ලස්සන පොටෝස් වගයක් හම්බවුනා. ලංකාවේ නිතර දකින කෑම. මේක එකතු කරලා ඇල්බම් එකක් හදලා තිබ්බේ විරාජ් ධනුශ්ක කියල කෙනෙක්. එයාට සම්පූර්ණ ස්තූතිය.


නොකන එක වෙනම දෙයක් මචන් කන කට්ටියව පිළිකුල් කරන්න එපාමළකුණක් නේ බන්.ඈ

නොකන එක වෙනම දෙයක් මචන් කන කට්ටියව පිළිකුල් කරන්න එපා![]()
නොකන එක වෙනම දෙයක් මචන් කන කට්ටියව පිළිකුල් කරන්න එපා![]()
. කවුද බන් කන කට්ටිය පිළිකුල් කලේ ? මම එහෙම දෙයක් කිව්වද?