🏆🎬 96 වැනි ඔස්කාර් සම්මාන උළෙල - 2024 : ජයග්‍රාහකයන් (96th Academy Awards - 2024 : Winners) 🎥🏆

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    pc2UhBl.jpg


    ලොව පුරා එළි දක්වනු ලබන විශිෂ්ඨතම සිනමා නිර්මාණයන් සහ රංගන කර්තව්‍යයන් සම්මානයට පාත්‍ර කිරීමේ අරමුණින් "Academy of Motion Picture Arts and Sciences" නම් සංවිධානය මගින් සෑම වසරකම පවත්වන ලොව ප්‍රධානතම හා දැවැන්තම සිනමා සම්මාන උළෙල වන "ඔස්කාර් සිනමා සම්මාන උළෙලෙ'හි" ජයග්‍රාහයන් අද දිනයේදී සම්මානයෙන් පුදනු ලැබුවා. ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝර්නියා ප්‍රාන්තයේ, ලොස් ඇන්ජලිස් නගරයට අයත් හොලිවුඩ් පුරවරයෙහි පිහිටා තිබෙන "Dolby Theatre" නම් සුප්‍රකට රඟහලේදී පැවැත්වුණු 96 වැනි ඔස්කාර් සම්මාන උළෙල මෙහෙයවනු ලැබුවේ "Jimmy Kimmel" විසිනුයි. ලොව පුරා වෙසෙන සිනමා කලා අංශයන්ට සම්බන්ධ වෘත්තිකයන් 11 000 කට අධික පිරිසකගෙන් "Academy of Motion Picture Arts and Sciences" සංවිධානයෙහි සාමාජික මඩුල්ල සැදුම් ලත්ව පවතින අතර ඔවුන්ගේ ඡන්දයෙන් සම්මාන උළෙලෙ'හි ඒ ඒ අදාළ සම්මාන කාණ්ඩයන්ට අදාළ ජයග්‍රාහකයන් තෝරා පත් කර ගැනීම සිදු කරනු ලැබුවා.

    මෙවර ඔස්කාර් සම්මාන උළලේදී වසරේ හොදම සිනමාපටයට (2023 වසරට අදාළව) හිමි සම්මානය හිමි කරගනු ලැබුවේ "Oppenheimer' සිනමාපටය විසිනුයි. ඒ අවසන්වටයට තෝරාපත් කරගත් සිනමාපට 10 ක් අතුරෙනුයි.


    GIWxI7Zb0AAW1Tr





    හොදම අධ්‍යක්ෂණයට හිමි සම්මානය "Oppenheimer' සිනමාපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් "Christopher Nolan" විසින් හිමි කරගත් අතර මෙය ඔහුගේ සිනමා දිවියේදී හිමිකරගත් පළමු ඔස්කාර් සම්මානය ද මෙය වනවා.

    GIWtJ-cboAAIivZ





    ක්‍රිස්ටෝපර් නෝලාන් ඔස්කාර් සම්මානයන් සදහා නිර්දේශ (Nominations) හිමි කරගත් අවස්ථා

    Memento (2000) - හොදම තිරරචනය (Best original screenplay)
    Inception (2010) - හොදම තිරරචනය (Best original screenplay) සහ හොදම සිනමාපටය (Best Picture)
    Dunkirk (2017) - හොදම අධ්‍යක්ෂණය (Best Director) සහ හොදම සිනමාපටය (Best Picture)
    Oppenheimer (2023) - හොදම අනුවාදිත තිරරචනය (Best adapted screenplay) ,හොදම අධ්‍යක්ෂණය (Best Director) සහ හොදම සිනමාපටය (Best Picture)


    හොදම නළුවාට හිමි සම්මානය "Oppenheimer' සිනමාපටයේ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් " Cillian Murphy" විසින් දිනාගත් අතර මීට පෙර කිසිදු අවස්ථාවක ඔස්කාර් සම්මානයන් සදහා නිර්දේශ හිමි කරගැනීමට අවස්ථාවක් නොලද ඔහු තමන්ට නිර්දේශ හිමි කරගැනීමට හැකියාව ලද පළමු අවස්ථාවේදීම ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබීමට අවස්ථාව හිමි කර ගැනීම විශේෂත්වයක් ලෙස මෙහිදී සදහන් කළ හැකියි.


