මෙහෙයුම් පද්ධතියක් තුල තවත් මෙහෙයුම් ප&#3503

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දැක්ක කල් බං:D
    මොකෝ උනේ?

    මේ දවස් වල ප්‍රොජෙක්ට්ස් වගයකට හිර වෙලා යාළුවා,වර්චුවල් බොක්ස් ඉයෙම බාල,7වන් උඩින් Xp දාගත්තා නිකමට වගේ,ඉස්තුති යාළුවා කියලා දුන්නාට,ඔයා මට රෙප් දාල:love:,ඉන්නකෝ රෙප් නැතිවෙන්නෙම දෙන්නම හැකිවෙනකොට:yes::yes::yes::yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ දවස් වල ප්‍රොජෙක්ට්ස් වගයකට හිර වෙලා යාළුවා,වර්චුවල් බොක්ස් ඉයෙම බාල,7වන් උඩින් Xp දාගත්තා නිකමට වගේ,ඉස්තුති යාළුවා කියලා දුන්නාට,ඔයා මට රෙප් දාල:love:,ඉන්නකෝ රෙප් නැතිවෙන්නෙම දෙන්නම හැකිවෙනකොට:yes::yes::yes::yes:
    එල එල
    පට්ට එහෙම දැම්මම
    නොදන්න අය අන්දුන්කුන්දුන් වෙනවා:sorry: