පසළොස්වක දවසේ තමයි බුද්ධාගමේ වැදගත් සිදුවීම් ගොඩක් වෙලා තියෙන්නෙ.. අමාවක දවස්වල උනා නම් ඒ දවස්වල නිවාඩු දෙයිපසළොස්වක දවසේ නිවාඩු දිනයක් ඒත් අමාවක දවසේ එහෙම නෑ ඇයි ඒ, ඇයි ඒ?
ශ්‍රී ලංකාව කියන්නේ සමාජ ප්රජාතන්ත්රවාදය තියන රටක්නේ, බුද්ධාගම තිබුනට රටේ ජනාධිපති ආගමේ මිනිහෙක්නේ?පසළොස්වක දවසේ තමයි බුද්ධාගමේ වැදගත් සිදුවීම් ගොඩක් වෙලා තියෙන්නෙ.. අමාවක දවස්වල උනා නම් ඒ දවස්වල නිවාඩු දෙයි
බොරු කියන්න එපා යකෝ. අනිත් දවස් වලට බුද්ධාගම නිදිද?පසළොස්වක දවසේ තමයි බුද්ධාගමේ වැදගත් සිදුවීම් ගොඩක් වෙලා තියෙන්නෙ.. අමාවක දවස්වල උනා නම් ඒ දවස්වල නිවාඩු දෙයි
පෝය හතරක් තියනවා මාසෙකට. දෙකක් නෙමෙයිපසළොස්වක දවසේ නිවාඩු දිනයක් ඒත් අමාවක දවසේ එහෙම නෑ ඇයි ඒ, ඇයි ඒ?
සුද්ධෝ කරපු දෙයක් ද? ඇ කොහොම හරි සුද්දොන්ට වඩා වැඩි හානියක් අවස්ථාවාදි දේශපාලකයො කරලා තියනවා රටට.පෝය හතරක් තියනවා මාසෙකට. දෙකක් නෙමෙයි
පුර අටවක
පුර පසලොස්වක
අව අටවක
අමාවක
කලින් පෝය හතර තමා නිවාඩු තිබිල තියෙන්නෙ. සෙනසුරාදා ඉරිදා සහ සතියේ ඉතිරි දවස් වැඩ. පස්සෙ තමා වෙනස් කරලා තියෙන්නෙ.
බුදුහාමුදුරුවෝ ඉපදුනේ, බුදුවුනේ, පිරිනිවන් පෑවේ අමාවක දවස්වල ද? අනිත් ගොඩක් සමරන දේවල් පසළොස්වක දවස් වල වෙලා තියෙන නිසා තමයි නිවාඩු දාගෙන සමරන්නේ..බොරු කියන්න එපා යකෝ. අනිත් දවස් වලට බුද්ධාගම නිදිද?
පෝය දවසෙ වෙනස හඳ රවුමට පායන එක විතරයි.
දැන් උබ ඉපදුනේ පෝය දවසකන්ම්, එහෙම කියල හැම අවුරුද්දෙම අදාල මාසෙ පෝය දවසෙ උපන් දිනේ සමරනවද, නැත්නම් හරියට දවසෙ උපන්දිනේ සමරනවද?බුදුහාමුදුරුවෝ ඉපදුනේ, බුදුවුනේ, පිරිනිවන් පෑවේ අමාවක දවස්වල ද? අනිත් ගොඩක් සමරන දේවල් පසළොස්වක දවස් වල වෙලා තියෙන නිසා තමයි නිවාඩු දාගෙන සමරන්නේ..
අනේ ගොන් තඩියෝ.. වෙසක් පෝය සමරන්නේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම, පොසොන් වලත් ඒවගේ වැදගත් සිද්දි ටිකක් තියෙනවා, මං කියන්නෙ බුද්ධාගමේ වැදගත් සංසිද්ධි ගොඩක් තියෙන්නේ පසළොස්වක පෝය දවස්වල කියල..දැන් උබ ඉපදුනේ පෝය දවසකන්ම්, එහෙම කියල හැම අවුරුද්දෙම අදාල මාසෙ පෝය දවසෙ උපන් දිනේ සමරනවද, නැත්නම් හරියට දවසෙ උපන්දිනේ සමරනවද?
බුදු හාමුදුරුවො, පෝය නොවන දවස් වල මුකුත් කරලම නැද්ද?
2004 සුනාමිය ආවෙත් පෝය දවසකනේ, හරිනන් ආණ්ඩුව කියන්න එපායැ රැල්ල පාගන්න යන්න එපා කියලා.දැන් උබ ඉපදුනේ පෝය දවසකන්ම්, එහෙම කියල හැම අවුරුද්දෙම අදාල මාසෙ පෝය දවසෙ උපන් දිනේ සමරනවද, නැත්නම් හරියට දවසෙ උපන්දිනේ සමරනවද?
බුදු හාමුදුරුවො, පෝය නොවන දවස් වල මුකුත් කරලම නැද්ද?
එහෙම කියලා තමයි උඹලා වගේ එවුන් පෝය දවස් වල පස්සෙ දොරෙන් හොර අරක්කු විකුණන්නේ.Hada modu weddi ubala wage unta pissu thada wenawa, ekai niwadu deela gedara thiyaganne
අනේ බූරුවො, ඔක්කොම සංසිද්ධි උනේ පෝය දවස් වලනම් බුදු හාමුදුරුවොන්ගෙ ජීවිත කලෙට හෙන පොඩි වැඩ ටිකක්නෙ කරල තියෙන්නෙ.අනේ ගොන් තඩියෝ.. වෙසක් පෝය සමරන්නේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම, පොසොන් වලත් ඒවගේ වැදගත් සිද්දි ටිකක් තියෙනවා, මං කියන්නෙ බුද්ධාගමේ වැදගත් සංසිද්ධි ගොඩක් තියෙන්නේ පසළොස්වක පෝය දවස්වල කියල..
