exhaust fan wade hariyn na bnAir cooler hariyanne open space ekakata .
room walata set wenne na.
exhaust fan ekak set kara ganna
sahena hodai.
Daraz eke thiyena exhast fan hodaida? nattan ganna ona mona shop walinda?Dehumidifier + Exhaust fans
godak හාර්ඩ්වෙයාර් වල තියෙනවා බන්,Daraz eke thiyena exhast fan hodaida? nattan ganna ona mona shop walinda?
brand ehema thiyenawada
dehumidifier එකෙන් වාතයේ තියන ජලවාෂ්ප කිසියම් ප්‍රමාණයකට අඩුකරනවා එතකොට අපිට පහසුවක් දැනෙනවා. උෂ්ණත්වය සෙල්සියස් 33 ට තිබුනත් ආර්ද්‍රතාවය 70 -80 තිබුනොත් අපිට සෙල්සියස් 43 විතර දැනෙනවා මොකද අපේ ශරීරයේ පවතින සිසිලන ක්‍රියාවලිය ආර්ද්‍රතාවය වැඩි නිසා අඩපන වන නිස.Dehumidifier + Exhaust fans
meka katahari explain karanna puluwanda?
dehumidifier එකෙන් වාතයේ තියන ජලවාෂ්ප කිසියම් ප්‍රමාණයකට අඩුකරනවා එතකොට අපිට පහසුවක් දැනෙනවා. උෂ්ණත්වය සෙල්සියස් 33 ට තිබුනත් ආර්ද්‍රතාවය 70 -80 තිබුනොත් අපිට සෙල්සියස් 43 විතර දැනෙනවා මොකද අපේ ශරීරයේ පවතින සිසිලන ක්‍රියාවලිය ආර්ද්‍රතාවය වැඩි නිසා අඩපන වන නිස.
මේවා ලංකාවෙ විකුනන්න තියනවා පොඩි එකක් 20,000 විතර වෙනව.
Lg dual inverter uv
Abans tamaimeka gatte kohenda bn ?
Abans da ? unge chora ne bn service eka..
Orange eka thama mata nm hoda...Daraz eke thiyena exhast fan hodaida? nattan ganna ona mona shop walinda?
brand ehema thiyenawada
ඕවා ගොඩක් කර්මාන්ත කටයුතුවලට තමයි ගන්නෙ. https://www.origincorp.lk/ ඕකෙ තියනවා හොඳ ඒවා කියුබික් අඩි ගාන අනුව තමයි මිල. Exhaust fan නම් කරන්න වෙන්නෙ, ජනේලයක් උඩින් වගේ එලියෙන් ඇතුලට හුලං එන විදිහට හයිකරන එක එතකොට රෑට එලියෙ තියන සිසිල් වාතය ඇතුලට ගන්න පුළුවන්.hoda brand ekak recommend karanna puluwanda? exhaust fan ekak setup karanakota hai karana place plan karanne kohomada?