⭕Breaking News : රනිල්ට ඇමරිකාවෙන් ඡන්ද මැෂිමක් 😱

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඇයි ඇමරිකාවෙන්?
    මේ ෆිල්ම් එක බලලා තියෙද ?

    1715505810591.png
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,445
    47,452
    113
    ඉන්දියාවට රනිල්ගෙන් වාසි තියෙද්දී ඇමරිකාවෙන් රනිල්ව දිනවන්න උදව් කරන්නේ මොකෝ..හරිනම් ඉන්දියාවෙන් නේ උදව් කරන්න ඕන.. :D
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඉන්දියාවට රනිල්ගෙන් වාසි තියෙද්දී ඇමරිකාවෙන් රනිල්ව දිනවන්න උදව් කරන්නේ මොකෝ..හරිනම් ඉන්දියාවෙන් නේ උදව් කරන්න ඕන.. :D
    private company ne ban
    news eke widiyata modi th use karanne
    me company eke service eka
    චන්දෙ Rig කරන්නද හදන්නෙ
    wenna athi nath nam ithin danata ranilta dinanna bane ban . Sajithtath bane
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,266
    113
    ඉන්දියාවට රනිල්ගෙන් වාසි තියෙද්දී ඇමරිකාවෙන් රනිල්ව දිනවන්න උදව් කරන්නේ මොකෝ..හරිනම් ඉන්දියාවෙන් නේ උදව් කරන්න ඕන.. :D

    :yes:

    චීනය වෙනුවට ශ්‍රී ලංකාව ඉන්දියාවට නැඹුරුවෙයි

    e2addc0c55eede05fcb4ee4f047b1072_original.png

    ශ්‍රී ලංකාව තුළ චීන ආධිපත්‍යය තුලනය කිරීම ඉලක්ක කරගත් උපායමාර්ගික පියවරක් ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව තීරණාත්මක යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා වැඩි වැඩියෙන් ඉන්දියානු සමාගම් වෙත හැරී ඇතැයි නික්කෙයි ඒෂියා (Nikkei Asia) වෙබ් අඩවිය වාර්තා කරනවා.

    ඉන්දියාවේ Adani Green Energy සමඟ වසර 20ක විදුලි මිලදී ගැනීමේ ගිවිසුමකට මෑතදී අනුමැතිය දීමෙන් ශ්‍රී ලංකාව සිය යටිතල පහසුකම් හවුල්කාරිත්වය විවිධාංගීකරණය කිරීමට දරණ උත්සාහය අවධාරනය කරන බව වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

    මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල සුළං බලාගාර සඳහා ඩොලර් මිලියන 442ක ආයෝජනයක් කළ Adani විසින් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ඉන්දියාවේ වර්ධනය පෙන්නුම් කරන බව නික්කෙයි ඒෂියා වාර්තාවේ සඳහන්.

    එපමණක් නොව, ඉන්දියානු-රුසියානු සමුහයක් විසින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පාලනය ලබාගැනීම ශ්‍රී ලංකාවේ තීරණාත්මක යටිතල ව්‍යුහය තුළ ඉන්දියාවේ පැවැත්ම තවදුරටත් තහවුරු කරන බව නික්කෙයි ඒෂියා පවසනවා.
    මෙම වර්ධනයන් පැමිණෙන්නේ දකුණු ආසියාවේ චීනයේ ව්‍යාප්ත වන බලපෑමට එරෙහි වීමේ ඉන්දියාවේ සාමූහික උත්සාහයන් මධ්‍යයේයි.

    අදානි සමූහයේ ආයෝජනයෙන් ක්‍රියාත්මක කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතිය මෙන්ම විශේෂ ආර්ථික කලාප වැනි ව්‍යාපෘති සමගින් ඉන්දියාව ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයේ ප්‍රධාන පාර්ශ්වකරුවෙක් ලෙස උපායමාර්ගිකව ස්ථානගත වී සිටිනවා.
    වරක් “ලෝකයේ හිස්ම ගුවන් තොටුපළ” ලෙස නම් කරන ලද මත්තල අත්පත් කර ගැනීම, ශ්‍රී ලංකාව තුළ ඉන්දියාවේ මැදිහත්වීමේ පුළුල් භූ දේශපාලනික ඇඟවුමක් බව නික්කෙයි ඒෂියා පෙන්වා දෙනවා.

