🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ane yako mulin 4 overs danava main blower denna.. mona reddakatada wicket ekak giyama Tim Southee noda Adam Milne danne..

    anika leg spinner daddi easy single dunna leg eken.. leg spin eketa 1 navathvana ona thenatama demme nahe ekek..
    ඕවර 10න් පස්සෙ දාන්න. හේතුව ටිම් තව ඕවරයක් දාල විකට් ගත්තට තේරුමක් නෑ ඕන තරම් පල්ලෙහා ගහන්න උන් ඉන්නව.
    වනිදුත් අන්තිම මැච් එකේ ඕවර 4 ම දැම්මෙ 10 න් පස්සෙ. ඒ හින්ද තමා ඒක දින්නෙ.

    ආයෙ කියනව 250 ක් ගැහුවත් වැඩක් නෑ මුලින් බැට් කරනවනම්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    balapan attack karanna onama over eke demme part timer ekek..

    wicket 1 thama, attack nokara loveth defend karanna nam bahe
     
    • Like
    Reactions: jennt

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඕවර 10න් පස්සෙ දාන්න. හේතුව ටිම් තව ඕවරයක් දාල විකට් ගත්තට තේරුමක් නෑ ඕන තරම් පල්ලෙහා ගහන්න උන් ඉන්නව.
    වනිදුත් අන්තිම මැච් එකේ ඕවර 4 ම දැම්මෙ 10 න් පස්සෙ. ඒ හින්ද තමා ඒක දින්නෙ.

    ආයෙ කියනව 250 ක් ගැහුවත් වැඩක් නෑ මුලින් බැට් කරනවනම්
    pissuda yako wicket giyama rate bahinava hodatama..

    me pitch vala apu gaman gahanna bahe..ball penne nahe..ekayi hema ekama tikak idla gahanne..

    wicket gaththoth witharamayi dinanne

    api Eng match eka peradune wicket giya nisa...nathnam gemak nahe me match vala 5 overs 50 gahanna

    250 gahala paradinna pissuda lol
     
    • Haha
    • Like
    Reactions: jennt and Venux

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    pissuda yako wicket giyama rate bahinava hodatama..

    me pitch vala apu gaman gahanna bahe..ball penne nahe..ekayi hema ekama tikak idla gahanne..

    wicket gaththoth witharamayi dinanne
    මාෂ් කාරය ඉදලද ගැහුවෙ? ආපු ගමන්ම 6 කුයි 4 දෙකකුයි ගැහුව.

    පල්ලෙහ ගහන්න කී දෙනෙක් ඉන්නවද බන්. වඩේ කාරය උපරිම ෆෝම් එකේ ඉන්නෙ.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    captain henama avul.. wicket eka giya gaman next over Tim Southee demme nahe... mun try karanne 173 defend karanna..

    semi match balala padamak igena nahe.. wicket tibboth gemak nathuva gahanava

    den attack karanna ona Trent Boult genalla.. nathnam arun 1 wicket gahanava :P
    ------ Post added on Nov 14, 2021 at 10:05 PM
    Your match reading skill is optimum dude.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    ටිම් සවුතිගෙ ඕවර ඔක්කොම ඉවර උනාම ඩෙත් ඕවර් දාන්නෙ ලහිරු කුමාරද? 🤭 🤭

    ටොස් එක පැරදුනා කියන්නෙ මැච් එක කොහොමත් පරදිනව. පේනවනෙ මුන් first bat කරල 200 + ගැහුවත් මුන් ගහනව.

    pissuda yako wicket giyama rate bahinava hodatama..

    me pitch vala apu gaman gahanna bahe..ball penne nahe..ekayi hema ekama tikak idla gahanne..

    wicket gaththoth witharamayi dinanne
    අනික් එක මුල් ටිකේ හිර කරල required run rate එක් 12 කට විතර ගන්න පුලුවන් වුනානම් , පල්ලෙහා කොච්චර ගහන්න කට්ටිය හිටියත් උන් ආපු වෙලාවෙ ඉඳන් ගහන්න ගන්න ඕන, එහෙම ගහන්න යද්දි out වෙන්න තියෙන chance එක වැඩී ... ගැහුවෙ නැත්නම් run rate එක නඟිනවා .
     
    • Like
    Reactions: Die-hard

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අනික් එක මුල් ටිකේ හිර කරල required run rate එක් 12 කට විතර ගන්න පුලුවන් වුනානම් , පල්ලෙහා කොච්චර ගහන්න කට්ටිය හිටියත් උන් ආපු වෙලාවෙ ඉඳන් ගහන්න ගන්න ඕන, එහෙම ගහන්න යද්දි out වෙන්න තියෙන chance එක වැඩී ... ගැහුවෙ නැත්නම් run rate එක නඟිනවා .
    semi final දෙකම ගනින් බන්. දෙකේම අන්තිම ඕවර 4 ට required run rate 12 + තිබ්බ. ඒත් ඕවරයක් ඉතුරු වෙන්නම ගැහුව
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    semi final දෙකම ගනින් බන්. දෙකේම අන්තිම ඕවර 4 ට required run rate 12 + තිබ්බ. ඒත් ඕවරයක් ඉතුරු වෙන්නම ගැහුව
    හරි බන් ඒව අමාරුවෙන් ගැහුවෙ මේක හෙන easy ගහන්නේ වෙනස පේනවනේ.

    ප.ලි : මම නම් හිතන්නේ bolt ගෙ ඉතුරු over එකත් දැම්මනම් හරි නැත්නම් ආය ගහන්න match එකක් ඉතුරු වෙන්නේ නෑ .
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    eyJidWNrZXQiOiJwdWItc3RvcmFnZSIsImtleSI6ImdvbGlhdGgvd3AtY29udGVudC91cGxvYWRzLzIwMTYvMDIvTGVvR2F0c2J5LmpwZyIsImVkaXRzIjp7InJlc2l6ZSI6eyJ3aWR0aCI6MTMzMywiaGVpZ2h0Ijo3NTAsImZpdCI6ImNvdmVyIiwiYmFja2dyb3VuZCI6eyJyIjowLCJnIjowLCJiIjowLCJhbHBoYSI6MX0sInBvc2l0aW9uIjoidG9wIn19fQ==

    @Die-hard right now.