🇱🇰 සිංහල|දෙමළ බඩු සහ කඩ [product & shop] ☑️

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අපිට යන්න තියෙන ඇදුම් කඩ.....

    • CIB ෆැෂන්ස් - K.R.G විජේසුන්දර මහතා (නිර්මාතෲ සහ සභාපති)
    • Rich Look - H.T ආරියවංශ මහතා (කළමනාකරණ අධ්‍යක්ෂ ), H.T චාමිකර මහතා (සම කළමනාකරණ අධ්‍යක්ෂ )
    • Zigzag.lk - දිනිදු උදාන මහතා (නිර්මාතෲ සහ සභාපති)
    • Kelly Felder - රවී වික්‍රමනායක මහතා (ප්‍රධාන විධායක නිලධාරී)
    • G Flock - රනිල් විල්ලද්දරගේ මහතා (සභාපති සහ ප්‍රධාන නිර්මාතෲ ), ගිහාන් චන්ද්‍රසේන මහතා (ප්‍රධාන මෙහෙයුම් නිලධාරී)
    • Nils Store - සිතුමිණි හේමතුංග මිය (නිර්මාතෲ සහ ප්‍රධාන විධායක නිලධාරී)
    • Cotton Collection - හිමිකාරීත්වය Softlogic - අශෝක පතිරගේ මහතා
    • ODEL - හිමිකාරීත්වය Softlogic -අශෝක පතිරගේ මහතා
    • Shades - රොෂාන් වන්නිනායක මහතා (හිමිකරු)
    • Spring and Summer - විජේගුනවර්ධන පවුල (හිමිකාරීත්වය )
    • House of Fashion - ප්‍රීති ජයවර්ධන මහත්මිය (හිමිකරු)
    • Diliganz - දමිත රාමනායක මහතා (නිර්මාතෲ සහ සමූහ සභාපති)- Damro ආයතනය
    • තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් - කිරිබත්ගොඩ, මහනුවර
    • KANDY - කිරිබත්ගොඩ
    • Lady J - බොරැල්ල, මහරගම
    • OPAL Fashions - මහරගම
    • Supul Collection - මාලඹේ
    • ප්‍රසාද් ටෙක්ස්ටයිල්ස් - පිළියන්දල, හෝමාගම
    • හේමන්ත ටෙක්ස්ටයිල්ස් - මහරගම
    • ASB Fashions
    • Wills Designs (NB) Wedding Wear- නාමල් බාලචන්ද්‍ර මහතා (නිර්මාතෲ සහ හිමිකරු)
    • ABBA Interntional (Men's Wear) - කණුෂ්ක සූරියබණ්ඩාර මහතා (නිර්මාතෲ සහ හිමිකරු)
    • දේශානි ඩ්‍රෙස්පොයින්ට්
    • ශ්‍රියානි ඩ්‍රෙස්පොයින්ට් ( ?? දමිළ)

    තව දන්න ඒව තියෙනවනම් ඇඩ් කරන්න.......fb copied

    සුපිරි...
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,498
    113
    61345368-10216597898757228-8345552430326349824-n.jpg
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,498
    113
    කොටුවෙ අපිට යන්න තියෙන කඩ

    [ රෙඳි පිලි නිමි ඇඳුම් ]

    • තුන්වන හරස් වීදිය

    ~ උපුල් ශර්ට් සෙන්ටර්
    ~ ප්‍රභාත් ෆැශන්
    ~ කරුණා ටෙක්ස්ට් (ගයාන්)
    ~ ප්‍රෙස්කො - සරම්
    ~ ක්‍රවුන් - තුවා සහ බෙඩ්සීට්
    ~ හර්ෂ ටෙක්ස්ටයිල් ( ඕල්කට් මාවත)
    ~ ඩේවිඩ් සහ පුත්‍රයෝ (මැලිබන් වීදිය මල්වත්ත පාර දෙසට)

    [ විදුලි උපකරණ ]

