ඕවර 10න් පස්සෙ දාන්න. හේතුව ටිම් තව ඕවරයක් දාල විකට් ගත්තට තේරුමක් නෑ ඕන තරම් පල්ලෙහා ගහන්න උන් ඉන්නව.ane yako mulin 4 overs danava main blower denna.. mona reddakatada wicket ekak giyama Tim Southee noda Adam Milne danne..
anika leg spinner daddi easy single dunna leg eken.. leg spin eketa 1 navathvana ona thenatama demme nahe ekek..
මෙහෙන් අන්තිම මැච් වලට අරන් ගිය සෙට් එකක් ඔය බන්. එහෙ ඉන්න උන් නෙවෙයි.Hari nan apita NZ visa denna one mehema support karanawata

pissuda yako wicket giyama rate bahinava hodatama..ඕවර 10න් පස්සෙ දාන්න. හේතුව ටිම් තව ඕවරයක් දාල විකට් ගත්තට තේරුමක් නෑ ඕන තරම් පල්ලෙහා ගහන්න උන් ඉන්නව.
වනිදුත් අන්තිම මැච් එකේ ඕවර 4 ම දැම්මෙ 10 න් පස්සෙ. ඒ හින්ද තමා ඒක දින්නෙ.
ආයෙ කියනව 250 ක් ගැහුවත් වැඩක් නෑ මුලින් බැට් කරනවනම්
මාෂ් කාරය ඉදලද ගැහුවෙ? ආපු ගමන්ම 6 කුයි 4 දෙකකුයි ගැහුව.pissuda yako wicket giyama rate bahinava hodatama..
me pitch vala apu gaman gahanna bahe..ball penne nahe..ekayi hema ekama tikak idla gahanne..
wicket gaththoth witharamayi dinanne
Your match reading skill is optimum dude.captain henama avul.. wicket eka giya gaman next over Tim Southee demme nahe... mun try karanne 173 defend karanna..
semi match balala padamak igena nahe.. wicket tibboth gemak nathuva gahanava
den attack karanna ona Trent Boult genalla.. nathnam arun 1 wicket gahanava
------ Post added on Nov 14, 2021 at 10:05 PM
ටිම් සවුතිගෙ ඕවර ඔක්කොම ඉවර උනාම ඩෙත් ඕවර් දාන්නෙ ලහිරු කුමාරද?![]()
ටොස් එක පැරදුනා කියන්නෙ මැච් එක කොහොමත් පරදිනව. පේනවනෙ මුන් first bat කරල 200 + ගැහුවත් මුන් ගහනව.
අනික් එක මුල් ටිකේ හිර කරල required run rate එක් 12 කට විතර ගන්න පුලුවන් වුනානම් , පල්ලෙහා කොච්චර ගහන්න කට්ටිය හිටියත් උන් ආපු වෙලාවෙ ඉඳන් ගහන්න ගන්න ඕන, එහෙම ගහන්න යද්දි out වෙන්න තියෙන chance එක වැඩී ... ගැහුවෙ නැත්නම් run rate එක නඟිනවා .pissuda yako wicket giyama rate bahinava hodatama..
me pitch vala apu gaman gahanna bahe..ball penne nahe..ekayi hema ekama tikak idla gahanne..
wicket gaththoth witharamayi dinanne
semi final දෙකම ගනින් බන්. දෙකේම අන්තිම ඕවර 4 ට required run rate 12 + තිබ්බ. ඒත් ඕවරයක් ඉතුරු වෙන්නම ගැහුවඅනික් එක මුල් ටිකේ හිර කරල required run rate එක් 12 කට විතර ගන්න පුලුවන් වුනානම් , පල්ලෙහා කොච්චර ගහන්න කට්ටිය හිටියත් උන් ආපු වෙලාවෙ ඉඳන් ගහන්න ගන්න ඕන, එහෙම ගහන්න යද්දි out වෙන්න තියෙන chance එක වැඩී ... ගැහුවෙ නැත්නම් run rate එක නඟිනවා .
හරි බන් ඒව අමාරුවෙන් ගැහුවෙ මේක හෙන easy ගහන්නේ වෙනස පේනවනේ.semi final දෙකම ගනින් බන්. දෙකේම අන්තිම ඕවර 4 ට required run rate 12 + තිබ්බ. ඒත් ඕවරයක් ඉතුරු වෙන්නම ගැහුව