    GIWsWJmbAAA23HR






    හොදම නිළියට හිමි සම්මානය "Poor Things" සිනමාපටයේ රංගනය වෙනුවෙන් "Emma Stone" විසින් දිනාගත් අතර එය ඇය හොදම නිළියට හිමි ඔස්කාර් සම්මානය හිමිකර ගත් දෙවන අවස්ථාව ද වනවා.

    GIWu4r_a0AA_Btm





    හොදම සහය නළුවාට හිමි සම්මානය "Oppenheimer' සිනමාපටයේ දැක්වූ රංගනය වෙනුවෙන් "Robert Downey. Jr" විසින් හිමි කරගත් අතර එය ඔහු ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ පළමු අවස්ථාව ද වනවා. "Oppenheimer' සිනමාපටයට පෙර, 1993 වසරේදී තිරගත වූ 'Chaplin' සිනමාපටයේ "චාලි චැප්ලින්" ලෙස කළ රංගනය වෙනුවෙන් 65 වැනි ඔස්කාර් සම්මාන උළලේදී හොදම නළුවාට සහ 2008 වසරේ තිරගත වූ "Tropic Thunder" සිනමාපටයේ රංගනය වෙනුවෙන් 81 වැනි ඔස්කාර් සම්මාන උළලේදී හොදම සහය නළුවාට හිමි සම්මානයත් සදහා ඔහු නිර්දේශයන් හිමි කරගනු ලැබුවා.

    GIWZu2EasAARato





    හොදම සහය නිළියට හිමි සම්මානය හිමි කරගනු ලැබුවේ විසිනුයි. ඒ "The Holdovers" සිනමාපටයේ සිදු කළ රංගනය වෙන්වෙනුයි.

    GIWKH9LbYAAOPS3

    ජයග්‍රාකයන්ගේ සම්පූර්ණ ලැයිස්තුව

    Best picture​

    GIWwtpPWoAA4-Jc

    Oppenheimer – WINNER

    American Fiction
    Anatomy of a Fall
    Barbie
    The Holdovers
    Killers of the Flower Moon
    Maestro
    Past Lives
    Poor Things
    The Zone of Interest


    Best directing​

    GIWsw02WEAAvUL0

    Oppenheimer – Christopher Nolan – WINNER

    Anatomy of a Fall – Justine Triet
    Killers of the Flower Moon – Martin Scorsese
    Poor Things – Yorgos Lanthimos
    The Zone of Interest – Jonathan Glazer

    Best actor in a leading role​

    GIWr_jlXAAAXruV

    Cillian Murphy – Oppenheimer – WINNER

    Bradley Cooper – Maestro
    Colman Domingo – Rustin
    Paul Giamatti – The Holdovers
    Jeffrey Wright – American Fiction


    Best actress in a leading role​

    GIWvQVCWkAAD5Ri

    Emma Stone – Poor Things WINNER

    Annette Bening – Nyad
    Lily Gladstone – Killers of the Flower Moon
    Sandra Hüller – Anatomy of a Fall
    Carey Mulligan – Maestro

    Best actor in a supporting role​

    GIWZQZCWgAAlacv

    Robert Downey Jr – Oppenheimer – WINNER

    Sterling K Brown – American Fiction
    Robert De Niro – Killers of the Flower Moon
    Ryan Gosling – Barbie
    Mark Ruffalo – Poor Things


    Best actress in a supporting role​

    GIWIoQrWsAAxtwv

    Da’Vine Joy Randolph – The Holdovers – WINNER

    Emily Blunt – Oppenheimer
    Danielle Brooks – The Color Purple
    America Ferrera – Barbie
    Jodie Foster – Nyad


    Best animated feature film​

    GIWLzR2WcAAh8Be

    The Boy and the Heron – WINNER
    Elemental
    Nimona
    Robot Dreams
    Spider-Man: Across the Spider-Verse

    Best adapted screenplay​

    GIWOggFXAAAHwcF

    American Fiction – WINNER

    Barbie
    Oppenheimer
    Poor Things
    The Zone of Interest

    Best original screenplay​

    GIWNlidXkAEeiwu

    Anatomy of a Fall – WINNER

    The Holdovers
    Maestro
    May December
    Past Lives

    Best cinematography​

    GIWhiNPXsAAuMb4

    Oppenheimer – WINNER

    El Conde
    Killers of the Flower Moon
    Maestro
    Poor Things


    Best documentary feature film​

    GIWftP4XcAEVXM6

    20 Days in Mariupol – WINNER

    Bobi Wine: The People’s President
    The Eternal Memory
    Four Daughters
    To Kill a Tiger

    Best documentary short film​

    GIWfCbdXoAAGC0a

    The Last Repair Shop – WINNER

    The ABCs of Book Banning
    The Barber of Little Rock
    Island in Between
    Nǎi Nai & Wài Pó

    Best film editing​

    GIWcdNkW0AA5aLS

    Oppenheimer – WINNER

    Anatomy of a Fall
    The Holdovers
    Killers of the Flower Moon
    Poor Things

    Best international feature film​

    GIWVtQfW8AAI0Ra


    The Zone of Interest – WINNER
    Io Capitano
    Perfect Days
    Society of the Snow
    The Teachers’ Lounge

     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113

    Best production design​

    GIWSUQeW0AA_DOc

    Poor Things – WINNER

    Barbie
    Killers of the Flower Moon
    Napoleon
    Oppenheimer

    Best costume design​

    GIWTOKHXIAAm8PC

    Poor Things – WINNER

    Barbie
    Killers of the Flower Moon
    Napoleon
    Oppenheimer

    Best makeup and hairstyling​

    GIWRk2SWwAAVC_y

    Poor Things – WINNER

    Golda
    Maestro
    Oppenheimer
    Society of the Snow

    Best original score​

    GIWnXGiXsAA6dLf

    Oppenheimer – WINNER

    American Fiction
    Indiana Jones and the Dial of Destiny
    Killers of the Flower Moon
    Oppenheimer
    – WINNER
    Poor Things

    Best original song​

    GIWoIRhWEAAD07s

    What Was I Made For? – Barbie – WINNER

    The Fire Inside – Flamin’ Hot
    I’m Just Ken – Barbie
    It Never Went Away – American Symphony
    Wahzhazhe (A Song for My People) – Killers of the Flower Moon



    Best animated short film​

    GIWK9ksWUAErUqL

    WAR IS OVER! Inspired by the Music of John & Yoko – WINNER

    Letter to a Pig
    Ninety-Five Senses
    Our Uniform
    Pachyderme



    Best live action short film​

    GIWiIaVWQAAc_t6

    The Wonderful Story of Henry Sugar – WINNER

    The After
    Invincible
    Knight of Fortune
    Red, White and Blue

    Best sound​

    GIWkmZJWQAE_iwW

    The Zone of Interest – WINNER

    The Creator
    Maestro
    Mission: Impossible – Dead Reckoning Part One
    Oppenheimer


    Best visual effects​

    GIWbi5XWEAEKDSO

    Godzilla Minus One – WINNER

    The Creator
    Guardians of the Galaxy Vol 3
    Mission: Impossible – Dead Reckoning Part One
    Napoleon
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113

    Best production design​

    GIWSUQeW0AA_DOc

    Poor Things – WINNER

    Barbie
    Killers of the Flower Moon
    Napoleon
    Oppenheimer

    Best costume design​

    GIWTOKHXIAAm8PC

    Poor Things – WINNER

    Barbie
    Killers of the Flower Moon
    Napoleon
    Oppenheimer

    Best makeup and hairstyling​

    GIWRk2SWwAAVC_y

    Poor Things – WINNER

    Golda
    Maestro
    Oppenheimer
    Society of the Snow

    Best original score​

    GIWnXGiXsAA6dLf

    Oppenheimer – WINNER

    American Fiction
    Indiana Jones and the Dial of Destiny
    Killers of the Flower Moon
    Oppenheimer
    – WINNER
    Poor Things

