🎬⚔️ Gladiator II (2024) - ප්‍රථම නිල පූර්ව ප්‍රචාරක පටය (Official Trailer) 🛡️🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113

    GL2_07002R4-H-2024.jpg


    තිරගත කිරීම ආරම්භ කරන දිනය - 2024 නොවැම්බර් 15

    Gladiator II සිනමාපටය පිළිබදව මා විසින් මීට පෙර පළ කළ ලිපිය






    සැ:යු:​

    ට්‍රේලර් එක එඩිට් කරලා තියෙන විදිහ නම් පට්ටම අවුල්. 😐😑 රෝමන් කාලෙ ස්ටෝරියක් තියෙන ෆිල්ම් එකක ට්‍රේලර් එකේ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක විදිහට රැප් අටමගලක් තෝරාගත්ත එකාට හරි නම් මඩු වළිගෙන් තලන්න ඕන.🤬 ෆිල්ම් එක ගැන පොඩි හරි hype එකක් තිබ්බ නම් මේ ට්‍රේලර් එකෙන් ඒක බිංදුවටම බැස්සුවා කියලා මට නම් හිතෙන්නෙ. :dull:
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    🤮🤮man hituwe mokek hari athal ekata hadapu trailer ekak kiyala...trailer ekama gon part neh, music nikan fast & furious eke wage😹
    :yes::(. ට්‍රේලර් එක එඩිට් කරද්දි රැප් මගුලක් දාන්න තීරණේ කළ එකාව හොයාගෙන උගේ මොළේ චෙක් කරවන්න ඕන ඔක්කොටම ඉස්සෙල්ලා. 🤬 🤬 🤬
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    Ehema awulak naha.. balanna hoda puluwan ewa

    Thawa love story one a walk to remember wage ewa
    දැනට මතක් වුණේ මේ ටික තමයි. මෙතන තියෙන සමහර ෆිල්ම්ස් නම් ටිකක් "slow burning" ඒවා. ඔයාට කොච්චර දුරට අල්ලලා යයි ද කියන්න නම් මං දන්නෙ නෑ ඉතින්. :D අලුත් "Mad Max" ෆිල්ම් එක නම් බලන්න ඇතිනෙ.

    Hitman (2023)
    Past Lives (2023)
    The Vast Of Night (2019)
    The Empty Man (2020)
    Pride and Prejudice (2005)
    Thelma and Louise (1991)
    Priscilla (2023)
    It Follows (2014)
    Red Eye (2005)

    Columbus (2017)
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    Pedro කොල්ලා ඉන්නව.. ලොවෙත් බලනව..💚
    ෆිල්ම් එක ගැන නම් ලොකු බලාපොරොත්තුවක් තියාගන්න එපා, සහෝ. ට්‍රේලර් එක අනුව ෆිල්ම් එකේ තත්ත්වෙ ගැන ෂුවර් එකක් තියාගන්න අමාරුයි. :dull::(
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,664
    125,315
    113
    දෙහිවල
    ෆිල්ම් එක ගැන නම් ලොකු බලාපොරොත්තුවක් තියාගන්න එපා, සහෝ. ට්‍රේලර් එක අනුව ෆිල්ම් එකේ තත්ත්වෙ ගැන ෂුවර් එකක් තියාගන්න අමාරුයි. :dull::(
    ට්‍රෙලර් බලලා ෆිල්ම් නොබලා හිටියනම් අපි තාමත් ගල් යුගෙ බ්‍රො..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    ට්‍රෙලර් බලලා ෆිල්ම් නොබලා හිටියනම් අපි තාමත් ගල් යුගෙ බ්‍රො..
    බලමු බලමු ඉතින් ඉස්සරහට. :) කෝකටත් ලොකු ෂුවර් එකක් තියාගන්න එපා.:sorry:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    ෆිල්ම් එකත් ගු හතක වේවිද? ඒ මදිවට ට්‍රේලර් එක පට්ට දිගයි.
    නරක පැත්තට බරයි කියලා තමයි මටත් හිතෙන්නෙ ට්‍රේලර් එක බැලුවම නම්.:dull: සමහර CGI ෂොට් එහෙමත් අවුල්. ඩෙන්සිල්ගෙ ඇක්ටින් හරියට training day එකේ වගේ. රෝමන් කාලෙ හිටපු කැරැක්ටර් එකක් කියලා නම් පොඩ්ඩක්වත් හැගීමක් ආවෙ නෑ. ෆිල්ම් එක ගැන hype කරපු විදිහට ට්‍රේලර් එකෙන් මීට වඩා සෑහෙන දෙයක් බලාපොරොත්තු වුණා මං නම්. 😑
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    රෝම ඉතිහාසයේ කවද්ද යකෝ කල්ලෙක් පට්ට සල්ලි කාරයෙක් උනේ ..මේකනම් ලොවෙත් ෆ්ලොප් අනික background score මෙලෝ රහක් නැ හාන්ස් සිමර් නෙමේ මේ සැරේ ..නිකමට පලවෙනි එකේ ට්‍රලර් එක බලපන්කො

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    රෝම ඉතිහාසයේ කවද්ද යකෝ කල්ලෙක් පට්ට සල්ලි කාරයෙක් උනේ ..මේකනම් ලොවෙත් ෆ්ලොප් අනික background score මෙලෝ රහක් නැ හාන්ස් සිමර් නෙමේ මේ සැරේ ..නිකමට පලවෙනි එකේ ට්‍රලර් එක බලපන්කො


    ට්‍රේලර් එකට හුගක් වෙලාවට ගන්නෙ නම් film එකේ composer ගෙ මියුසික් නෙමේ. මේ ෆිල්ම් එක score කරන composer ම තමයි Prometheus ඇතුළුව රිඩ්ලි ස්කොට්ගෙ මෑතකදි ආපු හැම ෆිල්ම් එකකම background score එක කරේ. Prometheus වල score එක නම් සෑහෙන හොද score එකක්. මේ ට්‍රේලර් එකේ මියුසික් නම් පට්ටම අජූතයි තමයි. :yes:🤮 ඒක නම් මේ ෆිල්ම් එකේ composer සම්බන්ධ වෙලා කරපු එකක් කියලා මං හිතන්නෙ නෑ.