මේ සැරේ වෙසක් පෝය මැයි 23 බ්‍රහස්පතින්දා. වෙසක් කූඩු හදනවද? දන්සල් දෙනවද? පන්සල් යනවද? මේ පාර විශේෂ දේවල් මොනවා හරි කරන්න හිතාගෙන ඉන්නවද කට්ටිය?
අවධානය ලැබුනා....වෙසක් කූඩු හදනවද? නෑ . (කොලත් අලවපු එව කඩෙන් අරන් ඇවිත් එල්ලලා බල්බ් දානව )
දන්සල් දෙනවද? නෑ
පන්සල් යනවද? නෑ
කුරුස දෙකයි රවුමයි පාවිච්චි කරල ධර්ම චක්රය හදන්න පුලුවන්Kurusayak daapu kuduwak hadanne inne![]()
නෑවෙසක් කූඩු හදනවද?
පුළුවන් උනොත් sponsor කරනවා.දන්සල් දෙනවද?
යාළුවෝ ගියොත් උන් එක්ක යනවා බලලා එන්න. හැබැයි වැඩිය මිනිස්සු එන්නේ නැති එකකට.පන්සල් යනවද?
Neවෙසක් කූඩු හදනවද?
Neදන්සල් දෙනවද?
Neපන්සල් යනවද?
මේ පාර විශේෂ දේවල් මොනවා හරි කරන්න හිතාගෙන ඉන්නවද කට්ටිය?
වෙසක් කූඩු හදනවද?.......... ඔව්
දන්සල් දෙනවද?................... ඔව්
පන්සල් යනවද?..................... ඔව්
![]()
නෑඅවධානය ලැබුනා....
ගෙවල් කොහෙද ?දන්සල් දෙනවද?................... ඔව්
අපි කොළඹ ළමයි
ගෙවල් කොහෙද ?
අලවතුගොඩ ද ?
------ Post added on May 6, 2024 at 4:30 PM
වෙසක් කූඩු හදනවද? නෑ . (කොලත් අලවපු එව කඩෙන් අරන් ඇවිත් එල්ලලා බල්බ් දානව )
දන්සල් දෙනවද? නෑ
පන්සල් යනවද? නෑ