🌡️ කණ පැලෙන්න උණ හැදුනා

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    🌡️ කණ පැලෙන්න උණ හැදුනා

    කණ පැලෙන්න උණ හැදුනා.

    tenor.gif


    ඔන්න අද තමයි ඔෆිස් ආවෙ, ගිය සතියෙ බ්‍රහස්පතින්දා වැඩට ආවට පස්සෙ. මාර උණක් බන් හැදුනෙ.. "තල් උණ" ටත් වඩා සැර එකක්. හීතලත් එක්ක සරුවාංගෙම වයිබ්‍රේට් වෙනව නිකන් භූමිතෙල් ජෙනරේටරේ වගේ.. ඩොකා කිව්වෙ වෛරස් උණ කියල අනේ මන්දා. එපා වෙලා හිටියෙ.. ඇඟට කිසි පණක් නැහැ මට විතරක් නෙවෙයි කුරුං ගොයියත් එහෙමයි... ඊයෙ වෙනකම්ම ඇහැක් ඇරල බැලුවෙවත්, ඔලුව ඉස්සුවෙවත් නැහැ, ලේ වතුර වෙලා හිටියෙ දැන්නම් ඩිංගක් සැනසීමයි. එළකිරියට එන්න වුනෙත් නෑ කී බෝර්ඩ් එක දිහා බැලුවෙත් අද.. කොහොමෙයි දැන් මෙහෙ තත්ත්වෙ...?
     
    • Like
    Reactions: Capital_M

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    කුරුං ගොයිය නම් සනී අක්ක හරි ගොඩදායි...
    උඹ ගැන නම් දුකයි.... :yes:

    ලේ වතුර වෙලා හිටියෙ මචං... ඇඟේ රස්නෙට බයේ ද කොහෙද දණහිස ලඟටම ඇවිත් තිබ්බෙ ඔට්ටපාලු කෑල්ල වගේ... දැන් දෙන්නටම ශේප්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Podi Silva - පොඩි සිල්වා;22637382 said:
    mata ehema mathakayak thibuna
    kwuda ubawa leda una dwas wla bla gaththe :( :(

    Podi Silva - පොඩි සිල්වා;22637386 said:
    දකුණේ කොල්ලෙක් වගේ :P :P

    ලඟ හිටියෙ ගෙදර කට්ටියම තමයි...

    උඹ දකුණෙ කිව්වෙ මගේ භාෂා විලාසය නිසානේ, ආයෙ බොරු අටපට්ටම් මක්කටෙයි කටට එන එන විදියට ටයිප් කරවන මචං එතකොට තමයි දැනෙන්නෙ.කියන දේ හරියටම.
     
    ලඟ හිටියෙ ගෙදර කට්ටියම තමයි...

    උඹ දකුණෙ කිව්වෙ මගේ භාෂා විලාසය නිසානේ, ආයෙ බොරු අටපට්ටම් මක්කටෙයි කටට එන එන විදියට ටයිප් කරවන මචං එතකොට තමයි දැනෙන්නෙ.කියන දේ හරියටම.

    අහ් උබලගේ පවුලම රට ද

    එල එල දකුණේ අභිමානය ජාත්තන්තරේට ගෙනියපන්
    26.gif

    හික්... හිකිස්...