🌞🔥ගිනි රස්නෙට හරි යන Air Cooler එකක්🧊

Max_r

Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,921
    113
    Humidity එක තව වැඩි වෙනෙ නෙද මිට්ටනි...
    කොම්පුටර් එකත් කචල් යාවි :(
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    It will simply increase the humidity unless you keep all doors and windows open. There is hardly any solution than an AC.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,921
    113
    Daraz eke thiyena exhast fan hodaida? nattan ganna ona mona shop walinda?
    brand ehema thiyenawada
    godak හාර්ඩ්වෙයාර් වල තියෙනවා බන්,
    ඩරාස් එකෙ ගනන් වැඩි ඔව්වා, daraz mall නම් ටිකක් හරි ශේප්.
     
    • Love
    Reactions: poopoo

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    Dehumidifier + Exhaust fans
    meka katahari explain karanna puluwanda?
    dehumidifier එකෙන් වාතයේ තියන ජලවාෂ්ප කිසියම් ප්‍රමාණයකට අඩුකරනවා එතකොට අපිට පහසුවක් දැනෙනවා. උෂ්ණත්වය සෙල්සියස් 33 ට තිබුනත් ආර්ද්‍රතාවය 70 -80 තිබුනොත් අපිට සෙල්සියස් 43 විතර දැනෙනවා මොකද අපේ ශරීරයේ පවතින සිසිලන ක්‍රියාවලිය ආර්ද්‍රතාවය වැඩි නිසා අඩපන වන නිස.
    මේවා ලංකාවෙ විකුනන්න තියනවා පොඩි එකක් 20,000 විතර වෙනව.
     
    • Love
    • Like
    Reactions: Honey Bunch and SIC

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    dehumidifier එකෙන් වාතයේ තියන ජලවාෂ්ප කිසියම් ප්‍රමාණයකට අඩුකරනවා එතකොට අපිට පහසුවක් දැනෙනවා. උෂ්ණත්වය සෙල්සියස් 33 ට තිබුනත් ආර්ද්‍රතාවය 70 -80 තිබුනොත් අපිට සෙල්සියස් 43 විතර දැනෙනවා මොකද අපේ ශරීරයේ පවතින සිසිලන ක්‍රියාවලිය ආර්ද්‍රතාවය වැඩි නිසා අඩපන වන නිස.
    මේවා ලංකාවෙ විකුනන්න තියනවා පොඩි එකක් 20,000 විතර වෙනව.

    hoda brand ekak recommend karanna puluwanda? exhaust fan ekak setup karanakota hai karana place plan karanne kohomada?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    hoda brand ekak recommend karanna puluwanda? exhaust fan ekak setup karanakota hai karana place plan karanne kohomada?
    ඕවා ගොඩක් කර්මාන්ත කටයුතුවලට තමයි ගන්නෙ. https://www.origincorp.lk/ ඕකෙ තියනවා හොඳ ඒවා කියුබික් අඩි ගාන අනුව තමයි මිල. Exhaust fan නම් කරන්න වෙන්නෙ, ජනේලයක් උඩින් වගේ එලියෙන් ඇතුලට හුලං එන විදිහට හයිකරන එක එතකොට රෑට එලියෙ තියන සිසිල් වාතය ඇතුලට ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Honey Bunch