🌕 වෙසක්! වෙසක්!! වෙසක්!!! ☸️ 🔮🧘🏼‍♀️🧞‍♀️⚛️

dilann

Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    කුරුස අලි ජේමිස්ලට මොන වෙසක් ද.🤦‍♂️.ඉස්සරහට ඵන්නේ උඹලගේ පුපේ ඉත්තෑවෝ දුවන කාලේ..පැය 24ම ලැගන් අවදානේ ගනින් ඩිලාන් පෙරේරා..🤣🤣

    වෙසක් එකට බක්කෝ නටවන්න පුලුවන් මට එළකිරියේ.. උබ තමයි ලොකුම බක්කා.. තව දෙතුන් දෙනෙක් ඉන්නව .. :P
    උන් ටික ටිපර් කරාම ඉතින් බක්කෝ නටෙව්වා වගේ තමයි. :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වෙසක් එකට බක්කෝ නටවන්න පුලුවන් මට එළකිරියේ.. උබ තමයි ලොකුම බක්කා.. තව දෙතුන් දෙනෙක් ඉන්නව .. :P

    මේකයි පොන්ස්..මට නම් උඹ ඵක්ක පැය 24ම මේකේ ලැගන් බක්කෝ නටන්න වෙලාවක් නෑ.දවසට පැය 6ක්වත් සැපට නිදාගන්න ඕනි.💤.උඹ නිදි මරාගෙන ඕන බක්කක් නටාගනින්..NGO සල්ලි ටික ගන්නත් ඵපැයි නේද.හැබැයි ඉතිං ඕවට රිටර්න් ඵක ඵනකොට පෝලිමේ තමා ඵන්නේ.ඒක මට වැඩකුත් නෑ..උඹනේ විඳවන්නේ..සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නෑ ඵදාට..අන්න ඒකත් තේරුම් අරන් බුද්ධාගමට ගහපන්..🤭
     
    • Haha
    • Like
    Reactions: YelaWolf and Lovtus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    මේකයි පොන්ස්..මට නම් උඹ ඵක්ක පැය 24ම මේකේ ලැගන් බක්කෝ නටන්න වෙලාවක් නෑ.දවසට පැය 6ක්වත් සැපට නිදාගන්න ඕනි.💤.උඹ නිදි මරාගෙන ඕන බක්කක් නටාගනින්..NGO සල්ලි ටික ගන්නත් ඵපැයි නේද.හැබැයි ඉතිං ඕවට රිටර්න් ඵක ඵනකොට පෝලිමේ තමා ඵන්නේ.ඒක මට වැඩකුත් නෑ..උඹනේ විඳවන්නේ..සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නෑ ඵදාට..අන්න ඒකත් තේරුම් අරන් බුද්ධාගමට ගහපන්..🤭

    ඔය ඉතින් , තාලේ දෙන්නත් කලින් නටනවා නේ ඔයා. :lol:
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    වෙසක් කූඩු හදනවද? නෑ . (කොලත් අලවපු එව කඩෙන් අරන් ඇවිත් එල්ලලා බල්බ් දානව )
    දන්සල් දෙනවද? ඔව් කඩල
    පන්සල් යනවද? ඔව්
     
    • Love
    Reactions: Lovtus and NRTG

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මම බුද්දාගමට ගහල නෑ නේ. උබ වැරදි වැටහිමක ඉන්නේ.. 🥴
    සම්මා දිට්ටිය ලැබේවා !!
    1715002675828.png
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    සොහොනට ගිහිල්ලා සොහොන සුද්ද කරලා බකට් එල්ලලා ඉටිපන්දම් පත්තු කරලා එනවා. එච්චරයි.
    මළවුන්ගේ මාසය නොවැම්බර් නේද ? :rolleyes2:
     
    • Like
    Reactions: NRTG

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,719
    2,837
    113
    colombo
    කුඩු නම් ගහනවා පුරුද්ද්දක් වගේ

    දන්සලක් ම නෙමේ වටේ ඉන්න සෙට් එක එකතු වෙලා පන්සල යන පාරේ සව් කැද පොඩ්ඩක් දෙනවා
    පන්සල් නම් උදේ ගිහින් එනවා
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    වෙසක් දවසෙ උදේ පන්සලේ උපාසක දානෙ අහල පහල මිනිස්සුන්ගෙන්. උදේට ගිහින් දානෙ බෙදලා කාලා එන්න තියෙන්නෙ.
    අපි වෙසක් පෝය දවසේ දවල් බත් දන්සලක් දෙනවා :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,906
    1
    60,865
    113
    Mother Earth
    අපි වෙසක් පෝය දවසේ දවල් බත් දන්සලක් දෙනවා :yes:
    නිකන් බත් ද ? මොනාද දෙන්නෙ බත් එක්ක ? පරිප්පුයි තව ? අක්කගෙ පොන්නයො දෙන්නා ලංකාවෙ හිටිය නම් අයිස්ක්‍රීම් දන්සලක් දෙන්න තිබ්බා. :(
     
    • Like
    • Wow
    Reactions: NRTG and Solo Rider