⭕උබල මේකට කැමති වෙනවද ? එරෙහි වෙනවද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    උතුරු නැගෙනහිර උන් බහුතරයක් කැමති එකාට දකුණේ අය චන්දෙ දුන්නේ නැත්නම් උතුරු නැගෙනහිර උන්ගේ මනොබාවය මොන වගේ වෙයිද කියලා කියන්න බෑ.........
    එක නිසා උතුරේ උන්ගේ කැමැත්තට දකුණ එරෙහි වෙනවද ?? ඒකට පක්ෂපාති වෙනවද ? කියලා දකුණ තීරණය කරන්න .........

    වගේ කතාවක් කරුණා අම්මාන් වගේ එකෙක් ඇවිත් දබර ඇගිල්ල ත් දික් කරල , කිව්වොත් උබල මොකද කරන්නේ ??? :rofl:

    උබලගේ කැමැත්ත අකමැත්ත පැත්තකින් තියල , උන් කැමති එකාට චන්දෙ දීල උන්ට පක්ෂපාති කම පෙන්නනවද ? 🥱

    "කැරි කොටියා මූ යකෝ " ............ කියල නේද කියන්නේ ? :lol:

    පට කොකා කට වරද්දගත්ත එක තේරුනේ නැති උන්ට තේරෙන්න දැම්මේ .
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,831
    11,269
    113
    geri කොටි තමා , තම්බි හැත්තයි දෙමල හැත්තයි එළවලා දන්නා ඕනේ .
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    වෙන ජාතියක් අමතන කොට එක වචනයකුත් ඇති ලොකු දෙයක් වෙන්න..ඒකට ඒ අමතන කෙනා ඉතාමත් සූක්ෂම වෙන්න ඕන..අනුර ඒ පැත්තෙන් සෑහෙන්න ළදරු අවදියක ඉන්නේ..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    උතුරු නැගෙනහිර උන් බහුතරයක් කැමති එකාට දකුණේ අය චන්දෙ දුන්නේ නැත්නම් උතුරු නැගෙනහිර උන්ගේ මනොබාවය මොන වගේ වෙයිද කියලා කියන්න බෑ.........
    එක නිසා උතුරේ උන්ගේ කැමැත්තට දකුණ එරෙහි වෙනවද ?? ඒකට පක්ෂපාති වෙනවද ? කියලා දකුණ තීරණය කරන්න .........

    වගේ කතාවක් කරුණා අම්මාන් වගේ එකෙක් ඇවිත් දබර ඇගිල්ල ත් දික් කරල , කිව්වොත් උබල මොකද කරන්නේ ??? :rofl:

    උබලගේ කැමැත්ත අකමැත්ත පැත්තකින් තියල , උන් කැමති එකාට චන්දෙ දීල උන්ට පක්ෂපාති කම පෙන්නනවද ? 🥱

    "කැරි කොටියා මූ යකෝ " ............ කියල නේද කියන්නේ ? :lol:

    පට කොකා කට වරද්දගත්ත එක තේරුනේ නැති උන්ට තේරෙන්න දැම්මේ .
    උබට මට ඕක ප්‍රස්නයක් උනාට යාපනේ මිනිස්සු උන්ගේ දේශපලකයෝ කරන්න කියන එක විතරයි කරන්නේ.
     
    • Like
    Reactions: Gunther

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,561
    6,871
    113
    Gedara
    මෙහෙමයි දැන් වෙලා තියෙන්නෙ, නාකි මයිනාගෙ ඒ කාලෙ මොන ජඩ වැඩේ කරත් පඩෙත් සුවදයි කියාගෙන දේවත්වයෙන් අදහපු එවුන් උන්ගෙ අද්‍යාත්මික නව නායකයා විදියට ලපයා ව තෝරගෙන.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    ඕව ගැන දකුණෙ මිනිස්සු නම් වැඩිය හිතන්නෙ නෑ. අර සුමන්තිරන් පකය එහෙම කියන ඒවට එහෙමනම් මෙහේ මොනා නොකර තියෙයිද?.

