Questions 🌝 ෆුල් මූන් ඩේ & අමාවක ඩේ 🌚

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පසළොස්වක දවසේ නිවාඩු දිනයක් ඒත් අමාවක දවසේ එහෙම නෑ ඇයි ඒ, ඇයි ඒ?
    පසළොස්වක දවසේ තමයි බුද්ධාගමේ වැදගත් සිදුවීම් ගොඩක් වෙලා තියෙන්නෙ.. අමාවක දවස්වල උනා නම් ඒ දවස්වල නිවාඩු දෙයි
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    පසළොස්වක දවසේ තමයි බුද්ධාගමේ වැදගත් සිදුවීම් ගොඩක් වෙලා තියෙන්නෙ.. අමාවක දවස්වල උනා නම් ඒ දවස්වල නිවාඩු දෙයි
    ශ්‍රී ලංකාව කියන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තියන රටක්නේ, බුද්ධාගම තිබුනට රටේ ජනාධිපති ආගමේ මිනිහෙක්නේ?
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    පසළොස්වක දවසේ තමයි බුද්ධාගමේ වැදගත් සිදුවීම් ගොඩක් වෙලා තියෙන්නෙ.. අමාවක දවස්වල උනා නම් ඒ දවස්වල නිවාඩු දෙයි
    බොරු කියන්න එපා යකෝ. අනිත් දවස් වලට බුද්ධාගම නිදිද?
    පෝය දවසෙ වෙනස හඳ රවුමට පායන එක විතරයි.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පසළොස්වක දවසේ නිවාඩු දිනයක් ඒත් අමාවක දවසේ එහෙම නෑ ඇයි ඒ, ඇයි ඒ?
    පෝය හතරක් තියනවා මාසෙකට. දෙකක් නෙමෙයි

    පුර අටවක
    පුර පසලොස්වක
    අව අටවක
    අමාවක

    කලින් පෝය හතර තමා නිවාඩු තිබිල තියෙන්නෙ. සෙනසුරාදා ඉරිදා සහ සතියේ ඉතිරි දවස් වැඩ. පස්සෙ තමා වෙනස් කරලා තියෙන්නෙ.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    පෝය හතරක් තියනවා මාසෙකට. දෙකක් නෙමෙයි

    පුර අටවක
    පුර පසලොස්වක
    අව අටවක
    අමාවක

    කලින් පෝය හතර තමා නිවාඩු තිබිල තියෙන්නෙ. සෙනසුරාදා ඉරිදා සහ සතියේ ඉතිරි දවස් වැඩ. පස්සෙ තමා වෙනස් කරලා තියෙන්නෙ.
    සුද්ධෝ කරපු දෙයක් ද? ඇ කොහොම හරි සුද්දොන්ට වඩා වැඩි හානියක් අවස්ථාවාදි දේශපාලකයො කරලා තියනවා රටට.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බොරු කියන්න එපා යකෝ. අනිත් දවස් වලට බුද්ධාගම නිදිද?
    පෝය දවසෙ වෙනස හඳ රවුමට පායන එක විතරයි.
    බුදුහාමුදුරුවෝ ඉපදුනේ, බුදුවුනේ, පිරිනිවන් පෑවේ අමාවක දවස්වල ද? අනිත් ගොඩක් සමරන දේවල් පසළොස්වක දවස් වල වෙලා තියෙන නිසා තමයි නිවාඩු දාගෙන සමරන්නේ..
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    බුදුහාමුදුරුවෝ ඉපදුනේ, බුදුවුනේ, පිරිනිවන් පෑවේ අමාවක දවස්වල ද? අනිත් ගොඩක් සමරන දේවල් පසළොස්වක දවස් වල වෙලා තියෙන නිසා තමයි නිවාඩු දාගෙන සමරන්නේ..
    දැන් උබ ඉපදුනේ පෝය දවසකන්ම්, එහෙම කියල හැම අවුරුද්දෙම අදාල මාසෙ පෝය දවසෙ උපන් දිනේ සමරනවද, නැත්නම් හරියට දවසෙ උපන්දිනේ සමරනවද?

    බුදු හාමුදුරුවො, පෝය නොවන දවස් වල මුකුත් කරලම නැද්ද?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දැන් උබ ඉපදුනේ පෝය දවසකන්ම්, එහෙම කියල හැම අවුරුද්දෙම අදාල මාසෙ පෝය දවසෙ උපන් දිනේ සමරනවද, නැත්නම් හරියට දවසෙ උපන්දිනේ සමරනවද?