    • කුමාර වීදිය

    ~ වයි ආර් ඒ පියසේන සහ සමාගම (වසර සියයකට වඩා පැරණිය)

    • පලමු හරස් වීදිය

    ~ බ්‍රයිට් ලංකා
    ~ රොබට් ඒජන්සීස්
    ~ කැමරා සෙන්ටර් (බුද්ධික ඉලෙක්ට්‍රොනික්ස් (චතුර ප්ලාසා)

    ~ මයික්‍රෝ ඉලෙක්ට්‍රොනික් ඇති ගොඩනඟිල්ලේ දෙවන තෙවන මහල් වල සිංහල ඉලෙක්ට්‍රොනික් කඩ කීපයක් ඇත
    ~ 88 ගොඩනැගිල්ල - අනුර, මහින්ද

    ~ වයරින් බඩු/ ඉලෙක්ට්‍රික් බඩු - මාටින් ඉලෙක්ට්‍රික්ස්

    • මල්වත්ත පාරේ - රූපසිංහ

    [පාසල් බෑග් සහ ලිපිද්‍රවය]

    ~ ආර් ඒ එස් බෑග් සෙන්ටර් (මැලිබන් වීදිය)
    ඩී එස් අයි - මැලිබන් වීදිය

    ~ සී ලයින් ට්‍රේඩර්ස් - මැලිබන් වීදිය (දෙමල කඩයක් වූවද සේවාව සහ මිල සුවිශේෂ වේ)

    [ මංගල ආරාධනා පත් ]

    ~ වී වී කරුණාරත්න සහෝදරයෝ (මැලිබන් වීදිය)

    ~ ආසිරි - ( මැලිබන් වීදිය පෑන් ඒසියා බිල්ඩිම ඇතුලත)

    [ දුරකතන අමතර කොටස් ]

    • කෙලින් වීදිය - Zigo
    • පළවන හරස් වීදිය - Ever Comm Phone Repair

    (උපුටා ගැනීම: ශ්‍රී ලංකා පාරිභෝගික සංසදය Member Page)

    තව දන්න ඒව ඇඩ් කරන්න....fb
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,498
    113
    ඇත්තටම අපිට කියල තියෙන සබන් ජාති මොනවද...

    • CHANDI Panda (චණ්ඩි පැන්ඩා)
    • කොහොඹ ( ස්වදේශී නිෂ්පාදන )
    • රානි (ස්වදේශී නිෂ්පාදන)
    • සිද්ධාලේප නිෂ්පාදන (කැකුළු , විශාකා සබන්)
    • Delma නිෂ්පාදන ( Delma අරලිය, Delmalight,
    Dish, චූටි සබන්.... )
    • වෙන්ඩෝල් නිෂ්පාදන (වෙන්ඩෝල් වෙනිවැල්)
    • හරිශ්චන්ද්ර නිෂ්පාදන ( ඇත්තෝර, සමන් මල්,
    සෙනෝලා සබන්)
    • Sikuru සබන්
    • Wonderlight නිෂ්පාදන
    • Janet Skin Clear
    • බේබි පැන්ඩා සබන්
    • චන්දනාලේප ආයුරුවේද සබන්
    • Perlwhite
    • Lak Bar සබන්
    • Misumi

    61406258-439208083309990-6936070221069287424-n.jpg
    61428816-439208126643319-8684352777918349312-n.jpg
    61450067-439208333309965-1547947058617384960-n.jpg
    61478775-439207956643336-8784515083163140096-n.jpg
    61499261-439208689976596-8453544362167500800-n.jpg
    61503235-439208206643311-6111172011856232448-n.jpg
    61567894-439208296643302-6146957984309182464-n.jpg
    61632786-439208776643254-3147095809644822528-n.jpg
    61633618-439208846643247-7847261289695936512-n.jpg
    61637106-439208616643270-7498082278187204608-n.jpg
    61709135-728221727575665-5176483194333036544-n.jpg
    61762395-439208409976624-8793226432185630720-n.jpg
    61803284-439208243309974-5095373033300819968-n.jpg
    61823672-439208046643327-6212602719727779840-n.jpg
    61831460-439208806643251-1795773534954323968-n.jpg
    61972189-439208373309961-1393035752983494656-n.jpg
    62071145-439208269976638-3992887913766453248-n.jpg
     
