ඔච්චර ඉතින් චාන්ස් දීලා දීලා, එකතුකරලා 42 හැදුවම එනවා තමයි යකෝ.අන්තිම අවුරුදු 5දී No 3 avg 42යි SR 92යි ..
උබ හිතන්නේ වෙන උන් දැම්මනම් ඊ ට වඩා ගහනව කියලා ද ?
අන්තිම අවුරුදු 10 ලංකාවේ No 3 සෑහෙන උන් ට්‍රයි කරල තියනව බන් . .
සාපේක්ෂව සාර්ථක වෙච්ච එකා තමයි තියාගෙන ඉන්නේ .
බබ්බු හදන්න නෙවෙයි බන් national team එක තියෙන්නේ . ඔසී ද ඉන්දියා ද අදාළ නෑ . චාන්ස් එක හම්බෙන එකෙන් ගහන්න ඕනේ .අලුතින් එන උන්ව ඔසී පිච් එකක අතාරින්න ඕන පලවෙනි එකේම
බබ්බු හදන්නේ national team එකේ නෙමේ කියලා උබ කියන්න ඕනේ නැහැ ඩෝ.බබ්බු හදන්න නෙවෙයි බන් national team එක තියෙන්නේ . ඔසී ද ඉන්දියා ද අදාළ නෑ . චාන්ස් එක හම්බෙන එකෙන් ගහන්න ඕනේ .
උබ ට කලින් පවන් team එකේ චාන්ස් දෙන්න ඕන කියලා මම ඕන තරම් කියලා ඇති![]()
සාධාරණ චාන්ස් කිය්හනේ ?ඔච්චර ඉතින් චාන්ස් දීලා දීලා, එකතුකරලා 42 හැදුවම එනවා තමයි යකෝ.
ඊයා, දස්පයෝ 100ක් විතර ඔයිට වඩා ගහලා ඇති.
කියපන්කො බලන්න නොම්මර තුනට හරි හමන් සාදාරන චාන්ස් දීලා එලියට කපපු කිහිපදෙනෙක්
චන්දිමාල් , තිරිමාන්න . භානුක ට මැච් 5ක් දීල තියනව No 3 වල . එතනින් 3ක් ම බින්දු .කියපන්කො බලන්න නොම්මර තුනට හරි හමන් සාදාරන චාන්ස් දීලා එලියට කපපු කිහිපදෙනෙක්
චන්දිමාල්, තිරිමාන්න? උබට ට්‍රැක් ද බන්?අන්තිම අවුරුදු 10 දී චන්දිමාල් , තිරිමාන්න ට innings 10 ගානේ දීල තියනව. avg 22,23 වගේ .. SR 60-70 ගණන් .
KJP තමයි දෙවනියට හොදට ගහල තියෙන්නේ avg 35ක් තියන් . .
අලුත් එකෙක් ගැන කියපන් බන්. පරණ බයිලා නැතුවචන්දිමාල් , තිරිමාන්න . භානුක ට මැච් 5ක් දීල තියනව No 3 වල . එතනින් 3ක් ම බින්දු .
පැතුම් ට මැච් 7ක් දීල තියනව avg 10යි
අලුත් කොල්ලෙක්ට මොකටද බන් චාන්ස් දෙන්නේ අන්තිම අවුරුදු 6දී ඉන්න එකා Avg 42ක් තියන් No 3 ගහද්දි ??චන්දිමාල්, තිරිමාන්න? උබට ට්‍රැක් ද බන්?
අලුත් කොල්ලෙක්ට දුන්න චාන්ස් එකක් කියපන් උබේ මෙන්ඩිස්ට දුන්න වගේ
අලුත් එකෙක් ගැන කියපන් බන්. පරණ බයිලා නැතුව

පැතුම් අලුත් එකෙක් නෙවෙයි ද ?අලුත් කොල්ලෙක්ට දුන්න චාන්ස් එකක් කියපන් උබේ මෙන්ඩිස්ට දුන්න වගේ
ඔච්චර හොදට ගැහුවේ 42 හරි ලොකු ගානක් නිසාද?අලුත් කොල්ලෙක්ට මොකටද බන් චාන්ස් දෙන්නේ අන්තිම අවුරුදු 6දී ඉන්න එකා Avg 42ක් තියන් No 3 ගහද්දි ??![]()


දිනපු මැච් වල avg 50+ තියනව .. උබ අහනව දිනවල තියනවද කියලා .ඔච්චර හොදට ගැහුවේ 42 හරි ලොකු ගානක් නිසාද?
මැච් එකක් දිනවල තියෙනවද බන් අවුරුදු ගානට. බිබී අනිත් උන්ගේ පාත් එක මුසල කර කර හිටියා කියලා