    Best original song​

    GIWoIRhWEAAD07s

    What Was I Made For? – Barbie – WINNER

    The Fire Inside – Flamin’ Hot
    I’m Just Ken – Barbie
    It Never Went Away – American Symphony
    Wahzhazhe (A Song for My People) – Killers of the Flower Moon



    Best animated short film​

    GIWK9ksWUAErUqL

    WAR IS OVER! Inspired by the Music of John & Yoko – WINNER

    Letter to a Pig
    Ninety-Five Senses
    Our Uniform
    Pachyderme



    Best live action short film​

    GIWiIaVWQAAc_t6

    The Wonderful Story of Henry Sugar – WINNER

    The After
    Invincible
    Knight of Fortune
    Red, White and Blue

    Best sound​

    GIWkmZJWQAE_iwW

    The Zone of Interest – WINNER

    The Creator
    Maestro
    Mission: Impossible – Dead Reckoning Part One
    Oppenheimer


    Best visual effects​

    GIWbi5XWEAEKDSO

    Godzilla Minus One – WINNER

    The Creator
    Guardians of the Galaxy Vol 3
    Mission: Impossible – Dead Reckoning Part One
    Napoleon

    Best production design​

    GIWSUQeW0AA_DOc

    Poor Things – WINNER

    Barbie
    Killers of the Flower Moon
    Napoleon
    Oppenheimer

    Best costume design​

    GIWTOKHXIAAm8PC

    Poor Things – WINNER

    Barbie
    Killers of the Flower Moon
    Napoleon
    Oppenheimer

    Best makeup and hairstyling​

    GIWRk2SWwAAVC_y

    Poor Things – WINNER

    Golda
    Maestro
    Oppenheimer
    Society of the Snow

    Best original score​

    GIWnXGiXsAA6dLf

    Oppenheimer – WINNER

    American Fiction
    Indiana Jones and the Dial of Destiny
    Killers of the Flower Moon
    Oppenheimer
    – WINNER
    Poor Things

    Best original song​

    GIWoIRhWEAAD07s

    What Was I Made For? – Barbie – WINNER

    The Fire Inside – Flamin’ Hot
    I’m Just Ken – Barbie
    It Never Went Away – American Symphony
    Wahzhazhe (A Song for My People) – Killers of the Flower Moon



    Best animated short film​

    GIWK9ksWUAErUqL

    WAR IS OVER! Inspired by the Music of John & Yoko – WINNER

    Letter to a Pig
    Ninety-Five Senses
    Our Uniform
    Pachyderme



    Best live action short film​

    GIWiIaVWQAAc_t6

    The Wonderful Story of Henry Sugar – WINNER

    The After
    Invincible
    Knight of Fortune
    Red, White and Blue

    Best sound​

    GIWkmZJWQAE_iwW

    The Zone of Interest – WINNER

    The Creator
    Maestro
    Mission: Impossible – Dead Reckoning Part One
    Oppenheimer


    Best visual effects​

    GIWbi5XWEAEKDSO

    Godzilla Minus One – WINNER

    The Creator
    Guardians of the Galaxy Vol 3
    Mission: Impossible – Dead Reckoning Part One
    Napoleon

    Athi yanthan, nththan umba methanan sathi gaanak yaka natai 🤭 🤭
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    මෙදාපාර නම් අපේ Solo Rider මහත්තයට ඔස්කාර්වලට ආරාධනා කරලා තියෙනවා.:love2: එතුමා ප්‍රසිද්ධියට අකමැති නිසා තමයි ඔය 'Messi' කියන නමින් වෙස් වලාගෙන ඉන්නෙ.🥲😘😌





    messi-the-dog-oscars-2024-tout-031024-4e476ab498634d5fa7cf840b9a6fb4da.jpg


    messi-the-dog-oscars-2024-708x570.jpg


    messi-dog-oscars-78128544.jpg