    බුදු හාමුදුරුවො, පෝය නොවන දවස් වල මුකුත් කරලම නැද්ද?
    අනේ ගොන් තඩියෝ.. වෙසක් පෝය සමරන්නේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම, පොසොන් වලත් ඒවගේ වැදගත් සිද්දි ටිකක් තියෙනවා, මං කියන්නෙ බුද්ධාගමේ වැදගත් සංසිද්ධි ගොඩක් තියෙන්නේ පසළොස්වක පෝය දවස්වල කියල..

    පෝය නොවන දවස්වල උන වැදගත් සිදුවීමක් බෞද්ධ සාහිත්‍යයෙන් අරන් පෙන්නපන් බලන්න..
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    දැන් උබ ඉපදුනේ පෝය දවසකන්ම්, එහෙම කියල හැම අවුරුද්දෙම අදාල මාසෙ පෝය දවසෙ උපන් දිනේ සමරනවද, නැත්නම් හරියට දවසෙ උපන්දිනේ සමරනවද?

    බුදු හාමුදුරුවො, පෝය නොවන දවස් වල මුකුත් කරලම නැද්ද?
    2004 සුනාමිය ආවෙත් පෝය දවසකනේ, හරිනන් ආණ්ඩුව කියන්න එපායැ රැල්ල පාගන්න යන්න එපා කියලා.

    Hada modu weddi ubala wage unta pissu thada wenawa, ekai niwadu deela gedara thiyaganne
    එහෙම කියලා තමයි උඹලා වගේ එවුන් පෝය දවස් වල පස්සෙ දොරෙන් හොර අරක්කු විකුණන්නේ.
    ------ Post added on Nov 28, 2022 at 12:49 PM
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    අනේ ගොන් තඩියෝ.. වෙසක් පෝය සමරන්නේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම, පොසොන් වලත් ඒවගේ වැදගත් සිද්දි ටිකක් තියෙනවා, මං කියන්නෙ බුද්ධාගමේ වැදගත් සංසිද්ධි ගොඩක් තියෙන්නේ පසළොස්වක පෝය දවස්වල කියල..

    පෝය නොවන දවස්වල උන වැදගත් සිදුවීමක් බෞද්ධ සාහිත්‍යයෙන් අරන් පෙන්නපන් බලන්න..
    අනේ බූරුවො, ඔක්කොම සංසිද්ධි උනේ පෝය දවස් වලනම් බුදු හාමුදුරුවොන්ගෙ ජීවිත කලෙට හෙන පොඩි වැඩ ටිකක්නෙ කරල තියෙන්නෙ.

    හැම සිද්දියම පෝය දවසට දාල තියෙන්නෙ, එහෙම ඒව උනා කියල නිතර නිතර කතා කෙරෙන්න ඕන, මතක් වෙන්න ඕන, ඒකෙන් ශ්‍රද්දාව වැඩි වෙන්න බලපෑමක් අති කරන නිසා මිසක් ඇත්තටම පෝයට ඕක උන කියන එක නෙමෙයි.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සුද්ධෝ කරපු දෙයක් ද? ඇ කොහොම හරි සුද්දොන්ට වඩා වැඩි හානියක් අවස්ථාවාදි දේශපාලකයො කරලා තියනවා රටට.
    දන්නෑ මචං හරියටම. හැබැයි මේ සිස්ටම් එකට නිවාඩු හතරක් අඩුවෙනව. මාසෙට නිවාඩු හතරයි වැටෙන්නෙ. දැන් අටක් වැටෙනවනෙ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනේ බූරුවො, ඔක්කොම සංසිද්ධි උනේ පෝය දවස් වලනම් බුදු හාමුදුරුවොන්ගෙ ජීවිත කලෙට හෙන පොඩි වැඩ ටිකක්නෙ කරල තියෙන්නෙ.