    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243
    43
    ....නැගිටිමු නැගිටිමු දැන්වත් නැගිටිමු....
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අපිට යන්න තියෙන ඇදුම් කඩ.....

    • CIB ෆැෂන්ස් - K.R.G විජේසුන්දර මහතා (නිර්මාතෲ සහ සභාපති)
    • Rich Look - H.T ආරියවංශ මහතා (කළමනාකරණ අධ්‍යක්ෂ ), H.T චාමිකර මහතා (සම කළමනාකරණ අධ්‍යක්ෂ )
    • Zigzag.lk - දිනිදු උදාන මහතා (නිර්මාතෲ සහ සභාපති)
    • Kelly Felder - රවී වික්‍රමනායක මහතා (ප්‍රධාන විධායක නිලධාරී)
    • G Flock - රනිල් විල්ලද්දරගේ මහතා (සභාපති සහ ප්‍රධාන නිර්මාතෲ ), ගිහාන් චන්ද්‍රසේන මහතා (ප්‍රධාන මෙහෙයුම් නිලධාරී)
    • Nils Store - සිතුමිණි හේමතුංග මිය (නිර්මාතෲ සහ ප්‍රධාන විධායක නිලධාරී)
    • Cotton Collection - හිමිකාරීත්වය Softlogic - අශෝක පතිරගේ මහතා
    • ODEL - හිමිකාරීත්වය Softlogic -අශෝක පතිරගේ මහතා
    • Shades - රොෂාන් වන්නිනායක මහතා (හිමිකරු)
    • Spring and Summer - විජේගුනවර්ධන පවුල (හිමිකාරීත්වය )
    • House of Fashion - ප්‍රීති ජයවර්ධන මහත්මිය (හිමිකරු)
    • Diliganz - දමිත රාමනායක මහතා (නිර්මාතෲ සහ සමූහ සභාපති)- Damro ආයතනය
    • තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් - කිරිබත්ගොඩ, මහනුවර
    • KANDY - කිරිබත්ගොඩ
    • Lady J - බොරැල්ල, මහරගම
    • OPAL Fashions - මහරගම
    • Supul Collection - මාලඹේ
    • ප්‍රසාද් ටෙක්ස්ටයිල්ස් - පිළියන්දල, හෝමාගම
    • හේමන්ත ටෙක්ස්ටයිල්ස් - මහරගම
    • ASB Fashions
    • Wills Designs (NB) Wedding Wear- නාමල් බාලචන්ද්‍ර මහතා (නිර්මාතෲ සහ හිමිකරු)
    • ABBA Interntional (Men's Wear) - කණුෂ්ක සූරියබණ්ඩාර මහතා (නිර්මාතෲ සහ හිමිකරු)
    • දේශානි ඩ්‍රෙස්පොයින්ට්
    • ශ්‍රියානි ඩ්‍රෙස්පොයින්ට් ( ?? දමිළ)

    තව දන්න ඒව තියෙනවනම් ඇඩ් කරන්න.......fb copied

    Up
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,498
    113
    අපේ ෂර්ට් බ්‍රෑන්ඩ්ස්...

    # CIB - Bossy brand
    # House of Fashion brands
    # ODEL brands (davidoff...)
    # Lady J -Office brand
    # Gflock- Men
    # Oshman
    # Deesen
    # Shadow
    # Emotion
    # Twenty Four
    # Martial

    64327257-447714649126000-6969267629617840128-n.jpg

    64541925-447714589126006-3852397862772015104-n.jpg