You Tube එකේ සර්ච් කරනකොට හම්බවුණේ. කාලෙක ඉදන් මං ආයෙමත් බලන්න කියලා හොය හොයා හිටපු ඉස්සර ගියපු ලස්සන ටෙලි නාට්‍යයක්.
ඉසිවර අසපුව" ටෙලි නාට්‍යය - Full Episodes
Achala Alles (අචලා අලස්)![]()
ඇල්ල ළග වළව්වAchala Alles (අචලා අලස්)![]()

dan hena lassanata penawane. e kale ohoma danune na. podi un hinda wenna athi.Achala Alles (අචලා අලස්)![]()
![]()
You Tube එකේ සර්ච් කරනකොට හම්බවුණේ. කාලෙක ඉදන් මං ආයෙමත් බලන්න කියලා හොය හොයා හිටපු ඉස්සර ගියපු ලස්සන ටෙලි නාට්‍යයක්.![]()
![]()
![]()
ඉසිවර අසපුව" ටෙලි නාට්‍යය - Full Episodes


නමට හානියක් කරගන්නේ නැතුව බැන්දට පස්සේ රගපෑමෙන් අයින් වෙලා තමන්ගේ පාඩුවේ හිටපු නිළියන්ගෙන් එක්කෙනෙක්..ඒ වගේ අය ඉන්නේ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන්.
හොඳ හස්බන්ඩ් කෙනෙක් ලැබුනහම ඵහෙම තමා බං..මේ නිලියත් උගත් කෙනෙක්නේ.බැන්ඳට පස්සෙ පවුල තමා අංක 1.ඵතකොට ප්‍රශ්ණත් අඩුයි බඳිනවනම් බඳින්න ඕන අන්න ඒ වගේ හිතන කෙනෙක්.හැබැයි ඵහෙම හිතන අය මේ කාලේ නම් හරිම අඩුයි. දැන් ඉන්න නිලියොයි ටික් ටොක් නටන සෙට් ඵකයි නම් ඉතිං මෙලෝ වැඩකට නෑ..