    හැම සිද්දියම පෝය දවසට දාල තියෙන්නෙ, එහෙම ඒව උනා කියල නිතර නිතර කතා කෙරෙන්න ඕන, මතක් වෙන්න ඕන, ඒකෙන් ශ්‍රද්දාව වැඩි වෙන්න බලපෑමක් අති කරන නිසා මිසක් ඇත්තටම පෝයට ඕක උන කියන එක නෙමෙයි.
    ඔක්කොම සිද්ධි නෙවෙයි ගොනෝ වැදගත් සිද්ධි කියල සිංහලෙන් දාල තියෙනවා පේන්නෙ නැද්ද බන්.. කවුද උබට කිව්වෙ හැම සිද්දියම පෝය දවසට දැම්මේ ශ්‍රද්ධාව වැඩි වෙන්න ඕන නිසා කියල.. එහෙනම් ඕවා පසළොස්වක පෝයට දාන්නේ නැතුව පුර අටවක, අමාවක වගේ ඒවටත් බෙදල දාන්න එපැයි 😂
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    ට සිකෙයි හතර පෝයටම නිවාඩු දෙන්න ගියොත්
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    දන්නෑ මචං හරියටම. හැබැයි මේ සිස්ටම් එකට නිවාඩු හතරක් අඩුවෙනව. මාසෙට නිවාඩු හතරයි වැටෙන්නෙ. දැන් අටක් වැටෙනවනෙ
    නැහැ, නිවාඩු දවස් අටම තිබුනා. පෝය (පසළොස්වක, අව අටවක, අමාවක, පුර අටවක) දින සහ පෙර පෝය දිනය, එනම් ඉහතකී පෝය දින වලට පෙර දිනය තමා සති අන්තය වශයෙන් සැලකුවේ.

    මේ පිස්සු ක්‍රමය ඇති කලේ 1965-70 ඩඩ්ලි සේනානායක රජය කාලයේදීයි. ඉන්පසුව 1970 බලයට පත්වුන සමගි පෙරමුණ රජයෙන් නැවතත් සෙනසුරාදා ඉරිදා නිවාඩුව ඇති කළා. මේ ක්‍රමයට රටේ ජනගහනයෙන් 99% ක් ම අකමැති බව තමයි මම දන්නේ. චන්ද්‍ර මාසයක් කියන්නේ හරියටම දින විසි අටක් නොවන නිසා ඉඳ හිටලා සතියකට දින හයක් වැඩ කරන්න(මට නම් පාසැල් යන්න) සිදු වුනා.
     
    Last edited:

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ඔක්කොම සිද්ධි නෙවෙයි ගොනෝ වැදගත් සිද්ධි කියල සිංහලෙන් දාල තියෙනවා පේන්නෙ නැද්ද බන්.. කවුද උබට කිව්වෙ හැම සිද්දියම පෝය දවසට දැම්මේ ශ්‍රද්ධාව වැඩි වෙන්න ඕන නිසා කියල.. එහෙනම් ඕවා පසළොස්වක පෝයට දාන්නේ නැතුව පුර අටවක, අමාවක වගේ ඒවටත් බෙදල දාන්න එපැයි 😂
    හා. ඔහොමම විශ්වාස කරගෙන ඉදපන්.
    පෝය නිවාඩුව රටට පාඩුවක් විතරයි, එච්චරයි.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හා. ඔහොමම විශ්වාස කරගෙන ඉදපන්.
    පෝය නිවාඩුව රටට පාඩුවක් විතරයි, එච්චරයි.
    මොනවද බන් එක එක සැරේට එක එක මගුල් කියවන්නේ.. අහපු එකට උත්තර දීපන්කො.. මන් අහන්නෙ උඹ කොහොමද දන්නේ පෝයවල් වලට මාසෙක සිද්ධි එකතු කරා කියල.. අනිත් එක එහෙම කරා නම් හොදයි නේ.. නැත්නම් පෝයවල් 4ක්‌ නිවාඩු 4ක්‌ වෙනවා 😂

    පෝය නිවාඩුව විතරයි ද රටට පාඩු.. මහ සිකුරාදා, පාස්කු, රාමසාන්, නත්තල් එහෙම ලාබ ඇති නෙහ්?
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    දන්නෑ මචං හරියටම. හැබැයි මේ සිස්ටම් එකට නිවාඩු හතරක් අඩුවෙනව. මාසෙට නිවාඩු හතරයි වැටෙන්නෙ. දැන් අටක් වැටෙනවනෙ
    සෙනසුරාදා ඉරිදා නිවාඩු 2 ක් දැම්මට ඕක පොඩි එවුන්ටවත් (ඉස්කෝලේ යන උන්ට) වැඩැක් නෑනේ. සතියේ මැද දවසක දැම්මනන් හොඳයි (බදාදයි, ඉරිදයි වගේ)
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    උඹ කොහොමද දන්නේ පෝයවල් වලට මාසෙක සිද්ධි එකතු කරා කියල.. අනිත් එක එහෙම කරා නම් හොදයි නේ.. 😂
    Read history.
    පසළොස්වක දවසේ තමයි බුද්ධාගමේ වැදගත් සිදුවීම් ගොඩක් වෙලා තියෙන්නෙ.. අමාවක දවස්වල උනා නම් ඒ දවස්වල නිවාඩු දෙයි

    මේකට තමයි මන් කිවුවෙ වැරදි කියල. උබ නැට්ට පාග ගත්තට.