තිරගත කිරීම ආරම්භ කරන දිනය - 2024 නොවැම්බර් 15
Gladiator II සිනමාපටය පිළිබදව මා විසින් මීට පෙර පළ කළ ලිපිය
සැ:යු:
ට්‍රේලර් එක එඩිට් කරලා තියෙන විදිහ නම් පට්ටම අවුල්. 
රෝමන් කාලෙ ස්ටෝරියක් තියෙන ෆිල්ම් එකක ට්‍රේලර් එකේ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක විදිහට රැප් අටමගලක් තෝරාගත්ත එකාට හරි නම් මඩු වළිගෙන් තලන්න ඕන.
ෆිල්ම් එක ගැන පොඩි හරි hype එකක් තිබ්බ නම් මේ ට්‍රේලර් එකෙන් ඒක බිංදුවටම බැස්සුවා කියලා මට නම් හිතෙන්නෙ.
Last edited:

. ට්‍රේලර් එක එඩිට් කරද්දි රැප් මගුලක් දාන්න තීරණේ කළ එකාව හොයාගෙන උගේ මොළේ චෙක් කරවන්න ඕන ඔක්කොටම ඉස්සෙල්ලා.
අලුත් "Mad Max" ෆිල්ම් එක නම් බලන්න ඇතිනෙ.

කෝකටත් ලොකු ෂුවර් එකක් තියාගන්න එපා.