ගොඩක් කට්ටියට හැමදාම උදේට පීනස සහ ඔලුවේ කැක්කුමක් තියෙනවානේ ?
මටත් පීනස අමාරුව තිබුණා. Engreesi බෙහෙත් ගත්තට වැඩක් නැහැ.
මෙන්න මේ සිංහල බෙහෙත ගන්නකෝ.
"දෙනගම මිණිපුර පීනස රෝග චූර්ණය"
මට මෙකෙන් සනීප උනා.
රෑට nida ගන්න පැයකට කලින් බොන්න. නැවත උදේ පාන්දර බොන්න.
සමහන් වගේ බොන්න තියෙන්නේ.
Kudak තියෙන්නේ. Kuden මේස හැන්දක් උණු වතුරට දාලා බොන්න ඕනා.
තෙල් kaama අවුලක් නැහැ.
මාසයක් බීල බලන්න හොඳ වේවි.
මට දැන්පීනස නැහැ. මම බෙහෙත් බොන්නත් නැහැ.
හොඳ උනාම නතර කරන්න තියෙන්නේ. (Masayak බිව්වේ මම නම්)
මෙක හොයාගන්න ටිකක් අමාරුයි. සිංහල බෙහෙත් කඩවල බලන්න. (Ayurveda කඩ).
හැබයි හැම සිංහල බෙහෙත් kadekama නැහැ. ටිකක් හොයන්න වේවි.
පෙට්ටියක් Rs. 170. මට මාසෙට දෙකක් ඕනි උනා. මාසයයි බිව්වේ. (පෙට්ටිය ඇතුලේ කුඩ තියෙන්නේ)
(මම මේ company එකට වැඩ කරන්නේ නැහැ හොදේ)