චන්ද 233 ක් තියනවා මට 105 බං තියෙන්නේකොටා අනුරාදයත් එක්ක එකතු වෙලා වැඩේ දෙයිද දන්නෑ
![]()


චන්දෙ දෙන්නම් කීයක් දෙනවද ඈ
)කෝට් දෙකක් දෙන්නම් අලුත් එකවුන්ට් එකක් නිසා (අලුත් එකවුන්ට් වල චන්ද නිෂ්ප්‍රභා කරනවලු එත් බොරැවට පේන්න මේ පැත්තට පැනහන් සේප් එකේ)
.කෝටි දහය ගානෙ දෙනවා නම් එලියට දාන්න පුළුවනි
2011ට කලින් ඉදලා තියන එකවුන්ට් දෙකක් තියනවා.කෝටි දහය ගානෙ දෙනවා නම් එලියට දාන්න පුළුවනි

![]()
විනෝදාත්මක චරිතය සඳහා චන්ද විමසීම නොවැම්බර් 6 වන දින සවස 6 ට අවසන් වේ
ඒ ටික අන්තිම දවස් ටිකේ අදින්න තියන් හිටියේ හෙට උදේ දානව. බය උනා නේද මේ පාර සම්මාන නෑ කියලයකෝ තව සම්මාන තිබ්බනේ , ඒ ටිකට මොකද උනේ

ඒ ටික අන්තිම දවස් ටිකේ අදින්න තියන් හිටියේ හෙට උදේ දානව. බය උනා නේද මේ පාර සම්මාන නෑ කියල![]()

ආ මේ 6 වෙනි අඟහරුවාදා තියෙන්නේ, තාම ප්‍රචාරක වැඩ ලොකුවට පටන්ගත්තේ නෑ මේ ඊයේ හවස නෙ දිනේ තීරණය කරගත්තේ. මම නිල ආරාධනා පත්‍රය එවන්නං තැපෑලෙන්thama oka nadda kukulo....![]()

කෝටි 35 කට වැඩේ ක්ලොස් කරමුද?![]()

