අපේ බෝඩිමට fridge එකක් ගන්න කියල බැලුවේ.
මෙන්න මේක තමයි ගන්න හිතන් ඉන්නේ ගන්නේ Duty Free එකෙන් යාලුවෙක් එනවා උට කියල ගෙන්නගන්නවා මේක $199 වගේ වෙනවා මොඩල් එක LG-REFRIGERATOR INVERTER 190L-DAZZEL STEEL MODEL NO: GL-B205ALLB
මේක use කරන උන් ඉන්නවද ?
සාමන්යෙන් fridge එකකට කොච්චර electricity bill එකක් එනවද ? මේකේ energy stars 4 කියල තමයි තියෙන්නේ