⭕උබල මේකට කැමති වෙනවද ? එරෙහි වෙනවද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,694
    167,345
    113
    එකමත් එක රටක
    කාටද චන්දෙ දෙන්න ඕනේ කියල කෙලින් කියපන්කො. ලේසිනේ.
    අනුරට නේ . මොන මගුලක් ද . දැන් එපා වෙලා තියෙන්නේ ඕක කියලා .
    මම කාටවත් චන්දේ දෙන්න එපා කියලා නැ . උබ එහෙම දැක්කද ?
     
    • Haha
    Reactions: YelaWolf

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,067
    9,768
    113
    එක තැනක නෑ
    අනුරට නේ . මොන මගුලක් ද . දැන් එපා වෙලා තියෙන්නේ ඕක කියලා .
    මම කාටවත් චන්දේ දෙන්න එපා කියලා නැ . උබ එහෙම දැක්කද ?
    උඹ හිතන්නෙ මේකෙ ඉන්න ඔක්කොම උන් ජෝකර්ලා කියලද? ;)
     
    • Dislike
    Reactions: YelaWolf

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,694
    167,345
    113
    එකමත් එක රටක
    උඹ හිතන්නෙ මේකෙ ඉන්න ඔක්කොම උන් ජෝකර්ලා කියලද? ;)
    නෑ . එහම හිතන්නේ ඇයි ? ඇයි බන් මම මේකේ නම්බර් එක්ක අනුරට මෙච්චර වැටෙයි කියලත් ඕන තරම් කියලා ඇති නේ .
    ඌ දිනනවා කියලා උගේ බොරුවට හොද කියන්න ඕනද..
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,280
    8,172
    113
    ඇත්ට්ත නේද නැගිටියව් නැගිටියව් ජාතිය අනතුරේ

    Ps.- මමත් තාම ඇදේ තව ටිකකින් ඇහෙරෙනවා
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ජෙප්පොන්ට සෑහෙන්න මල පැනපු ත්‍රෙඩ් එකක්
    ජෙප්පෝ අපිට පෙන්නේ ජෝකර් ලා 🃏 වගේද කියලත් අහලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: