අලුතෙන් Frige එකක්

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Abans එකෙන් මෙන්න මේ

    LG%20GL-B282SGSM_1-600x600.jpg


    LG B282 කියන REFRIGERATOR එක ගන්න බැලුවේ. කොහොමද මේකේ Power Consumption එක එහෙම ?

    Product Link

    පාවිච්චි කරන අය ඉන්නවා ද ?

    මේකත් Digital Inverter සහ R600A Gas තියෙන එකක්.

    ගෙදර පරණ REFRIGERATOR දෙකක් තියෙනව..එත් එකයි ලු ගන්නේ උන් අලුත් එකෙන් ගාන අඩු කරන්න.

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තනි දොරේ පොඩි එකක් ගන්න :D ලොකු ඒවට කරන්ට් එක ගොඩක් යනව :yes:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    තනි දොරේ පොඩි එකක් ගන්න :D ලොකු ඒවට කරන්ට් එක ගොඩක් යනව :yes:

    නැ inverter 250l එවට, 350 rs වගෙ එන්නෙ

    Lg samsung ලෙඩ ගොඩක් , ලංකාවේ තියෙන්නෙ ඉන්දීය එවා ගන්න දෙයක් නැ ,
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    නැ inverter 250l එවට, 350 rs වගෙ එන්නෙ

    Lg samsung ලෙඩ ගොඩක් , ලංකාවේ තියෙන්නෙ ඉන්දීය එවා ගන්න දෙයක් නැ ,

    gedarakata loku fridge ekak ganna eka boru wdak. frost type 225L wage ekak Rs 50000 kata wage ganna puluwan..billl eka Rs 100 wage eyi
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Fridge එකක් ගන්නකොට ප්‍රධාන දේ කාර්යක්ෂමතාවය. ප්‍රධාන මූලධර්මය වෙන්නේ ඇතුලේ තාපය පිටට යවන එක. ඒ කියන්නේ කොයිල් එක එළියේ තියෙන්න ඕන. කොයිල් එක පිටට නොපෙනෙන Fridge වල කාර්යක්ෂමතාවය අඩුයි. Inverter Fridge වල කාර්යක්ෂමතාවය වැඩි වෙන්න පුළුවන් නමුත් වියදමට සාපේක්ෂව ඒක වැඩක් නැති වෙන්න පුළුවන්.

    ලංකාවේ ඉඳන්
    Fridge එකක් ගන්නකොට තවත් දෙයක් - රජයට ගෙවන බදු මුදල Fridge/Freezer/Air conditioner වලට තමයි වැඩිම. ඒ නිසා තර්කානුකූල දේ තමයි Fridge ලංකාවේ හැදීම. ඒක කරන එකාට (Damro) උදව්වක් විදිහට Fridge එකක් ගන්න එක ගැන ටිකක් හිතල බලන්න.

    මේ හැමදේම අනුව Damro/Innovex නොගෙන වෙනත්
    Fridge ගැනීම අනුමත කළ නොහැක. ඒකෙත් Direct-cool එක ගන්න බලන්න.
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    නැ inverter 250l එවට, 350 rs වගෙ එන්නෙ

    Lg samsung ලෙඩ ගොඩක් , ලංකාවේ තියෙන්නෙ ඉන්දීය එවා ගන්න දෙයක් නැ ,

    එහෙනම් LG Samsung නැතුව වෙන මොනවද තියෙන්නේ හොඳ එව්වා R600A + Inverter තියෙන එව්වා