතුලේ කුඩ තියෙන්නේ)

    (මම මේ company එකට වැඩ කරන්නේ නැහැ හොදේ)
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    පීනස කිව්වාම මොන වගේ පීනසක්ද ඔයාට තිබුනේ.? බේත් බොද්දි පත්තියන් කරන්න ඕනද.. තෙල් කෑම වගේ හොද නැද්ද. විස්තර මොකුත් නෑනේ.. ඩෝං ගාල අතෑරිය විතරයිනේ... 😁
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    ඩොන් ගාලා අත ඇරියට පිං..
    තව ටිකක් විස්තර එක්කම දැමිමනමි..
    ගන්න පුලුවන් තැනක් එහෙමත්
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    පීනස කිව්වාම මොන වගේ පීනසක්ද ඔයාට තිබුනේ.? බේත් බොද්දි පත්තියන් කරන්න ඕනද.. තෙල් කෑම වගේ හොද නැද්ද. විස්තර මොකුත් නෑනේ.. ඩෝං ගාල අතෑරිය විතරයිනේ... 😁
    Udeta pinasa hamadama.. nahayen berenna..

    Thel kama awlak na.. samahan wage bonna thiyenne

    චූර්ණය කියන්නේ මොකක්ද
    Kudak තියෙන්නේ bro. සමහන් වගේ උණු වතුරට දාලා බොන්න තියෙන්නේ
    ------ Post added on Feb 1, 2021 at 5:20 PM

    ඩොන් ගාලා අත ඇරියට පිං..
    තව ටිකක් විස්තර එක්කම දැමිමනමි..
    ගන්න පුලුවන් තැනක් එහෙමත්
    Kudak තියෙන්නේ bro. සමහන් වගේ උණු වතුරට දාලා බොන්න තියෙන්නේ

    සිංහල බෙහෙත් කඩවල් වල බලන්න කෝ. (Ayurveda kadawala). හැමතැනම නෑ. Poddak හොයන්න වේවි.
    ------ Post added on Feb 1, 2021 at 5:21 PM
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    Kudak තියෙන්නේ bro. සමහන් වගේ උණු වතුරට දාලා බොන්න තියෙන්නේ

    සිංහල බෙහෙත් කඩවල් වල බලන්න කෝ. (Ayurveda kadawala). හැමතැනම නෑ. Poddak හොයන්න වේවි.
    ------ Post added on Feb 1, 2021 at 5:21 PM

    digatamaa use karanawada ? hoda unama natara kalada ?
     
    • Like
    Reactions: Dias21

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93



    meyalage product ekada ?

    ඔව්.

    එයාලගෙ ඇති පීනස රෝග choornaya කියලා.

    පෙට්ටියක එන්නේ. ඇතුළෙ Kudak තියෙන්නේ.

    රුපියල් 170 උනේ.

    ඔලුවේ ගාන තෙල නෙවෙයි හොදේ. ඒක හරියන්නෙ නෑ
     
    • Like
    Reactions: NRTG