ඊයේ බැලුවා සුපිරි මේක. 7.8/10
Jurassic world එකත් බැලුවා එකත් හොදයි. 7.3/10
Jurassic world එකත් බැලුවා එකත් හොදයි. 7.3/10
Superman (2025) - Opening Box Office Weekend Result
Domestic (56.8%) - $125,021,735
International (43.2%) - $95,000,000
Worldwide - $220,021,735
real dc fanslata gun lokka hodailuZack Snyder නැත්නම් DC movies එපා!

Supergirl - First Official Poster
![]()
![]()
Supergirl - First Official Poster
![]()
![]()
comic wala supergirl laccana kellek nemeda 
මේ අලුත් සුපර්මෑන් ෆිල්ම් එකත් එකත් එක්ක අලුත් "DC cinematic universe" එකක් පටන්ගන්න තමයි WB ලා ප්ලෑන් කරලා තියෙන්නෙ. ඒකයි හුගක් DC කැරැක්ටර්ස් මේ අලුත් සුපර්මෑන් ෆිල්ම් එකෙන් අදුන්වලා දෙන්න ට්‍රයි එකක් දුන්නෙ. අලුත් 'Wonder woman' ෆිල්ම් එකෙත් casting වැඩ දැනටම පටන් අරන් තියෙන්නෙ.ඇයි බන් සුපර් මෑන් විතරක් තියන්න බැරි. සුපර් බල්ලොයි , සුපර් ගෑණුයි අනේ මන්ද.![]()
මටත් මෙයාගෙ ලොකු ලස්සනක් නම් පේන්නෙ නෑ. "Melissa Benoist" ගෙ පෙනුමත් එක්ක ගත්තම අහලකින්වත් තියන්න බෑ මෙයාව නම්.me ganiwa set nacomic wala supergirl laccana kellek nemeda
![]()



meki maru tv series eke.hena hurathalමේ අලුත් සුපර්මෑන් ෆිල්ම් එකත් එකත් එක්ක අලුත් "DC cinematic universe" එකක් පටන්ගන්න තමයි WB ලා ප්ලෑන් කරලා තියෙන්නෙ. ඒකයි හුගක් DC කැරැක්ටර්ස් මේ අලුත් සුපර්මෑන් ෆිල්ම් එකෙන් අදුන්වලා දෙන්න ට්‍රයි එකක් දුන්නෙ. අලුත් 'Wonder woman' ෆිල්ම් එකෙත් casting වැඩ දැනටම පටන් අරන් තියෙන්නෙ.
මටත් මෙයාගෙ ලොකු ලස්සනක් නම් පේන්නෙ නෑ. "Melissa Benoist" ගෙ පෙනුමත් එක්ක ගත්තම අහලකින්වත් තියන්න බෑ මෙයාව නම්.
![]()
![]()
![]()
![]()

Melissa ලස්සනයි ගොඩක්. Flash එකෙත් අර පොල් බූරුව ගන්නෙ නැතුව grant ව ගත්ත නම් සුපිරි. දැන් ezra පොල් බූරුව හිරෙ ගිහින් ආයෙ ෆිල්ම් වලටඌව ගන්නත් බෑ වගෙමටත් මෙයාගෙ ලොකු ලස්සනක් නම් පේන්නෙ නෑ. "Melissa Benoist" ගෙ පෙනුමත් එක්ක ගත්තම අහලකින්වත් තියන්න බෑ මෙයාව නම්.
Melissa ලස්සනයි ගොඩක්. Flash එකෙත් අර පොල් බූරුව ගන්නෙ නැතුව grant ව ගත්ත නම් සුපිරි. දැන් ezra පොල් බූරුව හිරෙ ගිහින් ආයෙ ෆිල්ම් වලටඌව ගන්නත් බෑ වගෙ
meeta wada hot Smallville eke innna supergirlමේ අලුත් සුපර්මෑන් ෆිල්ම් එකත් එකත් එක්ක අලුත් "DC cinematic universe" එකක් පටන්ගන්න තමයි WB ලා ප්ලෑන් කරලා තියෙන්නෙ. ඒකයි හුගක් DC කැරැක්ටර්ස් මේ අලුත් සුපර්මෑන් ෆිල්ම් එකෙන් අදුන්වලා දෙන්න ට්‍රයි එකක් දුන්නෙ. අලුත් 'Wonder woman' ෆිල්ම් එකෙත් casting වැඩ දැනටම පටන් අරන් තියෙන්නෙ.
මටත් මෙයාගෙ ලොකු ලස්සනක් නම් පේන්නෙ නෑ. "Melissa Benoist" ගෙ පෙනුමත් එක්ක ගත්තම අහලකින්වත් තියන්න බෑ මෙයාව නම්.
![]()
![]()
![]()
![]()
"Ezra' කාරයව, "Lynne Ramsay" කියන ප්‍රසිද්ධ 'female' ෆිල්ම් ඩිරෙක්ටර්ගෙ ඊළගට කරන්න ලෑස්ති වෙන අලුත් ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයක් කරන්න තෝරගෙන තියෙනවා. "Lynne Ramsay" එක්ක ෆිල්ම් එක co-writing කරන්නෙත් පොරමයි. ෆිල්ම් එක හොද වුණොත් පොරට ආයෙ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට එන්න හොද චාන්ස් එකක් හම්බවේවි. "Lynne Ramsay" ඩිරෙක්ට් කරපු "We Need to Talk About Kevin (2011)" කියන ෆිල්ම් එකෙත් "Ezra Miller" ප්‍රධාන චරිතයක් කරා. "Psycho' ඩයල් එකක චරිතයක් තමයි පොර ඒකෙ රගපෑවෙ. බලලා නැත්නම් බලන්න. හොද ෆිල්ම් එකක්.Melissa ලස්සනයි ගොඩක්. Flash එකෙත් අර පොල් බූරුව ගන්නෙ නැතුව grant ව ගත්ත නම් සුපිරි. දැන් ezra පොල් බූරුව හිරෙ ගිහින් ආයෙ ෆිල්ම් වලටඌව ගන්නත් බෑ වගෙ

mu issara maru.flash mul eketh hondaine. justice league eketh. dan track panalada koheda aththatama"Ezra' කාරයව, "Lynne Ramsay" කියන ප්‍රසිද්ධ 'female' ෆිල්ම් ඩිරෙක්ටර්ගෙ ඊළගට කරන්න ලෑස්ති වෙන අලුත් ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයක් කරන්න තෝරගෙන තියෙනවා. "Lynne Ramsay" එක්ක ෆිල්ම් එක co-writing කරන්නෙත් පොරමයි. ෆිල්ම් එක හොද වුණොත් පොරට ආයෙ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට එන්න හොද චාන්ස් එකක් හම්බවේවි. "Lynne Ramsay" ඩිරෙක්ට් කරපු "We Need to Talk About Kevin (2011)" කියන ෆිල්ම් එකෙත් "Ezra Miller" ප්‍රධාන චරිතයක් කරා. "Psycho' ඩයල් එකක චරිතයක් තමයි පොර ඒකෙ රගපෑවෙ. බලලා නැත්නම් බලන්න. හොද ෆිල්ම් එකක්.
Ezra Miller Eyes ‘Tentative’ Hollywood Return, Writing New Film With Lynne Ramsay After Attending Her Cannes Premiere: ‘That Will Likely Be the First Thing I Do’
![]()

Supergirl - First Official Poster
![]()
![]()