🎥🎬 "ඉසිවර අසපුව" ටෙලි නාට්‍යය 🎬🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    maxresdefault.jpg

    You Tube එකේ සර්ච් කරනකොට හම්බවුණේ. කාලෙක ඉදන් මං ආයෙමත් බලන්න කියලා හොය හොයා හිටපු ඉස්සර ගියපු ලස්සන ටෙලි නාට්‍යයක්. :yes: :) :love:

    ඉසිවර අසපුව" ටෙලි නාට්‍යය - Full Episodes
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,096
    113
    Achala Alles (අචලා අලස්) :love2:

    නමට හානියක් කරගන්නේ නැතුව බැන්දට පස්සේ රගපෑමෙන් අයින් වෙලා තමන්ගේ පාඩුවේ හිටපු නිළියන්ගෙන් එක්කෙනෙක්..ඒ වගේ අය ඉන්නේ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන්.

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Achala Alles (අචලා අලස්) :love2:
    dan hena lassanata penawane. e kale ohoma danune na. podi un hinda wenna athi.

    maxresdefault.jpg

    You Tube එකේ සර්ච් කරනකොට හම්බවුණේ. කාලෙක ඉදන් මං ආයෙමත් බලන්න කියලා හොය හොයා හිටපු ඉස්සර ගියපු ලස්සන ටෙලි නාට්‍යයක්. :yes: :) :love:

    ඉසිවර අසපුව" ටෙලි නාට්‍යය - Full Episodes

    Director's cut neda?

    TFS
    ------ Post added on Oct 16, 2022 at 3:17 PM
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නමට හානියක් කරගන්නේ නැතුව බැන්දට පස්සේ රගපෑමෙන් අයින් වෙලා තමන්ගේ පාඩුවේ හිටපු නිළියන්ගෙන් එක්කෙනෙක්..ඒ වගේ අය ඉන්නේ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන්.

    හොඳ හස්බන්ඩ් කෙනෙක් ලැබුනහම ඵහෙම තමා බං..මේ නිලියත් උගත් කෙනෙක්නේ.බැන්ඳට පස්සෙ පවුල තමා අංක 1.ඵතකොට ප්‍රශ්ණත් අඩුයි බඳිනවනම් බඳින්න ඕන අන්න ඒ වගේ හිතන කෙනෙක්.හැබැයි ඵහෙම හිතන අය මේ කාලේ නම් හරිම අඩුයි. දැන් ඉන්න නිලියොයි ටික් ටොක් නටන සෙට් ඵකයි නම් ඉතිං මෙලෝ වැඩකට නෑ..
     
    :yes: