🎬🎥 මීළග "ජේම්ස් බොන්ඩ්" චිත්‍රපටයේ අධ්‍යක්ෂණය "Denis Villeneuve" ගෙන් - "Official announcement" 🎥🎬

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,017
    153,077
    113


    Jacob ta nan oya look eka tianawa. Holland nan epa wela tienne.

    'Holland' කාරයව නැතුව අනිත් දෙන්නගෙන් ඕන කෙනෙක්. :sick: හැබැයි 'Jacob Elrodi" ත් ටිකක් අර "Pedro Pascal" ගෝතයා වගේ expose වෙනවා වැඩි කියලා හිතෙනවා පොරව හැම ෆිල්ම් එකකටම වගේ දැන් cast කරන නිසා. මගේ නම් චොයිස් එක "Harris Dickinson" ව. :yes: පොරට තමයි ජේම්ස් බොන්ඩ්ගෙ වයිබ් එක හොදටම තියෙන්නෙ දෙන්නා අතරින්.

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,017
    153,077
    113


    Dennis won't have final say on who plays Bond.

    කෝකටත් තෛලෙ වගේ මේ ගෝතයව ම බොන්ඩ්ටත් ගනී ද කියලයි මට නම් තියෙන ලොකුම බය. :baffled:😖😫😩

    c649822765d6-30th-annual-screen-actors-guild-awards-press-room.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,017
    153,077
    113
    uba kamathi na neda James bond jackie chan ge film ekak wage wenawata
    ඔය වගේ කතා කියලා ජැකී චෑන්ට අපහාස කරන්න එපා, මහත්තයෝ.:rofl: ඔය ගෝතයව බොන්ඩ්ට ගත්තොත් "Call me by your name" ෆිල්ම් එකේ බොන්ඩ් වර්ෂන් එක වගේ වෙයි මීළග බොන්ඩ් ෆිල්ම් එක. :baffled: 🥴