⭕උබල මේකට කැමති වෙනවද ? එරෙහි වෙනවද ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    Even if it's not a threat asking someone to follow the example of people of the south sounds like a joke after the Gota debacle 😂
    Sad Cry GIF by MOODMAN
     
    • Haha
    Reactions: Hyaenidae

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ඕක මෙහෙමයි වෙන්නේ උතුරේ එකෙක් ඔය කතාව කිවුවෝත් කියනවා කැරී කෝටියා ඕකා කියලා දකුණේ අය දකුණේ එකෙක් ඔය කතාව කිවුවෝත් උතුරේ එවුන් කියනවා ඕකා කැරී මහින්ද වාදියා කියලා සිම්පල්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    වැඩක් ඇති කතාවක් කවද්ද බන් අනුරය කරේ .
    එහෙනම් ඉතින් ඌ කරන දේවල් ගැන කිසි දෙයක් කියනන් වෙන්නේ නෑ . 🥱

    That explains why you never share anything said by Sajith or Ranil :yes:
     
    • Haha
    Reactions: nul and Daminduwa

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,522
    113
    වැඩක් ඇති කතාවක් කවද්ද බන් අනුරය කරේ .
    එහෙනම් ඉතින් ඌ කරන දේවල් ගැන කිසි දෙයක් කියනන් වෙන්නේ නෑ . 🥱
    Ow Ithin Ranil / Sajith / Rajapaksha Wage Newe Neda, 76 Years Monada Anura Karapu / Kiyapu Dewal Rata Bankoloth Wenkan
     
    • Like
    Reactions: Xi Jinping and nul

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    That explains why you never share anything said by Sajith or Ranil :yes:
    නෑ නේ උබ වැරදියට මම කියපු එක ගත්තේ .

    අරු ක්ව්වේ තේරුමක් නැති දෙයක් , කතා කරල වැඩක් නෑ කියලා .
    එහෙම තේරුමක් නැති දේවල් කතා කරල වැඩක් නැත්නම් , කතා කරන්න දෙයක් නෑ කියලා මම කිව්වේ .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    තේරුමක් නැති දේවල් කතා කරල වැඩක් නැත්නම් , කතා කරන්න දෙයක් නෑ කියලා මම කිව්වේ .

    So that's the reason you won't discuss anything said by Ranil or Sajith right :yes:
     
    • Like
    Reactions: ShreddeR

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඕකෙ ඔය තරම් පුම්බන්න දෙයක් නෑ මටනම්. සීයටයි විකටයටයි දවසක් දෙකක් ඇදගන්න පුලුවන්. වෙන වැදගත්කමක් ඇති දෙයක්වත් ඔය කියන තරම් දෙයක්වත් නෙවෙයි
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,890
    21,428
    113
    ඕකෙ ඔය තරම් පුම්බන්න දෙයක් නෑ මටනම්. සීයටයි විකටයටයි දවසක් දෙකක් ඇදගන්න පුලුවන්. වෙන වැදගත්කමක් ඇති දෙයක්වත් ඔය කියන තරම් දෙයක්වත් නෙවෙයි
    ගඟේ ගහගෙන යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    So that's the reason you won't discuss anything said by Ranil or Sajith right :yes:
    නැ නේ . මම කිව්වේ නා අරු කියපු එක හරි කියල . මම කිව්වේ ඌ කියපු එක හරිනම් ..
    එහෙම වදගත් , නොවැදගත් දෙකම ගැන කතා කරනවා කියලා මම කිව්වේ .
    සජිය රනිල් ගැන කතා කරල තේරුමක් නෑ නේ . එහෙනම් මම දිලිත් ගැන කතා කරන්නේ නැත්තේ ඇයි ?
    පරදින උන් ගැන කියවල වඩක් නෑ .රනිල් සජිය මොකා "චන්දෙන්" ආවත් කෙලවෙනවා කියලා මම ඕන තරම් කියල ඇති
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    නැ නේ . මම කිව්වේ නා අරු කියපු එක හරි කියල . මම කිව්වේ ඌ කියපු එක හරිනම් ..
    එහෙම වදගත් , නොවැදගත් දෙකම ගැන කතා කරනවා කියලා මම කිව්වේ .
    සජිය රනිල් ගැන කතා කරල තේරුමක් නෑ නේ . එහෙනම් මම දිලිත් ගැන කතා කරන්නේ නැත්තේ ඇයි ?
    පරදින උන් ගැන කියවල වඩක් නෑ .රනිල් සජිය මොකා "චන්දෙන්" ආවත් කෙලවෙනවා කියලා මම ඕන තරම් කියල ඇති

    Dog Reaction GIF
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,067
    9,769
    113
    එක තැනක නෑ
    ඔව් . . අනුරගේ . ඌ හිතං ඉන්නේ සිංහලු ගැන කියල බය කරල චන්දෙ ගන්න ...
    එහෙම උන් සිංහලුන්ට බය වෙලා චන්දෙ දෙන්න සිංහලු යටතේ දෙමලු ඉන්න ඕනද ? ඔය උන්ගේ ඉස්සර ඉදන් තියං ජෙපි ජාති වාදී අදහස් ඔය පනින්නේ .
    කාටද චන්දෙ දෙන්න ඕනේ කියල කෙලින් කියපන්කො. ලේසිනේ.