⭕අම්බලන්ගොඩ වෙඩි තැබීමක්! පුද්ගලයෙක් ජීවිතක්ෂයට 14-03-2025

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,119
    2,370
    113
    ⭕Update :- අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ අගමිපොඩි සමන් ක්‍රිෂාන්ත මෙන්ඩිස් නොහොත් පොඩි සුද්දා නමැති පුද්ගලයෙකි.
    අම්බලන්ගොඩ - ඉඩම්තොට ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් 46 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

    අද (14) පස්වරු 6.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව අම්බලන්ගොඩ පොලීසිය තහවුරු කළේය.

    ___________________________________________
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    576689.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    mainala, hamulage bale nathi wela yaddi mehema wennath, unta bale thiyeddi mehema aduwen wennath interconnected deyak wenawa, mewagen anduwata wena damge eka wadi, unrest ekak kiyala pennanna karawana game ekak wage, daily shoot karagena yanne, anikwata thiyana attention yawanna yana game ekak wage...
     
    • Haha
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    mainala, hamulage bale nathi wela yaddi mehema wennath, unta bale thiyeddi mehema aduwen wennath interconnected deyak wenawa, mewagen anduwata wena damge eka wadi, unrest ekak kiyala pennanna karawana game ekak wage, daily shoot karagena yanne, anikwata thiyana attention yawanna yana game ekak wage...
    මයිනා මයිනා ග් gahalaa wadak Naha 2/3 k dilaa thiyenne ekata wena monnaa den da
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    maoj ge nayek wage
    මෙන්ඩිස්ලා කොච්චරනම් ඉන්නවද බන් ඔය අම්බලන්ගොඩ ඒරියා එකේ 🙄

    වැඩේ තියෙන්නේ මේ වෙඩි තියලා තියෙන්නේ බුදු පිළිමේ ඉස්සරහා, එහෙන් මිද්දෙණියේ පොඩි එවුන්ට වෙඩි තිබ්බා. මාර සක්කිලියෝ ටිකක් දැන් ඉන්නේ 😡
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,249
    113
    Mother Earth
    මෙන්ඩිස්ලා කොච්චරනම් ඉන්නවද බන් ඔය අම්බලන්ගොඩ ඒරියා එකේ 🙄

    වැඩේ තියෙන්නේ මේ වෙඩි තියලා තියෙන්නේ බුදු පිළිමේ ඉස්සරහා, එහෙන් මිද්දෙණියේ පොඩි එවුන්ට වෙඩි තිබ්බා. මාර සක්කිලියෝ ටිකක් දැන් ඉන්නේ 😡
    පන්සලක නේද බන්. මට හිතුනා අර බිත්තියේ අල්ලලා තියෙන කැටයමෙන්. 🤷‍♂️
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,360
    113
    මෙන්ඩිස්ලා කොච්චරනම් ඉන්නවද බන් ඔය අම්බලන්ගොඩ ඒරියා එකේ 🙄

    වැඩේ තියෙන්නේ මේ වෙඩි තියලා තියෙන්නේ බුදු පිළිමේ ඉස්සරහා, එහෙන් මිද්දෙණියේ පොඩි එවුන්ට වෙඩි තිබ්බා. මාර සක්කිලියෝ ටිකක් දැන් ඉන්නේ 😡
    මෙන්ඩිස් නිසා නෙමෙ බන් කිව්වෙ ඔය පැත්තෙ හූවක් තිබ්බොත් මෙන්ඩිස්ලා 99% ඉන්නෙ. අගම්පොඩි කියන්නෙත් මනොජ් මෙන්ඩිස්ලගේ වාසගම
     
    • Like
    Reactions: Chimpanzee Putha