බල බල ඉඳල හරියන්නේ නෑ මෙයාල මනාපේ ගහන්න![]()

අන්න එකනෙ හිතාගන්න බැරුව ඉන්නෙ.......නිහාල් යාලුවා...අනුරාධ පව්.....
ඔයා ගැන කතා කරලා වැඩක් නැ
![]()
මං දන්නවා කරලා තියන අපහස ටිකට අනුව ලොවෙත් හම්බුවෙන්නේ නෑ කියලා
පෝල් එක ඉවර වෙන්නෙ කවද්ද කියල දානවකො දාද්දි පෝල් එකක්......![]()

Pukkuwawa dakke na kalekin.

පෝල් එක ඉවර වෙන්නෙ කවද්ද කියල දානවකො දාද්දි පෝල් එකක්......![]()






සාරාගේ යාළුවොන්ගේ ජන්ද ටික දාපු ගමන්ම (ෆේක් ටික බැස්සුවට පස්සේ)![]()
අන්නේකයි
දිනයක්නෙ මට ඔනෙ ඩවසට ක්ලෝස් කරනවා
හරියට දිනයක් කියන්න බැරි නිසා දැම්මෙ නැත්තෙ![]()
කලින් ඉවරකරලා අපි පනං හතරක් හොයාගන්නේ කොහොමද 
සාරාගේ යාළුවොන්ගේ ජන්ද ටික දාපු ගමන්ම (ෆේක් ටික බැස්සුවට පස්සේ)![]()


මුත්තා ගහල තියෙන්නේ අනුරාධට නෙ![]()

ඉන්නකො මම gt ට ඔයාගෙ ඔර්ජිනල් එකවුන්ට් එක ගැන කම්පෙල්න් එකක් දාන්න.....


මේකේ තනිකරම ඉන්නේ ප්රසිද්ද මෙම්බස්ලගේ ෆේක් එකවුන්ට් මිනිහා කොහේ හරි ඉදන් බලං ඇති![]()






Be advised that this is a public poll: other users can see the choice(s) you selected.