    මෙතන උනේ දේසපාලන වාසිගන්න අනුර කරපු ආරාධනය රනිල ජාතිවාදයට පෙරලපු එක.
     
    • Like
    Reactions: Gunther

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    පොරට ඇත්තෙන්ම වැඩක් නෑ උතුරේ ඡන්ද 10% ට වඩා එන්නේ නෑ කොහොමත් ඒක පොරට ලොකුවට බලපෑම් කරන්නෙත් නෑ , මෙතැන පොර මැසේජ් එක දෙන්නේ තාම කාටද ඡන්දය දාන්න ඕනේ කියලා සිහින ලෝක වල ඉන්න දකුණේ තැරි දාර බයියන්ට (ඕක උඹ වගේ මොරටුවේ ගිය එකකූට නොතේරෙන විදිහක් නෑ)

    රනිල් ඕකේ අනිත් පැත්ත කරන්නේ පොර නැත්නම් රට ඉවරයි කියලා, ඒකනෙ පොර යාපනේ ගිහින් කියන්නේ මම ඡන්දය පරාද උනොත් 'ගෑස් ඉල්ලෙයි සංවර්ධනය ඉල්ලෙයි කියලා'
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    ඕව ගැන දකුණෙ මිනිස්සු නම් වැඩිය හිතන්නෙ නෑ. අර සුමන්තිරන් පකය එහෙම කියන ඒවට එහෙමනම් මෙහේ මොනා නොකර තියෙයිද?.
    ඔන්න ඉතින් මෝඩ ජෙප්පා කට වරද්දගත්ත තමන්ට පක්ෂ එකාට පකයා කියලා . . !! :lol:
    ඌ අනුරයට පොඩ්ඩක් සපෝර්ට් ඕයි . ඌ ට පකය කියන්න එපා .
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,429
    113
    සුපුරුදු පහත් තුප්පහි දේශපාලනය පුළුවන් ශ්‍රී ලංකා
     
    • Love
    Reactions: nul

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    උතුරු නැගෙනහිර උන් බහුතරයක් කැමති එකාට දකුණේ අය චන්දෙ දුන්නේ නැත්නම් උතුරු නැගෙනහිර උන්ගේ මනොබාවය මොන වගේ වෙයිද කියලා කියන්න බෑ.........
    එක නිසා උතුරේ උන්ගේ කැමැත්තට දකුණ එරෙහි වෙනවද ?? ඒකට පක්ෂපාති වෙනවද ? කියලා දකුණ තීරණය කරන්න .........

    වගේ කතාවක් කරුණා අම්මාන් වගේ එකෙක් ඇවිත් දබර ඇගිල්ල ත් දික් කරල , කිව්වොත් උබල මොකද කරන්නේ ??? :rofl:

    උබලගේ කැමැත්ත අකමැත්ත පැත්තකින් තියල , උන් කැමති එකාට චන්දෙ දීල උන්ට පක්ෂපාති කම පෙන්නනවද ? 🥱

    "කැරි කොටියා මූ යකෝ " ............ කියල නේද කියන්නේ ? :lol:

    පට කොකා කට වරද්දගත්ත එක තේරුනේ නැති උන්ට තේරෙන්න දැම්මේ .
    වැඩ නැද්ද බන්. පුදුම මහන්සියක් ගන්නේ ඇයි මෙච්චර
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    උතුරු නැගෙනහිර උන් බහුතරයක් කැමති එකාට දකුණේ අය චන්දෙ දුන්නේ නැත්නම් උතුරු නැගෙනහිර උන්ගේ මනොබාවය මොන වගේ වෙයිද කියලා කියන්න බෑ.........
    එක නිසා උතුරේ උන්ගේ කැමැත්තට දකුණ එරෙහි වෙනවද ?? ඒකට පක්ෂපාති වෙනවද ? කියලා දකුණ තීරණය කරන්න .........

    Source?
     
