කො බලන්න කස්ටිය
christmas lunch/ dinner යන්න ඉන්න උන් කව්ද ?
වෙනදාට වඩා නම් 2-3 ගුණයක් ගාන වැඩියි බං
උබලා ගිය අව්රුද්දේ ගියපුවා මොනවාද ?
මේ අව්රුද්දේ යන්න හිතාගෙන ඉන්නේ කොහේද කියලා දාපල්ලා බලන්න

1kg kiyada machn dn samanyn?අපි නං BBQ ගෙදර. Turkey 5Kg වගේ දාන්න ඉන්නේ.

2200 - 2500 1kg1kg kiyada machn dn samanyn?
25 podi party scene ekak arrange karanna yanne kollo tika set wela...wesankatath ekka blanna one![]()