අම්බලන්ගොඩ - ඉඩම්තොට ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් 46 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.
අද (14) පස්වරු 6.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව අම්බලන්ගොඩ පොලීසිය තහවුරු කළේය.
___________________________________________
මයිනා මයිනා ග් gahalaa wadak Naha 2/3 k dilaa thiyenne ekata wena monnaa den damainala, hamulage bale nathi wela yaddi mehema wennath, unta bale thiyeddi mehema aduwen wennath interconnected deyak wenawa, mewagen anduwata wena damge eka wadi, unrest ekak kiyala pennanna karawana game ekak wage, daily shoot karagena yanne, anikwata thiyana attention yawanna yana game ekak wage...
මෙන්ඩිස්ලා කොච්චරනම් ඉන්නවද බන් ඔය අම්බලන්ගොඩ ඒරියා එකේmaoj ge nayek wage
පන්සලක නේද බන්. මට හිතුනා අර බිත්තියේ අල්ලලා තියෙන කැටයමෙන්.මෙන්ඩිස්ලා කොච්චරනම් ඉන්නවද බන් ඔය අම්බලන්ගොඩ ඒරියා එකේ
වැඩේ තියෙන්නේ මේ වෙඩි තියලා තියෙන්නේ බුදු පිළිමේ ඉස්සරහා, එහෙන් මිද්දෙණියේ පොඩි එවුන්ට වෙඩි තිබ්බා. මාර සක්කිලියෝ ටිකක් දැන් ඉන්නේ![]()
මෙන්ඩිස් නිසා නෙමෙ බන් කිව්වෙ ඔය පැත්තෙ හූවක් තිබ්බොත් මෙන්ඩිස්ලා 99% ඉන්නෙ. අගම්පොඩි කියන්නෙත් මනොජ් මෙන්ඩිස්ලගේ වාසගමමෙන්ඩිස්ලා කොච්චරනම් ඉන්නවද බන් ඔය අම්බලන්ගොඩ ඒරියා එකේ
වැඩේ තියෙන්නේ මේ වෙඩි තියලා තියෙන්නේ බුදු පිළිමේ ඉස්සරහා, එහෙන් මිද්දෙණියේ පොඩි එවුන්ට වෙඩි තිබ්බා. මාර සක්කිලියෝ ටිකක් දැන් ඉන්නේ![]()
බස් හෝල්ට් එක ගාව තියෙන බුදු මැදුර ඉස්සරහ බන්පන්සලක නේද බන්. මට හිතුනා අර බිත්තියේ අල්ලලා තියෙන කැටයමෙන්.![]()