    වර්තමානයේ චීනය විසින් කළමනාකරණය කරනු ලබන හම්බන්තොට වරායට ආසන්නයේ පිහිටා ඇති මත්තල ගුවන් තොටුපොළේ උපායමාර්ගික පිහිටීම ඉන්දියාව සහ චීනය අතර භූ දේශපාලනික ආතතියේ දී වැදගත්කම කේන්ද්‍රයක්.

    නික්කෙයි ඒෂියා වෙත අදහස් පළකරමින් සමුද්‍රීය විශේෂඥ රොහාන් මාසකෝරල පෙන්වා දෙන්නේ ඉන්දියන් සාගරයේ වෙළදාම සහ සාමකාමී ක්‍රියාකාරකම් පෝෂණය කරමින් ගෝලීය බලවතුන් සමඟ කරන කටයුතුවලදී ශ්‍රී ලංකාව මධ්‍යස්ථව කටයුතු කළ යුතු බවයි.
    ගැටුම් අවම කිරීම සහ ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියාව, චීනය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් අතර පාලම් ගොඩනැගීමේ වැදගත්කම ඔහු අවධාරණය කර තිබෙනවා.

    ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ සංකීර්ණ භූ දේශපාලනික භූ දර්ශනයේ සැරිසරන විට, එහි උපායමාර්ගික තීරණ ස්වකීය අනාගතය පමණක් නොව කලාපීය ස්ථාවරත්වය සහ ආරක්ෂාව ද හැඩගස්වන බව නික්කෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

    https://dasathalankanews.com/චීනය-වෙනුවට-ශ්රී-ලංකාව-ඉ/
     
    Sen-lu

    Well-known member
  • ඔය කවුරු ගෙනාවත් රනිල් පරාද වෙනව. සජබෙ රනිල්ට සපෝට් කරොත් විතරයි පොරට දිනන්න පුළුවන්.

    පුතානෝ කොහොමවත් ඒක වෙන්න නම් දෙන්නෙ නෑ. පොරට මේවතාවෙ තරම් දිනන්න චාන්ස් එකක් කවදාවත් ඇවිත් නෑ.

    රනිල් සජබෙ කෑල්ලක් කැඩුවොත් ජෙප්පො දිනනව.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔය කවුරු ගෙනාවත් රනිල් පරාද වෙනව. සජබෙ රනිල්ට සපෝට් කරොත් විතරයි පොරට දිනන්න පුළුවන්.

    පුතානෝ කොහොමවත් ඒක වෙන්න නම් දෙන්නෙ නෑ. පොරට මේවතාවෙ තරම් දිනන්න චාන්ස් එකක් කවදාවත් ඇවිත් නෑ.

    රනිල් සජබෙ කෑල්ලක් කැඩුවොත් ජෙප්පො දිනනව.
    ekatu une natnam kohomath jeppo dinanawa
     
    Sen-lu

    Well-known member
  • ekatu une natnam kohomath jeppo dinanawa
    මම හිතන්නෙ බං සජබෙ ජෙප්පන්ට වඩා strong. උන්ට තියෙන එකම අවුල රනිල් වෙනම පැත්තක හින්ද සුලුජාතික ඡන්ද කැඩෙන එක තමා. ඒක මදිවෙයි හැබැයි ජෙප්පොන්ට උන්ව පරද්දන්න.
     
    • Like
    Reactions: sakuntha1996

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඉන්දියාවට රනිල්ගෙන් වාසි තියෙද්දී ඇමරිකාවෙන් රනිල්ව දිනවන්න උදව් කරන්නේ මොකෝ..හරිනම් ඉන්දියාවෙන් නේ උදව් කරන්න ඕන.. :D

    ගෙවන්නේ අදානි හරි මෝදි හරි වෙන්න පුලුවන් 😉
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම හිතන්නෙ බං සජබෙ ජෙප්පන්ට වඩා strong. උන්ට තියෙන එකම අවුල රනිල් වෙනම පැත්තක හින්ද සුලුජාතික ඡන්ද කැඩෙන එක තමා. ඒක මදිවෙයි හැබැයි ජෙප්පොන්ට උන්ව පරද්දන්න.

    සජි ගෝනා එනවා වගේ නම් මම අමාරුවෙන් හරි ලපයට ගහනවා...​