උඹ මේකි රඟපානව දකින්න තරම් අවාසනාවන්ත නොවේවා කියල මං ප්රාර්ථනා කරනවමුන්ට රඟපාන්න බෑ බං
ඔය ලෝකල් බඩු එකකට හරි ආර්යා ස්ටාක් වගේ චරිතයක් රඟපාන්න දුන්නොත් කඩුව ඇනගෙන කටු කුඩුකරගෙන මාස ගානක් ඉස්පිරිතාලෙත් ලැගල
![]()
යකෝ රගපානව කියන්නෙ ෆයිට් ගහගන්න එකට නෙමෙයි...

එහෙම බැලුවොත් බෘස් ලී තමයි හොදම නලුව...

ඔය ලෝකල් බඩු එකකට හරි ආර්යා ස්ටාක් වගේ චරිතයක් රඟපාන්න දුන්නොත් කඩුව ඇනගෙන කටු කුඩුකරගෙන මාස ගානක් ඉස්පිරිතාලෙත් ලැගල
ඒ වුනාට මේ බඩු වලට ඒ වගේ රඟපාන්න බෑ
ලස්සනත් නෑ
කෙහෙල් කොටයක් ඇලකට දාල කුණුවෙන්න ඇරල සතියකිං විතර ගොඩගත්ත නං මේ බඩු වලට වඩා ලස්සනයි 