තෑන්ක්ස් මචන්අහලා තිබ්බට කරලා බලලා නම් නෑ, දැන් නම් නිකමට හරි ට්‍රයි එකක් දාන්න ඕනා ++


දැක්ක කල් බං
මොකෝ උනේ?
,ඉන්නකෝ රෙප් නැතිවෙන්නෙම දෙන්නම හැකිවෙනකොට



එල එලමේ දවස් වල ප්‍රොජෙක්ට්ස් වගයකට හිර වෙලා යාළුවා,වර්චුවල් බොක්ස් ඉයෙම බාල,7වන් උඩින් Xp දාගත්තා නිකමට වගේ,ඉස්තුති යාළුවා කියලා දුන්නාට,ඔයා මට රෙප් දාල,ඉන්නකෝ රෙප් නැතිවෙන්නෙම දෙන්නම හැකිවෙනකොට

Honda post ekak
තෑන්ක්ස් මචන්ලා