    • Haha
    Reactions: kasun090354t

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    මෙතන උනේ දේසපාලන වාසිගන්න අනුර කරපු ආරාධනය රනිල ජාතිවාදයට පෙරලපු එක.
    යකාගේ ආරාධනයාව්ක් නේ යකෝ දබර අගිල්ලත් දික කරල ඌ කරලා තියෙන්නේ ? :rofl:

    උබ දැන් වෙඩින් එකකට ආරාධනා කරන්න නෑදා ගෙරකට යනවා .
    ගිහින් දබර අගිල්ලත් දික් කරල මෙහෙම කියනවා ,

    "උබල මගේ වෙඩින් එකට ආවේ නැත්නම් මගේ මනෝභාවය මොන වගේ වෙයිද කියන්න බෑ . එක නිසා උබලා ඒකට කොහොමහරි එනවද නැද්ද කියල තීරණය කරන්න ......... "

    මාරු ආරාධනාව ඕයි !! :lol:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    යකාගේ ආරාධනයාව්ක් නේ යකෝ දබර අගිල්ලත් දික කරල ඌ කරලා තියෙන්නේ ? :rofl:

    උබ දැන් වෙඩින් එකකට ආරාධනා කරන්න නෑදා ගෙරකට යනවා .
    ගිහින් දබර අගිල්ලත් දික් කරල මෙහෙම කියනවා ,

    "උබල මගේ වෙඩින් එකට ආවේ නැත්නම් මගේ මනෝභාවය මොන වගේ වෙයිද කියන්න බෑ . එක නිසා උබලා ඒකට කොහොමහරි එනවද නැද්ද කියල තීරණය කරන්න ......... "

    මාරු ආරාධනාව ඕයි !! :lol:
    උබ ෆයර් උනේ ඇයි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,429
    113
    යකාගේ ආරාධනයාව්ක් නේ යකෝ දබර අගිල්ලත් දික කරල ඌ කරලා තියෙන්නේ ? :rofl:

    උබ දැන් වෙඩින් එකකට ආරාධනා කරන්න නෑදා ගෙරකට යනවා .
    ගිහින් දබර අගිල්ලත් දික් කරල මෙහෙම කියනවා ,

    "උබල මගේ වෙඩින් එකට ආවේ නැත්නම් මගේ මනෝභාවය මොන වගේ වෙයිද කියන්න බෑ . එක නිසා උබලා ඒකට කොහොමහරි එනවද නැද්ද කියල තීරණය කරන්න ......... "

    මාරු ආරාධනාව ඕයි !! :lol:
    දේශපාලන වේදිකාවක කතාකරනවා වගේද උබලගේ පැත්තේ උන් වෙඩින් වලට ආරාධනා කරන්නේ? :lol:
     
    • Haha
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    ඔන්න ඉතින් මෝඩ ජෙප්පා කට වරද්දගත්ත තමන්ට පක්ෂ එකාට පකයා කියලා . . !! :lol:
    ඌ අනුරයට පොඩ්ඩක් සපෝර්ට් ඕයි . ඌ ට පකය කියන්න එපා .
    ඌ සපෝට්ද නැද්ද අදාලද මම කියපු කතාවට
    අනික ඌ අනුරට සපෝට් නම් මේ ඌගෙ නිවුන් සහෝදරය වෙන්න ඇති සජියට සපෝට් කියල තියෙන්නෙ 🤣🤣🤣

    https://www.lankaenews.com/news/3794/en
    🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    සුපුරුදු පහත් තුප්පහි දේශපාලනය පුළුවන් ශ්‍රී ලංකා

    ඔව් . . අනුරගේ . ඌ හිතං ඉන්නේ සිංහලු ගැන කියල බය කරල චන්දෙ ගන්න ...
    එහෙම උන් සිංහලුන්ට බය වෙලා චන්දෙ දෙන්න සිංහලු යටතේ දෙමලු ඉන්න ඕනද ? ඔය උන්ගේ ඉස්සර ඉදන් තියං ජෙපි ජාති වාදී අදහස් ඔය පනින්නේ .
     
    • Like
    Reactions: AKI-SL