🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මැඩි , කටුස්සා.....මම කියන දේ වරදවා වටහා ගන්න එපා...උඹලගේ උත්සාහය ඉතාම අගය කරනවා, මේ වගේ අලුත් වැඩක් එලකිරියට එකතු කරනවට....
    ඇත්තම කිව්වොත් මේ සම්මාන උළලේ වටිනාම සම්මානය වෙන්නේ මේක බවට කිසිම සැකයක් නෑ, එත් මට පොඩි හිතේ කුකුසක් තියෙනවා, නාමයෝජනා වලට වෙලාව ඇතිද කියල....
    පැය 24 කියන්නේ මේ වගේ වටිනා සම්මාන ප්‍රදානයක නාම යෝජනා වලට ලබා දෙන කාලය ඇතිද?
    අනිත් අයගේ අදහස් මොකද මේ සම්බන්ධයෙන්....
    මොකද ගොඩක් එලකිරියට වටිනාකම දුන්නු එක්කෙනෙක් හරි මග ඇරුණොත් මේ වගේ සම්මානයකට අඩුපාඩුවක් වෙයි නේද?
    මගේ අදහස සතියක් මේ වැඩේට අවශ්‍යයි කියන එක.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    කතාව ඇත්ත මචෝ!:yes: මේ වැඩේ කරන්න මෙච්ච්‍ර පරක්කු වුණේ 100%ක්ම මැඩියගේ ප්‍රමාදය නිසා යි!!:sorry: තව තියෙන්නෙත් දවස් 2ක් විතරයි නේ. ඒකයි, පැය24ක් නාම යෝජනා නිර්දේශ වලට දාලා, ඉතිරි පැය 24 මනාප පල කරන්න දා ගත්තේ!!!
    ඊලඟ වතාවේ මීට වඩා පිලිවෙලට කිරීමේ වගකීම මැඩියා බාර ගන්නවා!!!!! :(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔක්කොටම කලින් GT අයියා යෝජනා කරනවා....කාට මොන ප්‍රශ්නය තිබුනත් එළකිරියේ නිර්මාතෘ වශයෙන් වටිනාකම දෙන්න ඕනේ කියල මම යෝජනා කරනවා...

    මම දන්නා එළකිරි යේ හොඳ වැඩ කරපු, සමාජයට සෙතක් කරපු එළකිරියේ නම ලංකාවට ලෝකෙට ගෙනියපු ඔක්කොම වගේ නම් මෙතන තියෙනවා...
    ඔයිට අමතරව මම ඉස්සර ඉඳලම ත්‍රෙඩ් බලපු, කුකිං සෙක්ෂන් එකේ ශ්‍රී බෝයි අයියා, එතකොට ට්‍රැවල් එකේ මිස්ටර් පෙරේරා අයියා ........ඔය මතකෙට එන එන විදිහට දාන්නම්...
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    ඔක්කොටම කලින් GT අයියා යෝජනා කරනවා....කාට මොන ප්‍රශ්නය තිබුනත් එළකිරියේ නිර්මාතෘ වශයෙන් වටිනාකම දෙන්න ඕනේ කියල මම යෝජනා කරනවා...

    මම දන්නා එළකිරි යේ හොඳ වැඩ කරපු, සමාජයට සෙතක් කරපු එළකිරියේ නම ලංකාවට ලෝකෙට ගෙනියපු ඔක්කොම වගේ නම් මෙතන තියෙනවා...
    ඔයිට අමතරව මම ඉස්සර ඉඳලම ත්‍රෙඩ් බලපු, කුකිං සෙක්ෂන් එකේ ශ්‍රී බෝයි අයියා, එතකොට ට්‍රැවල් එකේ මිස්ටර් පෙරේරා අයියා ........ඔය මතකෙට එන එන විදිහට දාන්නම්...
    wedak nae pelak welawata busy nisa pm walata answer karanne late wela ethakota tintin wede karala iwarai :yes:

    and site ekema admin nisa denna bae :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    wedak nae pelak welawata busy nisa pm walata answer karanne late wela ethakota tintin wede karala iwarai :yes:

    and site ekema admin nisa denna bae :P

    මම ඉතින් අදහසක් දුන්නේ, මනුස්සයා මේකේ creator හින්දා.....
    ඔව් ඉතින් මනුස්සයාගේ පැත්තෙන් වෙන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා.....මොඩරේටර් වරු තව කිහිප දෙනෙක් ගන්න, අප්ඩේට් කරන්න, මොබයිල් ඇප් එකක් හදන්න ඔය වගේ දේවල් නම් කොච්චර තියෙනවද....
    :yes::yes::yes:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඔක්කොටම කලින් GT අයියා යෝජනා කරනවා....කාට මොන ප්‍රශ්නය තිබුනත් එළකිරියේ නිර්මාතෘ වශයෙන් වටිනාකම දෙන්න ඕනේ කියල මම යෝජනා කරනවා...

    මම දන්නා එළකිරි යේ හොඳ වැඩ කරපු, සමාජයට සෙතක් කරපු එළකිරියේ නම ලංකාවට ලෝකෙට ගෙනියපු ඔක්කොම වගේ නම් මෙතන තියෙනවා...
    ඔයිට අමතරව මම ඉස්සර ඉඳලම ත්‍රෙඩ් බලපු, කුකිං සෙක්ෂන් එකේ ශ්‍රී බෝයි අයියා, එතකොට ට්‍රැවල් එකේ මිස්ටර් පෙරේරා අයියා ........ඔය මතකෙට එන එන විදිහට දාන්නම්...

    එකෙන්ම! සෙට් එකම දාන්නම් ලිස්ට් එකට!!!!!:D:yes:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    පොරොප්ප හැඩේ සම්මානයක් දීපන්. කාටත් හොරෙන් පුකේ ගහගන්න.

    maxresdefault.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: