🌬💞🌍රට සුවඳ 💞

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,770
    19,725
    113
    💖💖💖අපේ කවුරු හරි කෙනෙක් රට ඉදන් ආවම හරි නැත්නම් රටින් මොනවහරි පාර්සල් එකක් එව්වම .. එහෙන් ඇදුම් වගේ ගෙනාවම අමුතු සුවදඳක් එනව.. ඇත්තටම මොකක්ද ඒ සුවඳ ..flight එකේ ගහන airfreshner එකක් වත්ද... දන්න කෙනෙක් ඉන්නවනම් කියාදෙනුමැන💕💞
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,770
    19,725
    113
    උබේ මාම ඩීවරයෙක් ද ? නැන්ඩ හොඋස් විෆෙ ද? :rolleyes::rolleyes::rolleyes:

    නෑබන් අඩුම ගානෙ කරෝල වාඩියක්වට් නැහැ මේ කිට්ටුව
     

    Pissuda Oii

    Banned
    Jul 21, 2016
    394
    33
    0
    The reason I posted this was a few weeks ago, a patient of mine came with her scans and and tests done at Dubai. The moment she opened her folder it felt as if my uncle( who lives in Muscat, a city in oman) was back visiting. Things from the us have a distinctive smell too, even postcards, letters, toys or whatever. My dad came back from Canada a few months back and all his stuff from there again had a unique smell, different from all the other countries. Since I'm not the only one, what is due to? Air borne particulate? Pollen and dust content?