පෝය නොවන දවස්වල උන වැදගත් සිදුවීමක් බෞද්ධ සාහිත්‍යයෙන් අරන් පෙන්නපන් බලන්න..
දන්නෑ මචං හරියටම. හැබැයි මේ සිස්ටම් එකට නිවාඩු හතරක් අඩුවෙනව. මාසෙට නිවාඩු හතරයි වැටෙන්නෙ. දැන් අටක් වැටෙනවනෙසුද්ධෝ කරපු දෙයක් ද? ඇ කොහොම හරි සුද්දොන්ට වඩා වැඩි හානියක් අවස්ථාවාදි දේශපාලකයො කරලා තියනවා රටට.
ඔක්කොම සිද්ධි නෙවෙයි ගොනෝ වැදගත් සිද්ධි කියල සිංහලෙන් දාල තියෙනවා පේන්නෙ නැද්ද බන්.. කවුද උබට කිව්වෙ හැම සිද්දියම පෝය දවසට දැම්මේ ශ්‍රද්ධාව වැඩි වෙන්න ඕන නිසා කියල.. එහෙනම් ඕවා පසළොස්වක පෝයට දාන්නේ නැතුව පුර අටවක, අමාවක වගේ ඒවටත් බෙදල දාන්න එපැයිඅනේ බූරුවො, ඔක්කොම සංසිද්ධි උනේ පෝය දවස් වලනම් බුදු හාමුදුරුවොන්ගෙ ජීවිත කලෙට හෙන පොඩි වැඩ ටිකක්නෙ කරල තියෙන්නෙ.
හැම සිද්දියම පෝය දවසට දාල තියෙන්නෙ, එහෙම ඒව උනා කියල නිතර නිතර කතා කෙරෙන්න ඕන, මතක් වෙන්න ඕන, ඒකෙන් ශ්‍රද්දාව වැඩි වෙන්න බලපෑමක් අති කරන නිසා මිසක් ඇත්තටම පෝයට ඕක උන කියන එක නෙමෙයි.
නැහැ, නිවාඩු දවස් අටම තිබුනා. පෝය (පසළොස්වක, අව අටවක, අමාවක, පුර අටවක) දින සහ පෙර පෝය දිනය, එනම් ඉහතකී පෝය දින වලට පෙර දිනය තමා සති අන්තය වශයෙන් සැලකුවේ.දන්නෑ මචං හරියටම. හැබැයි මේ සිස්ටම් එකට නිවාඩු හතරක් අඩුවෙනව. මාසෙට නිවාඩු හතරයි වැටෙන්නෙ. දැන් අටක් වැටෙනවනෙ
හා. ඔහොමම විශ්වාස කරගෙන ඉදපන්.ඔක්කොම සිද්ධි නෙවෙයි ගොනෝ වැදගත් සිද්ධි කියල සිංහලෙන් දාල තියෙනවා පේන්නෙ නැද්ද බන්.. කවුද උබට කිව්වෙ හැම සිද්දියම පෝය දවසට දැම්මේ ශ්‍රද්ධාව වැඩි වෙන්න ඕන නිසා කියල.. එහෙනම් ඕවා පසළොස්වක පෝයට දාන්නේ නැතුව පුර අටවක, අමාවක වගේ ඒවටත් බෙදල දාන්න එපැයි![]()
මොනවද බන් එක එක සැරේට එක එක මගුල් කියවන්නේ.. අහපු එකට උත්තර දීපන්කො.. මන් අහන්නෙ උඹ කොහොමද දන්නේ පෝයවල් වලට මාසෙක සිද්ධි එකතු කරා කියල.. අනිත් එක එහෙම කරා නම් හොදයි නේ.. නැත්නම් පෝයවල් 4ක් නිවාඩු 4ක් වෙනවාහා. ඔහොමම විශ්වාස කරගෙන ඉදපන්.
පෝය නිවාඩුව රටට පාඩුවක් විතරයි, එච්චරයි.
සෙනසුරාදා ඉරිදා නිවාඩු 2 ක් දැම්මට ඕක පොඩි එවුන්ටවත් (ඉස්කෝලේ යන උන්ට) වැඩැක් නෑනේ. සතියේ මැද දවසක දැම්මනන් හොඳයි (බදාදයි, ඉරිදයි වගේ)දන්නෑ මචං හරියටම. හැබැයි මේ සිස්ටම් එකට නිවාඩු හතරක් අඩුවෙනව. මාසෙට නිවාඩු හතරයි වැටෙන්නෙ. දැන් අටක් වැටෙනවනෙ
Read history.උඹ කොහොමද දන්නේ පෝයවල් වලට මාසෙක සිද්ධි එකතු කරා කියල.. අනිත් එක එහෙම කරා නම් හොදයි නේ..![]()
පසළොස්වක දවසේ තමයි බුද්ධාගමේ වැදගත් සිදුවීම් ගොඩක් වෙලා තියෙන්නෙ.. අමාවක දවස්වල උනා නම් ඒ දවස්වල නිවාඩු දෙයි