🌕 වෙසක්! වෙසක්!! වෙසක්!!! ☸️ 🔮🧘🏼‍♀️🧞‍♀️⚛️

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    බලපං උබල වගේ බෞද්ධයෝ..
    මගේ රිප්ලයි වල ඇලිලා දැන් කීදෙනෙක් ත්‍රෙඩ් එකේ අහල තියන දේට උත්තර දෙන්නේ නැතුව ටිපර් (ද්වේශ මූල සිත් අතික්රගැනීම්) වෙනවද ?
    උබලට ඔවද කියලා දීල තියෙන්නේ බුදු හාමුදුරුවෝ ?

    හැබැයි මගේ රිප්ලයි එක්ක ටිපර් වෙන උන්ගේ එක සමාන මොංගල් ගතියක් මට පෙන්වා.. :lol: රාජපක්ෂට පුක දීපු සෙට් එකක් තමයි.
    මුන් ඒ කාලේ ඇදගත්ත ඇදගනිල්ල තාම ගැලවිලා නෑ .
    මේ ආත්මේ විතරනෙ බ්‍රෝ ගන්න ආතල් එකක් ගනින් ;)

    උබට නම් ගල් සාදු කෙනෙක් මොකක් හරි කරල තියෙන පාටයි. :-)


    මම ඉස්සර රෑට හොරෙන් ගිහින් අහල පහළ තියෙන වෙසක් කූඩු වලට ගිණි තියල එනවා. :D
    ------ Post added on May 6, 2024 at 10:56 PM
    අවසාන මොහොතත් පිචිචෙන ගින්දරට නොවැටේවා කියල ප්‍රාර්ථනා කරනව
    ------ Post added on May 7, 2024 at 11:05 PM
     
    • Love
    Reactions: Candid-B

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    වෙසක් කූඩු හදනවද?
    අනිවා.. පොඩි උන් ටිකත් එකතු කරගෙන හදන්න ඕන. අපි පොඩි කාලේ ගෙදර අය එක්ක එකතු වෙලා වෙසක් කුඩු හදපු එකෙන් අපි සෑහෙන්න විනෝද උනා.
    දන්සල් දෙනවද?
    පොසොන් වලට හරි ඇසල පෝයට හරි දෙනවා.
    පන්සල් යනවද? මේ පාර විශේෂ දේවල් මොනවා හරි කරන්න හිතාගෙන ඉන්නවද කට්ටිය?
    පන්සල්නම් යන්න බැහැ. සෙනග වැඩියි.
     
    • Like
    Reactions: Any.key

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    වෙසක් කූඩු හදනවද? ඔව්
    දන්සල් දෙනවද? ඔව් කොල්ලොත් එක්ක දෙකක් දෙන්වා. අයිස් ක්‍රීම් එකක්
    පන්සල් යනවද? ඔව් කෙල්ලත් එක්ක යනවා
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    කුඩු හදනව. දන්සැලනම් හැම පාරම දෙනවනෙ මේ සැරේ දෙන්නෙ 35 වෙනි සැරේට. දුනුතෙල් බන්, පරිප්පු, සීනිසම්බෝල, අබ මාලුව පපඩම්.
     
    • Love
    Reactions: chinmak

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වෙසක් කූඩු හදනවද? නෑ . (කොලත් අලවපු එව කඩෙන් අරන් ඇවිත් එල්ලලා බල්බ් දානව )
    දන්සල් දෙනවද? නෑ
    පන්සල් යනවද? නෑ
    ඔයා ඉතින් පල්ලිනෙ යන්නෙ