No 3 avg 37+ බන් .මේවනෙ බන් ඇවරේජ් නොම්මර තුනේ ලෝක පුජිත නුතන බැට්ස්මන් කෙනෙක්ගේ![]()
එතකොට පැරදුන ඒවා වැලිඩ් නැද්ද බන්?දිනපු මැච් වල avg 50+ තියනව .. උබ අහනව දිනවල තියනවද කියලා .
Man of the series 5ක් තියනව .. ලංකාවේ ඊට වඩා තියෙන්නේ සනත් , දිල්ෂාන් ට විතරයි .
![]()
බංකුවක් අරන් වාඩිවෙයන්ක්රිකට් බෝඩ් එකේ ඉන්න තිබුන ජෝඩුවක් අපරාදේ කිරියෙ වේලෙනව. සීය උන්න නම් හැකියාවට රැකියාවක් ගන්න තිබ්බ
ඉතින් බන් team එකේ මූ ඇතුළු 4 දෙනෙක් avg 45+ ගහන වෙලාවේ ඇයි උබ මූ ව විතරක් එලියට දන්නා කතා කරන්නේ ??එතකොට පැරදුන ඒවා වැලිඩ් නැද්ද බන්?
අකලට දින්න දෙක තුනකුයි. 8-5 කරපු දෙක තුනකුයි. තව දාර බින්දු ටිකකුයි.
මුව හුරතල් නොකර එලියට දැම්මනම් උබලගේ හෑලි වෙලාව ඉතුරුයි![]()

ඇති දැන්. ජෙප්පෝ බැහැලා ඉන්නේ නුලට. සමගියෙන් වැඩකරමුඉතින් බන් team එකේ මූ ඇතුළු 4 දෙනෙක් avg 45+ ගහන වෙලාවේ ඇයි උබ මූ ව විතරක් එලියට දන්නා කතා කරන්නේ ??
පහුගිය අවුරුද්දේ avg 31ක් තියන පැතුම් ව දාන්න එපා ද ??
ඌ වැඩිය ගැහුවේ නැති උනාට දිගටම තියාගන්නේ හේතුවක් නිසා වගේ තමයි මූ ත් ... මූ නම් ODI වල අන්තිම අවුරුදු ටිකේ ගහල . උබල අර පරණ ඇරියස් රැල්ලට කියවන එක කරන්නේ .
අලුත් උන් ODI වලට දාන්න place 2ක් තිබබා .. Open , No 4.
ඒ දෙකෙට තමයි ඔය කමිදු , නුවනිදු , පවන් , සදිර , උදාර , අවිශ්ක දදා බලන්නේ .
එහෙමයි කියලා තියන මැච් ගැනත් එක්ක එකෙක්ට මැච් ගොඩක් දෙන්න බෑ බන් . දෙන එකා හම්බෙන් චාන්ස් එකේ ගහන්න ඕන .
සධිර කාලයක් එහෙම No 4 එක දිගට ගහල place එක තියාගත්තේ .........ඒ වගේ .
දැන් ජනිත් ගහල place එක තියන් ඉන්නේ .. බබ්බු නලවන්න බෑ .
දැන් මේකේ පවන් 50ක් ගැහුවොත් උ ව ඊලග ඒවටත් දානව . එවල ගැහුවොත් දිගටම දානව .
පවන් ගහන්නේ ශම්මි ගේ club එකේ .. එහෙම අවුලක් වෙන්නේ නෑ![]()
Key bord eken pora talk denna vitharai puluwanක්‍රිකට් බෝඩ් එකේ ඉන්න තිබුන ජෝඩුවක් අපරාදේ කිරියෙ වේලෙනව. සීය උන්න නම් හැකියාවට රැකියාවක් ගන්න තිබ්බ
umba kiyana average sadaranai home,away dekama hondata karanawa nan. me thiyenne top 8 teams ekka giya awurudu 2 home ewaමුල් 6 දෙනාගෙන් 4 දෙනෙක් avg 45+ ගහන එක හොද දෙයක් නෙවෙයි ද උබ කියන්නේ ??
![]()

ithin overall stats බලලා නේ .ගන්නේ බන් .umba kiyana average sadaranai home,away dekama hondata karanawa nan. me thiyenne top 8 teams ekka giya awurudu 2 home ewa
View attachment 258916
me thiyenne away match.umbe mendis,asalanka inna thanath balahan
View attachment 258917
mechchara chance dilath consistency ekak naththan wadak thiyenawada bn.aluth ekekta chance denneth na![]()

ඔය ලිස්ට් එකේ home වල pathum ගේ avg 22ක් නිසා ඌව home series වලින් අයින් කරන්න ඕන ද ?umba kiyana average sadaranai home,away dekama hondata karanawa nan. me thiyenne top 8 teams ekka giya awurudu 2 home ewa