🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Domestic වල වැඩියෙන්ම ගහන්නෙ පොර .. මොනව වුනත් පොර ටිකක් lucky වගේ ..
    ටිකක් නමේ බන් සෑහෙන්න
    පොර බැටින් නෑ, බෝලින් නෑ
    ෆිල්ඩින් නම් ෂේප් හැබැයි

    හැබැයි මැච් දිනනවා. පට්ට වාසනාවක්

    මන්දමාලයා වගේ මුසලයෙක් ගස්සන්නේ නැතිව චාන්ස් ටිකක් දුන්නා නම් හරි චරියට එක දිගට
    චරියා දක්ෂයා. ගානට සෙට් වෙයි
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,027
    1,634
    113
    jaya wenna yako meka dinala NRR thadi gaanak hadagana dan kelinma yanne Aus Eng inna pool ekata. puka bore karagana duwanna wenne
    api eka vunath deka vunath kohomath group 1 ekata aniva vatena seen ekak thiwna neda icc rules wala. middle east pitch nisa gemak denna bari vena ekak naa bn ausi eng wlata.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    api eka vunath deka vunath kohomath group 1 ekata aniva vatena seen ekak thiwna neda icc rules wala. middle east pitch nisa gemak denna bari vena ekak naa bn ausi eng wlata.

    No,,,2 wunanam india ekka kiyala russel cir kiyanawa ahunaa

    Ubala dakkada India un gahapu gahilla Ausi unta?

    Mun IPL gahala anith un nikan babala wage dan unta lol
    ------ Post added on Oct 20, 2021 at 11:45 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,835
    165,593
    113
    එකමත් එක රටක
    What if that idiot Danushka Gunathilake didb't fuck it up ? Then KJP & Gunathilake would be opening :(
    no 3?

    jaya wenna yako meka dinala NRR thadi gaanak hadagana dan kelinma yanne Aus Eng inna pool ekata. puka bore karagana duwanna wenne
    කොහෙන් ගියත් උන් එක්ක ගහන්න වෙන්ව නේ බන්. spinners ල ඉන්න නිසා සුද්දෝ එක්ක අමාරු වෙන එකක් නෑ පකිස්තාන් ඉන්දියා තරම්
    ------ Post added on Oct 20, 2021 at 11:49 PM
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ibgvJna.png
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    “On Super 12 qualification – the teams that finish top of the standings in Group A and Group B, will take the position of A1 and B1 in the Super 12s. Therefore A2 and B2 will be taken by the second-place teams in each group respectively. It is not done on Round 1 group seedings,” the ICC media advisory said. (NewsWire)

    Group 2 එකට set උනා නම් හොදයි වගේ,
    අපිට නෙදර්ලන්තෙන් 1Billion වගේ ලෝන් එකක් වත් ඉල්ල ගන්න බැරි වෙයිද මැච් එක විකුණලා. :baffled:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,184
    1
    6,242
    113
    Sri Lanka
    Group 2 එකට set උනා නම් හොදයි වගේ,
    අපිට නෙදර්ලන්තෙන් 1Billion වගේ ලෝන් එකක් වත් ඉල්ල ගන්න බැරි වෙයිද මැච් එක විකුණලා. :baffled:
    Apita set wenne Group 1 thamai bun. Middle East wage pitches wala apita India, Pakistan ekka harennawath ba. New Zealand ekath shape karagana puluwan wei spinners lagen. Eth Afgan ungen kannath puluwan.

    Group 1 wala set eke Ausi, Eng, SA match 3n 2k wath spinner attack eken goda daganna puluwan wei Batting supiriyata thibboth. WI un sure na. Samahara wita gahai ekko adu ganakata out wei. Eha paththen set wenawanam enne BAN or OMAN.
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Apita set wenne Group 1 thamai bun. Middle East wage pitches wala apita India, Pakistan ekka harennawath ba. New Zealand ekath shape karagana puluwan wei spinners lagen. Eth Afgan ungen kannath puluwan.

    Group 1 wala set eke Ausi, Eng, SA match 3n 2k wath spinner attack eken goda daganna puluwan wei Batting supiriyata thibboth. WI un sure na. Samahara wita gahai ekko adu ganakata out wei. Eha paththen set wenawanam enne BAN or OMAN.
    මේක නං ඇත්ත ඇෆ්ගන් උනුත් අපිට ගහනව ඕකට ගියොත් :baffled:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,835
    165,593
    113
    එකමත් එක රටක
    මේක නං ඇත්ත ඇෆ්ගන් උනුත් අපිට ගහනව ඕකට ගියොත් :baffled:
    බන්ගලියෝත් ඔසී ටයි තව කාටහරි ගැහුවා නේ මේ ලගදි ? NZ ද මන්ද. ඔය හිතන තරම් අමාරු නෑ බන් උන්ට ගහන්න බය නැත්නම්. බය උනොත් කෙලවෙනවා.
     
    • Like
    Reactions: LazyLizard