𝓓𝓸 𝓝𝓸𝓽 𝓣𝓻𝓾𝓼𝓽 𝓟𝓱𝓸𝓽𝓸𝓼 ... ❗​​​​​​​ - 𝓡eality 𝓑ehind &#12003

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔක්කොටම කලින් ත්‍රෙඩ් එකේ දාල තියෙන font එක පට්ටයි :cool:
    photos ටිකත් මාරු ,මේවත් එක විදිහක දක්ෂතාවයක් තමා :yes:
    කැමරාවක් ගත්තට හැම මිනිහටම ඔය වගේ ඇසක් නෑ :no:
    හොඳ පොස්ට් එකක් සහෝදරයා :rolleyes:
    රෙප් දුන්නා
    +10 ;)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    පට්ට Ideas ටිකක් වගේම creative ඇහැක් තියෙන්න ඕන Effects වලට වඩා :cool: REP+
     

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    reality-behind-photography-22-592d72b2e67de__700.jpg


    මේ කෙල්ල මගේ ලඟ මෙහෙම හිටියා නම්.... :P

    ෆොටෝ ගහ ගහ නං ඉන්නෙ නෑ ;)